Questions ධම්මික පැණියට මොකද වුනේ?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    පුක දිගෙන යනකොටම කිව්වා සති 2-3කට වඩා අදින්න බැ කියලා. පොන්න අප්පුවා පොලවේ පස් කකා කිව්වේ ඕකතමා බෙහෙත කියලා. හදපු පොන්නයත් නැ බිපු මෝඩ හැති කරෙත් නැ. 😄😄😄
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,114
    113
    පර බල්ල කෝ..නාමල් කුමාර පාර්ට් 2
     
    • Haha
    Reactions: Jaypub

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    බඩු හෑව්

    තේ හැන්ද 500 යි, ඔනෙ කෙනෙක් ඉන්නව නන් පී එම් දාන්ඩ



    dd321153-6138-438c-8a2c-2219fde9686a.jpeg
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    දම්මිකය ගොඩ ගියා හත්මුතු පරම්පරාවට හරියන්ඩ.ගොඩක් රාජ්‍ය ,private ආයතන වලින් තොග ගනන් ගත්ත මුගෙන් .වරායෙන් විතරක් කෝටි 2 ක පැනි ගෙනිච්චලු .හිතපන්කො ඉතින්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කාලි ආවේශ සිරසේ පෙන්නුවට පස්සේ ඌ ඉවරයි.
     
    • Like
    Reactions: Solo Rider