ධම්මික පෙරේරා!

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    දම්මිකගෙ shares මම ඉස්සර ඉදන්ම follow කලා මචන්.. මිනිහ සුපිරි වැඩ්ඩෙක් බන්.. හොදම උදාහරනෙ SWISSTEK CEYLON and ALUFAB පාඩු ලබමින් තිබුන සමාගම් මූ ගොඩක් වෙලාවට අඩු ගානට ගන්නව මචන්.. මූ අරගෙන අවුරුදු 4 ක් 5 ක් ඇතුලත මූ company එක සුපිරියට ලාබ එන තත්වෙට ගන්නව මචන්.. ඒක මුගෙ දක්ශතාවය බන්..

    Share market ගැන මුකුත් නොදැන share market එකට ඇවිත් සල්ලි නැති කරගත්ත ගොඩක් අය කරන්නේ තමන්ගෙ දුක නැති කරගන්න එක්ක දම්මිකට බනිනව.. ඒක කොහොමත් අපේ රටේ කට්ටියගෙ හැටිනෙ බන්..
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mchn mama kalin mu gana thread ekak damma, godak un kiyanawa mu hoda ekek neme kiyala...

    oya pahala tiyena article eka ada mama kiewwa, eke tiyena comment tikak thama me; oya kiyala tiyena de theruma mokakda ? mu kohomada stock market eka nathi kare ??

    "හැමෝම ගොඩක් සතුටු වෙනව කියල පේනව.ඒත් ඇත්ත තත්වෙ මේක නෙමෙයි. ධම්මික පෙරේරා කියන්නේ දැනට අවුරුදු ගාණක ඉදන් plan කරල stock market එක විනාස කරපු මනුස්සයෙක්.එවගේ ප්‍රතිඵල තමයි මේ පේන්නෙ. වෙළද ඒකාධිකාරියක් කියන එකේ බරපතල කම තාම කාටවත් දැනිල නෑ.ඒකයි හැමෝම සතුටුවෙන්නෙ. මෙයා අවුරුදු ගානක ඉදල කොටස් වෙළදපොල ඇන්දුව.මේවට රජයේ ඉහල මිනිස්සුත් හවුල්.මෙයා කරන්නෙ සමාගම්වල කොටස් වෙන අයට ගන්ඩ දෙන්නැතුව hold කරල කොටස් මිල අඩුකරන එක, පස්සෙ සමාගම වැටෙන්ඩ යනකොට සේරම කොටස් ගන්නව කුණුකොලලෙට. සාමාන්‍යයෙන් මෙවා නීතියෙන් තහනම්.එත් දැන් නීතියක් නෑනෙ රටේ...කොහොම උනත් දැනට ලංකාවෙ කොටස් වෙළදපොළ වැඩිහරියක් පාලනය කරන්නෙ මෙයා තමයි.දැන් කියයි කට්ටිය කමක් නෑ හම්බයෙක් නෙමේනේ සිංහල එකෙක්නෙ කියල. .. එත් මෙයා මෙයාගෙ ඒකාධිකාරියෙන් රටට සෙල්ලම් දානකාලෙ එනකොට වැඩියෙනම රිදෙන්නෙත් හම්බයන්ට නෙමේ සිංහල අපිටමයි..... (මම කියපුවා වැරදියි වගේනන් පහුගිය අවුරුදු වල කොටස් වෙලදපල සම්බන්ධ news හොයාගෙන බලන්න)"

    "සතුටු වෙන්න නම් දෙයක් නැහැ, දන්න මිනිස්සු දන්නවා. පොලේ එළවලු විකුණන වට්ටි අම්මගේ ඉඳං ප්‍රින්සිපල් මහත්තයට යනකම් අයගේ පඩියෙන් බාගයක් යන්නේ මේ මනුස්සයට. සාධාරණව හම්බු කරානම් මේ මනුස්සයට මල් තියල වැන්දත් කමක් නැහැ. නමුත් මේ රටේ ගසාකන සල්ලි ඔක්කොම සුදු සල්ලි කරන්නේ මේ මනුස්සය. (money laundry) නැත්නම් වැලේ වැල් නැතුව හිටපු බුවා අද ලංකාවේ ලොකුම ධනවතා. හැබැයි මේ රටේ හරියට දියුණු උන මිනිස්සු ඉන්නවා. D. සැම්සන්(DSI), මැලිබන් මුදලාලි, උපාලි වගේ මිනිස්සු. අන්න ඒ අයටයි ගරු කරන්න ඕන."

    "කොටස් වෙළදපොලේ වෙන නියාමන කටයුතු හරියට වෙනවානම් මෙහෙම වෙන්ඩ බෑ. මොහු නිසා තමයි නියාමන නිලධාරීන් ඉල්ලා අස්වෙන්නේ. මොහුට ආණ්ඩුවේ රැකවරණ තියෙනවා"

    උඩ තියනව ලන්කාවෙ මිනිස්සුන්ගෙ පඩියෙන් බාගයක්ම යන්නෙ දම්මිකට කියල.. ඒක ඇත්ත. ඒක තමා business වල හැටි.. උට ගියේ නැත්නම් වෙන කෙනෙක්ට හරි යනව..

    හැබැයි දම්මික අසාදාරනව සල්ලි හොයනව කියන එකනම් ලොකු බොරුවක්.. share market එකේ තියන කිසිම සත්තු මරන FARM එකක, අරක්කු company එකක, සිගරට් company එකක දම්මිකට shares නැහැ බන්..

    උට ගොඩක්ම සල්ලි එන්නෙ Financial companies ( Sampath bank, pan asia bank, vallible finance) manufacturing companies ( royal ceramic, lanka ceramic , lanka walltile,Alumex, alufab, swisstek ) hotel and tourism (citrus leisure group, amaya leisure ) consumer goods ( hayleys group) , textile industry ( hayleys fabric) plantation companies ( horana plantation, thalawakele plantation) මෙතන කිසිම නීති විරොදි company එකක් නැ බන්.. ඌ මේව කලේ නැත්නම් මේ සල්ලිත් නිකන්ම ඉන්දියන් එවුන්ට යන්න තිබුන බන්..
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    නිකන් ඉරිසියාවට බොරැ බයිලා ගහන්න එපා බං. උඹ ශෙයාර් මාර්කට් එකේ ඉන්නවද? කවුද උඹේ බ්‍රෝකර්. මමත් කලින් දිනපතාම ශෙයාර් මාර්කට් එකත් එක්ක ඩීල් කලා. මේ දවස්වලනම් වැඩිය නෑ. මිල ගණන් පහල නිසා, මගේ ශෙයාර්ස් ටික ඔහේ තියන් ඉන්නවා වෙලාව එනකන්.

    පොඩ්ඩක් මට කියපන් කොහොමද කියලා ශෙයාර් හෝල්ඩ් කරන විදිය කාටවත් ගන්න බැරැව. ලංකාවේ ශෙයාර් මාර්කට් එකේ කොම්පැණි 300 - 400 ක් අතර ඩීල් වෙනවා. මමත් ඔය ගොඩක් කොම්පැනි වලින් ශෙයාර් අරන් තියෙනවා. එහෙම කාටවත් බ්ලොක් කරන්න බැහැ ගන්න එපා කියලා. උඹට සල්ලි තියෙනවනම් උඹටත් ගන්න පුලුවන්. නිකන් බොරැවට තාර්කික නොවන දේවල් දාලා මෙතන රෙන්න එපා සහෝ. ඇත්ත දැනගෙන කතා කරපන්. ධම්මික පෙරේරා ගැන උඹට තියෙන්නේ ඊර්ශ්‍යාවක්. ඕකයි කතාව.

    මට සල්ලි තියෙනවනම් රෙවෙන තරමට, මට උනත් ඔය හැම කොම්පැනියකින්ම සැලකිය යුතු ප්‍රමාණයක් ගන්න පුලුවන්. හැබැයි ඒකට බිලියන ගණන් තියෙන්න ඕන. ආයතනයක ශෙයාර් හෝල්ඩර් කෙනෙක් උනහම එයාට ඒ ආයතන වලින් යම් යම් වරප්‍රසාද හිමිවෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයටත් යන්න පුලුවන් කම ලැබෙනවා. එහෙම වෙන්නේ අදාල ආයතනයේ ශෙයාර් හෝල්ඩර්ස්ලගේ කැමැත්ත අනුවයි. ශෙයාර් මාර්කට් එක ගැන දන්නේ නැත්නම් කියපන් මම කියලා දෙන්නම්. නිකන් දියුණු වෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා.

    සල්ලි වැඩියෙන් ආයෝජනය කරන්න පුලුවන් එකාට වැඩි වැඩියෙන් ශෙයාර්ස් ගන්න පුලුවන්. මොකක්ද ඒකේ අවුල

    තොපි වගේ ඉරිසියාකාරයෝ නිසා තමයි කෙනෙකුට දියුණු වෙන්න බැරි.
     
    • Like
    Reactions: lkqwd123

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    අනිත් එක හොදට ධම්මික පෙරේරාගේ ප්‍රොෆයිල් එක කියවලා බලපන් මිනිහා වැලේ වැල් නැතුව හිටිය එකෙක්ද කියලා. කටුබැද්දේ කැම්පස් එනකොටත් සේවකයෝ 20ක් විතර එයා ගාව වැඩකරලා තියෙනවා. ධම්මිකගේ දෙමාපියන් නැති බැරි උදවිය නෙමෙයි. යමක් කමක් කරන්න පුලුවන් උදවියයි.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නිකන් ඉරිසියාවට බොරැ බයිලා ගහන්න එපා බං. උඹ ශෙයාර් මාර්කට් එකේ ඉන්නවද? කවුද උඹේ බ්‍රෝකර්. මමත් කලින් දිනපතාම ශෙයාර් මාර්කට් එකත් එක්ක ඩීල් කලා. මේ දවස්වලනම් වැඩිය නෑ. මිල ගණන් පහල නිසා, මගේ ශෙයාර්ස් ටික ඔහේ තියන් ඉන්නවා වෙලාව එනකන්.

    පොඩ්ඩක් මට කියපන් කොහොමද කියලා ශෙයාර් හෝල්ඩ් කරන විදිය කාටවත් ගන්න බැරැව. ලංකාවේ ශෙයාර් මාර්කට් එකේ කොම්පැණි 300 - 400 ක් අතර ඩීල් වෙනවා. මමත් ඔය ගොඩක් කොම්පැනි වලින් ශෙයාර් අරන් තියෙනවා. එහෙම කාටවත් බ්ලොක් කරන්න බැහැ ගන්න එපා කියලා. උඹට සල්ලි තියෙනවනම් උඹටත් ගන්න පුලුවන්. නිකන් බොරැවට තාර්කික නොවන දේවල් දාලා මෙතන රෙන්න එපා සහෝ. ඇත්ත දැනගෙන කතා කරපන්. ධම්මික පෙරේරා ගැන උඹට තියෙන්නේ ඊර්ශ්‍යාවක්. ඕකයි කතාව.

    මට සල්ලි තියෙනවනම් රෙවෙන තරමට, මට උනත් ඔය හැම කොම්පැනියකින්ම සැලකිය යුතු ප්‍රමාණයක් ගන්න පුලුවන්. හැබැයි ඒකට බිලියන ගණන් තියෙන්න ඕන. ආයතනයක ශෙයාර් හෝල්ඩර් කෙනෙක් උනහම එයාට ඒ ආයතන වලින් යම් යම් වරප්‍රසාද හිමිවෙනවා. අධ්‍යක්ෂක මණ්ඩලයටත් යන්න පුලුවන් කම ලැබෙනවා. එහෙම වෙන්නේ අදාල ආයතනයේ ශෙයාර් හෝල්ඩර්ස්ලගේ කැමැත්ත අනුවයි. ශෙයාර් මාර්කට් එක ගැන දන්නේ නැත්නම් කියපන් මම කියලා දෙන්නම්. නිකන් දියුණු වෙන මිනිස්සුන්ට ඉරිසියා කරන්න එපා.

    සල්ලි වැඩියෙන් ආයෝජනය කරන්න පුලුවන් එකාට වැඩි වැඩියෙන් ශෙයාර්ස් ගන්න පුලුවන්. මොකක්ද ඒකේ අවුල

    තොපි වගේ ඉරිසියාකාරයෝ නිසා තමයි කෙනෙකුට දියුණු වෙන්න බැරි.

    ane gono, kalin thread eka kiyavapn buranne nathuwa...yako dammika kiyanne ape rate upalita passen pattama salli karayek vechcha ekek...

    hodata thread eka kiyavapn, mama ahala tiyenne ai minissu muta baninne , mu share market eke gemak gahanawa kiyala oya uda mama link karapu article eke minissu kiyanawa..mu mokakda karanne kiyalai mama ahuwe...

    yako deyak kiyanna kalin thread ekawath hariyata kiyavala idapan gonek vage thapullanne nathuwa.......

    menna newsaritlce eka gona; kiyavala idapan...

    gossiplankanews 2013/05/dhammika-becomes-tile-king.html
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086

    macho uba kohomada share market eka gana igeana gaththe :)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ane gono, kalin thread eka kiyavapn buranne nathuwa...yako dammika kiyanne ape rate upalita passen pattama salli karayek vechcha ekek...

    hodata thread eka kiyavapn, mama ahala tiyenne ai minissu muta baninne , mu share market eke gemak gahanawa kiyala oya uda mama link karapu article eke minissu kiyanawa..mu mokakda karanne kiyalai mama ahuwe...

    yako deyak kiyanna kalin thread ekawath hariyata kiyavala idapan gonek vage thapullanne nathuwa.......

    menna newsaritlce eka gona; kiyavala idapan...

    gossiplankanews 2013/05/dhammika-becomes-tile-king.html

    හරි මම උඹෙන් අහන්නේ කොහොමද තනි පුද්ගලයෙක් ශෙයාර්ස් හෝල්ඩ් කරන්නේ?. උඹට ශෙයාර් මාර්කට් එක ගැන තියෙන අත්දැකීම මොකක්ද? නිකන් බයිලා කියන්නේ නැතුව ඔන්න ඕකට උත්තර දීපන්. බයිලා එපා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබ කියල තියනව වැරදි මචන්.. දම්මිකගෙ shares මම ඉස්සර ඉදන්ම follow කලා මචන්.. මිනිහ සුපිරි වැඩ්ඩෙක් බන්.. හොදම උදාහරනෙ SWISSTEK CEYLON and ALUFAB පාඩු ලබමින් තිබුන සමාගම් මූ ගොඩක් වෙලාවට අඩු ගානට ගන්නව මචන්.. මූ අරගෙන අවුරුදු 4 ක් 5 ක් ඇතුලත මූ company එක සුපිරියට ලාබ එන තත්වෙට ගන්නව මචන්.. ඒක මුගෙ දක්ශතාවය බන්..

    Share market ගැන මුකුත් නොදැන share market එකට ඇවිත් සල්ලි නැති කරගත්ත ගොඩක් අය කරන්නේ තමන්ගෙ දුක නැති කරගන්න එක්ක දම්මිකට බනිනව.. ඒක කොහොමත් අපේ රටේ කට්ටියගෙ හැටිනෙ බන්..

    oya ekakvath mama kiyapu eva neme mchn, quote karala tiyenne...

    mama ubeta article ekak evannam eke minissu kiyala tiyena deval, mama methana damme mu gahanawa kiyana gema mokakda kiyala danaganna,.godak un natta pagagena thread eka hariyata kiyavanne nathuwa...
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හරි මම උඹෙන් අහන්නේ කොහොමද තනි පුද්ගලයෙක් ශෙයාර්ස් හෝල්ඩ් කරන්නේ?. උඹට ශෙයාර් මාර්කට් එක ගැන තියෙන අත්දැකීම මොකක්ද? නිකන් බයිලා කියන්නේ නැතුව ඔන්න ඕකට උත්තර දීපන්. බයිලා එපා.

    mama danne na mchn, oya quote karala tiyenne....ara mama ubeta evapu site eke comment ekak...mama danaganna thama methana damme. ube thread eka hariyata kiyavanne nathuwa natta pagagena... :lol::lol:
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    uba poddak uge katha ahuwa nam point allapan campus eka issara kdayak danan katawath baha u damma kiyanne u kochchara marayek da u ta athawath thiyanna denne naha kiwwa

    anika podi kalen kohomada ban market allanne prasidda rasak neh casiono walin salli hewwa kiyana eka hamoma dananwa eka !
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    mama danne na mchn, oya quote karala tiyenne....ara mama ubeta evapu site eke comment ekak...mama danaganna thama methana damme. ube thread eka hariyata kiyavanne nathuwa natta pagagena... :lol::lol:

    උබ ඕව ගනන් ගන්න එපා බන්.. අරූ සේරම පටලවගෙන ඔය කෑගහන්නෙ.. :lol:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හරි මම උඹෙන් අහන්නේ කොහොමද තනි පුද්ගලයෙක් ශෙයාර්ස් හෝල්ඩ් කරන්නේ?. උඹට ශෙයාර් මාර්කට් එක ගැන තියෙන අත්දැකීම මොකක්ද? නිකන් බයිලා කියන්නේ නැතුව ඔන්න ඕකට උත්තර දීපන්. බයිලා එපා.

    ubet ridila tiyenne mekata ne?

    ""හැමෝම ගොඩක් සතුටු වෙනව කියල පේනව.ඒත් ඇත්ත තත්වෙ මේක නෙමෙයි. ධම්මික පෙරේරා කියන්නේ දැනට අවුරුදු ගාණක ඉදන් plan කරල stock market එක විනාස කරපු මනුස්සයෙක්.එවගේ ප්‍රතිඵල තමයි මේ පේන්නෙ. වෙළද ඒකාධිකාරියක් කියන එකේ බරපතල කම තාම කාටවත් දැනිල නෑ.ඒකයි හැමෝම සතුටුවෙන්නෙ. මෙයා අවුරුදු ගානක ඉදල කොටස් වෙළදපොල ඇන්දුව.මේවට රජයේ ඉහල මිනිස්සුත් හවුල්.මෙයා කරන්නෙ සමාගම්වල කොටස් වෙන අයට ගන්ඩ දෙන්නැතුව hold කරල කොටස් මිල අඩුකරන එක, පස්සෙ සමාගම වැටෙන්ඩ යනකොට සේරම කොටස් ගන්නව කුණුකොලලෙට. සාමාන්‍යයෙන් මෙවා නීතියෙන් තහනම්.එත් දැන් නීතියක් නෑනෙ රටේ...කොහොම උනත් දැනට ලංකාවෙ කොටස් වෙළදපොළ වැඩිහරියක් පාලනය කරන්නෙ මෙයා තමයි.දැන් කියයි කට්ටිය කමක් නෑ හම්බයෙක් නෙමේනේ සිංහල එකෙක්නෙ කියල. .. එත් මෙයා මෙයාගෙ ඒකාධිකාරියෙන් රටට සෙල්ලම් දානකාලෙ එනකොට වැඩියෙනම රිදෙන්නෙත් හම්බයන්ට නෙමේ සිංහල අපිටමයි..... (මම කියපුවා වැරදියි වගේනන් පහුගිය අවුරුදු වල කොටස් වෙලදපල සම්බන්ධ news හොයාගෙන බලන්න)"

    mchn kauru hari kiyapu deyak nisa thama " " damme, ube ekavath danne nadda ?

    ubeta mama evapu link eke tibba comment ekak oka...mage adhasak neve gono....
    :lol::lol:
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    උබ ඕව ගනන් ගන්න එපා බන්.. අරූ සේරම පටලවගෙන ඔය කෑගහන්නෙ.. :lol:

    eka thama mchn, therum karala kiwwath mu hitanne mama liyapu ekak kiyala...samaharavita mama thread eka dapu vidiyata hariyata therum ganna bariva athi.... :(:(:(
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    ubet ridila tiyenne mekata ne?

    ""හැමෝම ගොඩක් සතුටු වෙනව කියල පේනව.ඒත් ඇත්ත තත්වෙ මේක නෙමෙයි. ධම්මික පෙරේරා කියන්නේ දැනට අවුරුදු ගාණක ඉදන් plan කරල stock market එක විනාස කරපු මනුස්සයෙක්.එවගේ ප්‍රතිඵල තමයි මේ පේන්නෙ. වෙළද ඒකාධිකාරියක් කියන එකේ බරපතල කම තාම කාටවත් දැනිල නෑ.ඒකයි හැමෝම සතුටුවෙන්නෙ. මෙයා අවුරුදු ගානක ඉදල කොටස් වෙළදපොල ඇන්දුව.මේවට රජයේ ඉහල මිනිස්සුත් හවුල්.මෙයා කරන්නෙ සමාගම්වල කොටස් වෙන අයට ගන්ඩ දෙන්නැතුව hold කරල කොටස් මිල අඩුකරන එක, පස්සෙ සමාගම වැටෙන්ඩ යනකොට සේරම කොටස් ගන්නව කුණුකොලලෙට. සාමාන්‍යයෙන් මෙවා නීතියෙන් තහනම්.එත් දැන් නීතියක් නෑනෙ රටේ...කොහොම උනත් දැනට ලංකාවෙ කොටස් වෙළදපොළ වැඩිහරියක් පාලනය කරන්නෙ මෙයා තමයි.දැන් කියයි කට්ටිය කමක් නෑ හම්බයෙක් නෙමේනේ සිංහල එකෙක්නෙ කියල. .. එත් මෙයා මෙයාගෙ ඒකාධිකාරියෙන් රටට සෙල්ලම් දානකාලෙ එනකොට වැඩියෙනම රිදෙන්නෙත් හම්බයන්ට නෙමේ සිංහල අපිටමයි..... (මම කියපුවා වැරදියි වගේනන් පහුගිය අවුරුදු වල කොටස් වෙලදපල සම්බන්ධ news හොයාගෙන බලන්න)"

    mchn kauru hari kiyapu deyak nisa thama " " damme, ube ekavath danne nadda ?

    ubeta mama evapu link eke tibba comment ekak oka...mage adhasak neve gono....
    :lol::lol:

    නෑ මචං මම ඒක කියෙව්වා. ඒකෙන් කියන්නේ ධම්මික පෙරේරා අයාථා විදියට ශෙයාර් මාර්කට් එක පාලනය කරනවා කියලනේ. මචන් කවදාවත් මිනිස්සු කියන දේවල් ඒ විදිහටම ගන්න එපා. ව්‍යාපාර කරනකොට තරහා කාරයෝ සෙට් වෙනවා ඕනම එකෙක්ට. ඉතිං මඩ ගහනවා. වැඩියෙන්ම ඕවා කරන්නේ තරගයට ඉන්න උන්.

    මම ශෙයාර් මාර්කට් එක නිසා ගොඩගිය එකෙක්. ඒකයි මම මේවා උඹට කිව්වේ. සල්ලි තියෙනවනම් මචං කාට උනත් ශෙයාර්ස් ගන්න පුලුවන්. කාටවත් ඒවා හෝල්ඩ් කරන්න බැහැ. මොලේ තියෙන එකා ගානට වැඩේ ගෙනියනවා. ධම්මික පෙරේරාත් එහෙම එකෙක්. ඔය දාන ආර්ටිකල් ගොඩක් ඉරිසියාවට කියන දේවල්.
     
    YoungWolf

    Active member
  • Aug 11, 2016
    490
    60
    28
    Winterfell
    uba poddak uge katha ahuwa nam point allapan campus eka issara kdayak danan katawath baha u damma kiyanne u kochchara marayek da u ta athawath thiyanna denne naha kiwwa

    anika podi kalen kohomada ban market allanne prasidda rasak neh casiono walin salli hewwa kiyana eka hamoma dananwa eka !

    Jackpot Dhammika kiyalalu kattiya issara kiyanne :lol::lol::lol::baffled::rolleyes::P
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නෑ මචං මම ඒක කියෙව්වා. ඒකෙන් කියන්නේ ධම්මික පෙරේරා අයාථා විදියට ශෙයාර් මාර්කට් එක පාලනය කරනවා කියලනේ. මචන් කවදාවත් මිනිස්සු කියන දේවල් ඒ විදිහටම ගන්න එපා. ව්‍යාපාර කරනකොට තරහා කාරයෝ සෙට් වෙනවා ඕනම එකෙක්ට. ඉතිං මඩ ගහනවා. වැඩියෙන්ම ඕවා කරන්නේ තරගයට ඉන්න උන්.

    මම ශෙයාර් මාර්කට් එක නිසා ගොඩගිය එකෙක්. ඒකයි මම මේවා උඹට කිව්වේ. සල්ලි තියෙනවනම් මචං කාට උනත් ශෙයාර්ස් ගන්න පුලුවන්. කාටවත් ඒවා හෝල්ඩ් කරන්න බැහැ. මොලේ තියෙන එකා ගානට වැඩේ ගෙනියනවා. ධම්මික පෙරේරාත් එහෙම එකෙක්. ඔය දාන ආර්ටිකල් ගොඩක් ඉරිසියාවට කියන දේවල්.

    onna ohoma katha karanna mchn, ubath sinhaleyek math sinahalayek, mama methana meka damme minissu kiyana gema mokakda, ai minissu muta baninne kiyala danaganna...

    ube poddak balapn natta pagagena ube kalin katha karapu vidiya....
    menna mchn mama kalin dammika gana dapu thread ekak, eketh minissu oya kathawama kiwwa itapasse thama mama hoyanna gatte....

    mama muta irisiya karanawanam mchn mu gana thread danawada? oketh comments balannako.....dammika vitarak neve, ape rate sinhala hama business karayatama mama garu karanawa, puluwan deyak tiyenawanam ugen igena gannawa..

    ලoකාවේ අoක එකේ ධනවතාගේ ඔබ නොදත් කතාව

    deyak kiyanna kalin hodata hoyala balala idin mchn...
    :):):)
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    Jackpot Dhammika kiyalalu kattiya issara kiyanne :lol::lol::lol::baffled::rolleyes::P
    මනුස්සයෙක් ව්‍යාපාරයක් කරද්දි මාර්කටින් රිසර්ච් එකක් කරනවා. ඒකෙන් පේනවා දැනට සහ අනාගතයේදී උපරිම ලාභයක් ලබන්න පුලුවන් ව්‍යාපාරය මොකක්ද කියලා. ඒකාලේ ජැකපොට් නැගලා ගිය කාලයක්. මිනිහා රට ගිහින් ඒක ගැනම වෙනම ඉගෙන ගෙන ඒකට අත ගැහුවා.
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    onna ohoma katha karanna mchn, ubath sinhaleyek math sinahalayek, mama methana meka damme minissu kiyana gema mokakda, ai minissu muta baninne kiyala danaganna...

    ube poddak balapn natta pagagena ube kalin katha karapu vidiya....
    menna mchn mama kalin dammika gana dapu thread ekak, eketh minissu oya kathawama kiwwa itapasse thama mama hoyanna gatte....

    mama muta irisiya karanawanam mchn mu gana thread danawada? oketh comments balannako.....dammika vitarak neve, ape rate sinhala hama business karayatama mama garu karanawa, puluwan deyak tiyenawanam ugen igena gannawa..

    ලoකාවේ අoක එකේ ධනවතාගේ ඔබ නොදත් කතාව

    deyak kiyanna kalin hodata hoyala balala idin mchn...
    :):):)

    උඹට මම එකක් කියන්නද, ඔය කමෙන්ට් දාන එකෙක්වත් හොද ව්‍යාපාරිකයෝ නෙමෙයි. සේරම උන් තව කවුරැ හරි කියනවට දානවා. දැන් බලපන් උඹ උනත් ඔය පෝස්ට් එක දාන්න කලින් ශෙයාර් මාර්කට් එකේ හැසිරීම මොන වගේද කියලා බැලුවද? එහෙම බැලුවනම් ඔය විදිහට කතා කරන්නේ නෑ. ඒකයි කනගාටු. මිනිස්සු කියන දේ නෙමෙයි කරන දේ ගැන සිහි බුද්ධියෙන් විමසලා කතා කරපන්.