ධම්මික ලංකාවට ගෙන්වූ වන්ඩිය - Bentley

JokerFan

Well-known member
  • May 29, 2016
    15,858
    9,540
    113
    Arkham City
    fatta
    hebei mun asarana minihekta udaw karanawa nn man ahala naa.
    ara rathupaswala case eka giyeth muge factoryak hinda needa

    Giya aurudde gan wathura dawaswala mu kalu gangen yata wenna giyapu pathi goda damma kiyala man ahala thiyanawa, muge gamath kaluthara man danna hatiyata... Anika mu single handedly lankawe kee denekta job deela thiyanawada kiyala balanna :)
     
    • Like
    Reactions: චගු

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,354
    16,045
    113
    Colombo
    27972525_10211284399279045_5969105865655667455_n.jpg


    27858047_10211284399599053_1850315589332037043_n.jpg


    27750392_10211284400199068_3694390090200349126_n.jpg


    27867520_10211284398679030_2291959468044478297_n.jpg


    27750409_10211284398959037_7354772854195284114_n.jpg


    27867455_10211284398999038_5281896265526954588_n.jpg
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    මොකක්ද බන් zoom කරහම පේන්නේ? badge එකේ මහපු threads ටිකත් පේන තරම් zoom වෙනවා. හැබැයි එහාට මෙහාට කරලා බලන්ඩ බෑ.


    ow echcharai ban :)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මෙහි වටිනාකම රුපියල් මිලියන 84 කි. එසේම ශ්‍රී ලංකා රේගුවේ තොරතුරුවලට අනුව මේ සඳහා ගෙවන ලද තීරු බද්ද රුපියල් මිලියන 76 කි.

    මේ කියන්නේ tax 76ත් එක්ක සම්පුර්ණ මිල 84ක් කියන එකද? නැත්නම් 84ට 76 එකතු වෙන්ඩ ඕනේ කියන එකද?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ කියන්නේ tax 76ත් එක්ක සම්පුර්ණ මිල 84ක් කියන එකද? නැත්නම් 84ට 76 එකතු වෙන්ඩ ඕනේ කියන එකද?

    84+76 = 16 koti :sorry::sorry:
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    $ 500 000.00 ක් ලු .. ලංකාවට එද්දී ඉතින් :baffled:
    e kiyanne dammikage bentley ekata wada ganan ne bn eka. neda? :shocked::shocked:
    mama baluwa internet eke bentley eka $350,000 to $400,000 lu wenne. ara lambogini eka $580,000k wage lu.
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    මෙහෙම ඒවත් තියෙනවා කියනවා , ලංකාවේ මිනිහෙක් උඩට එන එක ගැන ඊරිසිය වෙන්න හොඳ නැහැ , හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ගේ දේවල් සාධාරණ විදිහට වෙන්නත් ඕන , නීතියක් තියෙන්නත් ඕන .
    EPF එක පාදුවෙන විදිහට භාවිතා කලේ කවුද කියල හොයල බලන්න ඕන .
    එතකොට ඉස්සර ඉඳන් වෙච්ච බැඳුම්කර විකිණීම් , ඒවාට සම්භන්ධ කවුද කියල හොයල බලන්න ඕන .
    විදිලිය සඳහා ඉන්දන ගෙන්වද්දී, පෞද්ගලික මිලදීගැනීම් වලදී වුනේ මොනාද කියල හොයන්න ඕන ,
    එතකොට ඔය ඇලුමිනියම් , අවුරුද්දට හොඳ හේතුවක් නැතුව 15% ක් විතර වැඩි වෙන්නේ ඇයි කියන ඒවා හොයා බලන්න ඕන.
    අනික විදේශ විනිමය ගේන අයට උපරිම සහය දෙන්න ඕන , නැතුව ලංකාවේ සල්ලි එක ඇතුලෙම කරකවල , එක එක ගේම් දෙන , ඩීල් දාන අයට වඩා
     
    Last edited: