ධම්මික_සිංගර් මිළට ගනී

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ධම්මික_සිංගර් මිළට ගනී

    ධම්මික රුපියල් බිලියන 12.5කට සිංගර් ශ්‍රී ලංකා මිලට ගනී


    Dhammika-Hayles-SINS__1505403117_58.153.150.155.jpg


    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා පැරණිම පාරිභෝගික භාණ්ඩ කර්මාන්තයේ නිරත සමාගමක් වන සිංගර් ශ්‍රී ලංකා හි බහුතර කොටස් අයිතිය මිල දී ගැනීමට ශ්‍රී ලංකාවේ තවත් දැවැන්ත සමාගම් සමූහයක් වන හේලීස් ඉදිරිපත් වී තිබේ.

    මේ සම්බන්ධ අවසාන තීන්දුවට සමාගම් ද්විත්වය විසින් අද (13) සවස් භාගයේ දී පැමිණ ඇත. ඒ අනුව සිංගර් ශ්‍රී ලංකා සමාගමේ බහුතර කොටස් හිමියා වන Retail Holdings (Sri Lanka) BV සතු ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 231,864,362 ක් මිල දී ගැනීමට හේලීස් සමූහය තීරණය කර තිබේ. එය සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 61.73% කි. එහිදී එක් කොටසකට රු. 47.00 ගෙවීමට හේලීස් සමූහය සූදානම් අතර ඒ අනුව මෙම ගනුදෙනුවේ වටිනාකම රු. 10,897,625,014.00 ක් වේ.

    Retail Holdings (Sri Lanka) BV සමාගම, සිංගර් ශ්‍රී ලංකා හි සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 71.19% කට හිමිකම් කියනු ලබන අතර පෙර කී ගනුදෙනුවෙන් පසු තවදුරටත් සිංගර් ශ්‍රී ලංකා හි කොටස් 35,562,883 කට ඔවුන් හිමිකම් කියනු ඇත.

    කෙසේ වෙතත් හේලීස් පීඑල්සී හි සභාපති/ ප්‍රධාන විධායක, මොහාන් පණ්ඩිතගේ මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටින්නේ ඉදිරි මාස 12 – 15 ක කාලයක් තුළ දී මෙම ඉතිරි කොටස් 35,562,883 ද මිල දී ගැනීමට හේලීස් සමූහය සූදානමින් පසුවන බවයි.

    මේ අනුව හේලීස් - සිංගර් ශ්‍රී ලංකා ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් 12,569,080,515.00 කි.

    හේලීස් සමාගමේ බහුතර කොටස් අයිතිය මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සතුවන අතර එය තම නමින් සහ තම සමාගම්වලට අයිති හේලීස් කොටස්වල එකතුව අනුව 50% ඉක්මවා තිබේ.

    AdaderanaBIZ
     
    • Like
    Reactions: kevin37

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Hayleys kohomath Consumer electronics tiyana company ekakne strength wenne distribution network eka. okata wadiya interesting news eka Dialog Colombo Trust finance acquire krapu eka. issarahata sometimes Dialog ekath dewi mobile financing, ethakota US wage connection ekka device finance company eka back wena nisa core operation ekata disturbance nene :rolleyes::rolleyes:
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    Hayleys kohomath Consumer electronics tiyana company ekakne strength wenne distribution network eka. okata wadiya interesting news eka Dialog First Capital finance acquire krapu eka. issarahata sometimes Dialog ekath dewi mobile financing, ethakota US wage connection ekka device finance company eka back wena nisa core operation ekata disturbance nene :rolleyes::rolleyes:

    First Capital kiyanne unit trust/broker company ekak ne bban
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Ado what happened to those epic backroom battles tht Damika n Amarasuriya's had over commercial bank
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මූ ලංකාවම ගනියිද දන්නේ නෑ තව කාලෙකින්

    චින්න ලකාව ගන්නව වඩා මෙහෙම ලකාවෙ එකෙක් ගන්නවනම් ලොකු දෙයක්...මේ වගේ මිනිස්සුන්ට තව හෙල්ප් කරන්ඩ ඔනෙ...බලපන් ඉන්දියාවෙ තඩි වියාපාරිකයො සෙට් එකක් ඉන්නව...ආන්න ඒ වගේ ලකාවත් හදන්ඩ ඔනෙ...
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    චින්න ලකාව ගන්නව වඩා මෙහෙම ලකාවෙ එකෙක් ගන්නවනම් ලොකු දෙයක්...මේ වගේ මිනිස්සුන්ට තව හෙල්ප් කරන්ඩ ඔනෙ...බලපන් ඉන්දියාවෙ තඩි වියාපාරිකයො සෙට් එකක් ඉන්නව...ආන්න ඒ වගේ ලකාවත් හදන්ඩ ඔනෙ...


    ඔව් ඔව්...
    හේලීස්, සමපත් බෑන්ක්, පෑන් ඒෂියා, ඇලුමෙක්ස්, ලංකා ඇලුමිනියම්, රොසෙල්, ලංකා ටයිල්ස්,වැලිබල් ෆිනෑන්ස්, කින්ග්ස්බරි,ඩෙල්මේජ්, ෆොර්ට්‍රෙස්


    අර දම්-රෝ එක ලංකාවෙන් ඉංදියාවටත් යවන ප්‍රොඩක්ශන් නේද? අන්න ඒවගේ මේ රටෙ ප්‍රොඩක්ශන් කරන අයත් බිහිවෙනවනම් නියමයි
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113

    චින්න ලකාව ගන්නව වඩා මෙහෙම ලකාවෙ එකෙක් ගන්නවනම් ලොකු දෙයක්...මේ වගේ මිනිස්සුන්ට තව හෙල්ප් කරන්ඩ ඔනෙ...බලපන් ඉන්දියාවෙ තඩි වියාපාරිකයො සෙට් එකක් ඉන්නව...ආන්න ඒ වගේ ලකාවත් හදන්ඩ ඔනෙ...

    Ow bung uba rata maru karata passe mole tikak padila ne..
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Nawaloka hospitals eke 20% thiyanawa kiyala dana ganna labuna Dammika ta. attada danne na. miniha thama health sector eke na ne