ධර්න දේශනා ඕන - මනස, හොල්මන් අවතාර, විශ්ව ශක්&
මචං - මනස, විශ්වය, විශ්ව ශක්තිය, ලෝකයේ සත්‍යතාවය, හොල්මන් අවතාර ගැන ඇත්ත දේ.. ඒ වගේ දේවල් ගැන නූතන විද්‍යාවට වඩා හොඳට බුදු දහමෙ දේශනා වල තියෙනවනේ.. ඒ විදියට කරුණු පැහැදිලි කරන ධර්ම දේශනා, ධර්ම කථිකා එහෙම තියෙනවනම් දාන්නකෝ..