ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේ මොඩයා මොලේ නැති ගොන් හරකෙක්..
    මෝඩයෝ ඉස්ලාම්කාරයෝ උබට තව ටික කාලයක් ඉන්න වෙනවා මේ රටේ සම ලිංගික අල්ලහ් ගේ flag එක උස්සන්න.
    උබත් අල්ලහ් වගේම gay ද බන් මේ තරම් අල්ලහ්ට පුක අල්ලන්නේ...?
    අල්ලහ් පොඩිකාලේ උබට කැපුවා නේද...?:lol::lol:
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    machan umba meke thred neme mka dammath bududahama me pahath karanna be..wal ballo danaganin....thopi karanneth ara lalith kothalawala kiyana paraya karapudema thamai.....uth umbalawagema thama...umba neme kawru dagaluwath thopila marena mohothata thopita therei..
     

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    27yc305.jpg
    Meka sahathika aththane :yes::yes::yes::yes::yes: meke kothanada sulu jaathinta pahara gahala tiyenne? Sinhala jaathiye durwalatha pennala deela tiyanawa misak
     
    Last edited:

    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    machan umba meke thred neme mka dammath bududahama me pahath karanna be..wal ballo danaganin....thopi karanneth ara lalith kothalawala kiyana paraya karapudema thamai.....uth umbalawagema thama...umba neme kawru dagaluwath thopila marena mohothata thopita therei..

    බුදු දහමට අපහස කරන්නෙ ඔබතුමා වගේ තමන් බෞද්ධ කියාගෙන පොඩි දේටත් මල පන්නගන්න අය.
    කෝපයෙන් හානි වෙන්නෙ තමන්ටමය් කියල බුද්ධ දේශනාවෙ තියෙනව නේද දරුවා. සන්සුන් වන්න
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    some internet tissues to wipe away your tears.

    මේන්න බොලයි මහ එකා පත බෑවිලා අවුරුදු 2 ත් උනා නේ. හොඳයි හොඳයි දුක යන්නත් එක්ක මොනව හරි වල් පල් කියවා කියවා ඉඳපන්. ලොල් :lol::lol:
    20090519_D02.jpg
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    destiny found ass licker, destiny found kotiya, df අන්ත වාදියා, df ගේ ඇට නැහැ ලු, df ජාති වාදියා, df හම්බය, df awajathakaya, df f*ck off, df hamabayaa, df joker, df methna kakakaralaa, df mother fucker, df palayankoo paw nodee, live dfජෝකර්
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    [FONT=&quot]සිංහල බෞද්ධයන්ට මඩ ගැසීමෙන් පොරක් වීමට දඟලන [/FONT]DF [FONT=&quot]මහතා දැන් සියලු සිංහල බෞද්ධයන්ට පොදුවේ පහර ගැසීමේ ප්‍රතිපත්තිය අමතක කොට එක එකා වෙනම ගෙන පහර ගැසීමට පටන් ගෙන ඇත.

    ධර්මපාලතුමාගේ ප්‍රකාශ වල සත්‍ය පෙන්වන හොඳම උදාහරණයක් වන්නේ මොහුය.

    එක [/FONT]thread [FONT=&quot]එකක් අනාථ වූ විට මොහු කරන්නේ නැට්ට කකුල් දෙක අස්සේ ඔබාගෙන පලා ගොස් වෙන[/FONT]thread [FONT=&quot]එකක් පටන් ගැනීමයි.[/FONT]



    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මෙය අමූලික බොරුවකි. බුදු දහම එහෙන් මෙහෙන් කට ගාගත් මෝඩයන්ගේ ප්‍රකාශයකි. [/FONT]

    [FONT=&quot]යමක් උසස් හෝ පහත් වන්නේ අප ඒ දෙස බලන ආකාරය [/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]මතවාද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ප්‍රවාද ආදිය නිසාය.[/FONT]

    [FONT=&quot]භවයක් උපත නම් ප්‍රතිසන්ධියයි. බෞද්ධයන්ට වැදගත් වන්නේ ප්‍රතිසන්ධිය මිස ජීව විද්‍යාත්මක උපත නොවේ.[/FONT]

    [FONT=&quot]සියලු පුද්ගලයන් ප්‍රතිසන්ධියෙන් උසස් හෝ පහත් වේ. අහේතුක ප්‍රතිසන්ධියක් ලැබූ කෙනා තිහේතුක ප්‍රතිසන්ධියෙන් උපත ලැබූ කෙනාට වඩා පහත් වන බව ඉදුරාම කිව හැක්කේ ඔහුට් හෝ ඇයට කිසි දිනක නිවන් අවබෝධ නොවන නිසාය.

    මෙසේම දිවිහේතුකයන්ටද කිසි දිනක නිවන් අවබෝධ නොවේ. ප්‍රතිසන්ධියේ බලපෑමෙන් ඇතිවන භවාංග සිත් පරම්පරාවේ ස්වභාවය මැරෙන තුරු පවතී.

    සියලු බෞද්ධයන් උත්සහ කරන්නේ ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබා නිවන් දැකීමටයි. උපතින් සියලු දෙනා සමාන නම් මෙවන් උපතක් පතන්නේ මොන කෙංගෙඩියකටද[/FONT][FONT=&quot]?[/FONT]


    [FONT=&quot]අනික් අතට ක්‍රියාවෙන් පමණක් මිනිසුන් උසස් වන්නේ නම් උපන්දා සිට බලු තපස් රැකි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අසූචි අනුභව කරමින් ජීවත් වූ (පසුව රහත් වූ)ජම්බුකාජීවක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. [/FONT]

    [FONT=&quot]කප් ලක්ෂයක් පාරමිතා පුරා ආ (එහෙත් මිනිසුන් දහස් ගණනක් මැරූ) අහිංසක සාමාන්‍ය ජීවිතයක් ගත කළ දිවිහේතුකයෙකුට වඩා පහත් විය යුතුය. මේවා විහිළු බව පැහැදිළිය. [/FONT]

    [FONT=&quot]බෞද්ධයන් අමතක කර [/FONT][FONT=&quot]“[/FONT][FONT=&quot]උපත[/FONT][FONT=&quot]”[/FONT][FONT=&quot] හුදෙක් ජීව විද්‍යාත්මක ප්‍රපංචයක් ලෙස පමණක් ගත් විටද මේ ප්‍රශ්ණය මතු වේ. [/FONT]

    A [FONT=&quot]නම් බබා[/FONT][FONT=&quot], මවගේ සංකූලතාවයක් නිසා අඩු මාසයෙන් උපත ලබා මොළයට ඔක්සිජන් අඩු වී මොළයේ කොටසක්ද විනාශ වී[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නොමේරූ පෙනහැළි නිසා නොමේරූ ළදරු ඒකකයේ සති ගානක් සිටියා යයි සිතමු. මේ දරුවාට පසුව ලොවෙත් නැති වෛද්‍ය ගැටලු ඇති වේ. මෙවන් උපතක් පතන්නේ කවර මෝඩයෙක්ද[/FONT][FONT=&quot]?[/FONT]

    B [FONT=&quot]නම් බබා කිසිදු ගැටලුවකින් තොරව සාමාන්‍ය කාලයකින් උපත ලැබුවා යයි සිතමු.[/FONT]

    [FONT=&quot]කිසිදු ආහමක් නොඅහදහන භෞතිකවාදියා පවා කියනු ඇත්තේ [/FONT]B [FONT=&quot]ගේ උපත [/FONT]A[FONT=&quot]ගේ උපතට වඩා උසස් බවයි. එසේ නැත්හොත් [/FONT]A [FONT=&quot]ට වඩා [/FONT]B [FONT=&quot]උපතින් උසස් බවයි.

    මෙය කෙස් පැලෙන තර්ක ගෙන ඒමට අවශ්‍ය කාරණයක් නොවේ. ඕනෑම සාමාන්‍ය බුද්ධියක් ඇත්තෙකුට අවබෝධ විය යුත්තකි. [/FONT]


    [FONT=&quot]අප සාමාන්‍යයෙන් කිසිවෙක් උපතින් උසස් නොවේ යයි කියන්නේ උපතින් පමණක් මිනිසුන් උසස් පහත් ලෙස නොගත යුතුය කියන අර්ථයෙනි. මෙහි වරදක් නැත.[/FONT]



    DF [FONT=&quot]නැවත නැවත නගන තර්කය නම් කිසිදු ජාතියක් වෙන ජාතියකට වඩා උසස් හෝ පහත් නොවන බවයි.[/FONT]

    [FONT=&quot]එසේ නම් අප්‍රිකාවේ මිනී මරමින්[/FONT][FONT=&quot], මිනී මස් උයා බුදිමින්, අතිශය පහත් ජීවිතයක් ගත කොට මිනී මස් කෑම නිසාම හටගත් රෝග නිසා අතුගෑවී ගිය ජාතියක් අපගේ සිංහල ජාතියට වඩා උසස් හෝ පහත් නොවේ! [/FONT]
    [FONT=&quot]මේ වගේ විකාර විශ්වාස කරන මිනිසුන් මානසික රෝහල් වල වත් නැතුව ඇති....[/FONT]

    [FONT=&quot]ජාතිවාදය යන වදන කිසි දිනකත් අර්ථ දැක්විය නොහැක්කේ මේ නිසාය.
    ජාතිවාදය = තමාගේ ජාතිය අනික්වාට වඩා උසස් යයි සිතීම ලෙස ගනිමු.. [/FONT]


    [FONT=&quot]කිසි කෙනෙක් තමාගේ ජාතිය අනික්වාට වඩා පහත් යයි නොසිතයි.

    ජාතීන් සියල්ල සමාන යයි ගත්විට එය ඕනෑම අවස්ථාවක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඕනෑම කාලයක් සඳහා වලංගු විය යුතුය. එවිට මා කළින් සඳහන් කළ උදාහරණය අනුව විකාර නිගමන වලට ඒමට සිදු වේ. [/FONT]


    [FONT=&quot]මෙයට එකම තර්කානුකූල විසදුම නම් ඕනෑම කෙනෙක් තමාගේ ජාතිය වඩා උසස් යයි සිතන බව පිළිගැනීමයි.[/FONT]



    [FONT=&quot]ඕනෑම කෙනෙක් සිතන්නේ තමාගේ ජාතිය වඩා උසස් බවයි. මුස්ලිම් ජාතිය දෙවියන් වහන්සේගේ [/FONT][FONT=&quot]'[/FONT][FONT=&quot]තෝරාගත් ජාතිය[/FONT][FONT=&quot]' [/FONT][FONT=&quot]බවත් අනික්වාට වඩා උසස් බවත් මුස්ලිම් වරු අදහති. මේවා[/FONT]DF [FONT=&quot]ට ප්‍රශ්ණ නොවේ. සිංහලයන් එසේ ඇදහීම ඔහුට ප්‍රශ්ණයකි.[/FONT]

    [FONT=&quot]අපි අනගාරික ධර්මපාලතුමාට ගරු කරන්නේ එතුමා වාග් සංයමයෙන් උසස් නිසා නොවේ (ඕනෑම කෙනෙකුට එතුමාට වාග් සංයමයක් නොතිබූ බව කිව හැක.) එතුමා සිංහල ජාතිකත්වය යළි ගොඩනැංවූ නිසාය.

    සිංහල ජාතිකත්වය යන්න සිංහල ජාතිවාදය නොවේ. ජාතිවාදය යන්න කිසිදු අර්ථයක් නැති වචනයක් පමණි.

    [/FONT]


    [FONT=&quot]ධර්මපාලතුමා මේවා කියා ඇත්තේ DF ගේ සිහින ලෝකයේ විය යුතුය


    [/FONT]


    rep ++
     

    abnormal

    Member
    May 3, 2012
    1
    0
    0
    යසස් බණ්ඩාර,සියලු පුද්ගලයන් ප්‍රතිසන්දිය අනුව උසස් හෝ පහත වන බව සැබෑය. නමුත් ඔබ කරගෙන ඇත්තේ වල්ගය පාගාගෙන දැඟලිමකි.. අනගාරික දර්මපාල තුමා අපට ඉගැන්වූයේ අනෙක් ජාතීන්ට වෛර කිරීමටයි..එය බුදු දහමට එකඟද?


    නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රාහ්මණා
    කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණා


    කිසිවෙකුත් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙයි
    ඔහු කරන කියන දේ අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේන්න බොලයි මහ එකා පත බෑවිලා අවුරුදු 2 ත් උනා නේ. හොඳයි හොඳයි දුක යන්නත් එක්ක මොනව හරි වල් පල් කියවා කියවා ඉඳපන්. ලොල් :lol::lol:
    20090519_D02.jpg

    දකින්නත් ආසයි