රට වෙනුවෙන් කතා කරනව කියන්නෙය් ජාතිය වෙනුවෙන් කතා කරනව කියන්නෙය් දෙකක්. අනිත් අයගෙ වගේම ඔබතුමාගෙ post එකෙත් කිසිම logic එකක් නැහැ. තියෙන්නෙ අනේ අපි ජාතිය ගැන කතා කලාම අපි ජාතිවාදියො වෙනවනෙ, අපි පව් වගේ කතාවක් තමය්. ජාතිවාදයෙන් අනන්‍යතාවය සුරැකෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ වගේම ඔබතුමාගෙ හැටියට ජාතිවාදය යනු හරි ආතල් දෙයක් නෙ. ඒකෙන් සමාජයට වෙන සෙතේ පැහැදිලි කරන්න පුලුවන්ද?
Rata kiyanne land ekak. eeka ussagena yanna kaatawath behene. eka surakina eka newei wede. Jaathiya rakina ekai. Rata kauru paalayana kalath rata ratama thamai. Meka suddo paalayanaya kala kiyala rate shape eka wenas wenne ne. Ratai jaathiyai dekak. e dekama minihekta ona. Minihek igena ganna ona aneth jaathin ekka sahayogen jiwath wenna misak, thamange jaathiya aagama makala dhaanna newei machan.





jaathiwaadaya kothanada ada thiyenne?