ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
රට වෙනුවෙන් කතා කරනව කියන්නෙය් ජාතිය වෙනුවෙන් කතා කරනව කියන්නෙය් දෙකක්. අනිත් අයගෙ වගේම ඔබතුමාගෙ post එකෙත් කිසිම logic එකක් නැහැ. තියෙන්නෙ අනේ අපි ජාතිය ගැන කතා කලාම අපි ජාතිවාදියො වෙනවනෙ, අපි පව් වගේ කතාවක් තමය්. ජාතිවාදයෙන් අනන්‍යතාවය සුරැකෙන්නෙ කොහොමද කියල පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද? ඒ වගේම ඔබතුමාගෙ හැටියට ජාතිවාදය යනු හරි ආතල් දෙයක් නෙ. ඒකෙන් සමාජයට වෙන සෙතේ පැහැදිලි කරන්න පුලුවන්ද?

Rata kiyanne land ekak. eeka ussagena yanna kaatawath behene. eka surakina eka newei wede. Jaathiya rakina ekai. Rata kauru paalayana kalath rata ratama thamai. Meka suddo paalayanaya kala kiyala rate shape eka wenas wenne ne. Ratai jaathiyai dekak. e dekama minihekta ona. Minihek igena ganna ona aneth jaathin ekka sahayogen jiwath wenna misak, thamange jaathiya aagama makala dhaanna newei machan.
 
Banned

Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මේ වගේ නිර්මාණශීලී අදහස් පහල වෙන්නෙ පරම්පරාවෙ කොතනහරි අතීත පුරුකක් සුද්දෙක්ගෙන් ශොට් එක ලබාගෙන සුදු ජාන මික්ස් වුන අය තමයි. උන්ට හරි හැටි ජාතියක් නැති එවුන්. ලොවෙත් නැති ජන කොට්ඨාශ. සුද්දට උගෙ ජාතිය, භාශාව ආගම රට අනන්‍යතාවය තියෙනව. මුන්ට එහෙම එකක් නෑ. ඉතින් වෙලාවකට සුදු ජාන වැඩ කරනව, වෙලාවකට අනෙත් ඒව වැඩ. ඒකයි.

    ඔව් බන්... මෙහෙට මහත්මා ගාන්ධිලා හිටියේ නැ... ඒත් අපේ වාසනාවට... අපේ මිනිස්සු සුද්දට යට වෙලා ඉන්නකොට... රටට හරි මග පෙන්නපු ධර්මපාල තුමාව මේ හිවල්ලුන්ට පුලුවන්ද බන් ජාතිවාදියෙක් කරන්න.

    මේක කියවපන් DF....

    http://en.wikipedia.org/wiki/Anagarika_Dharmapala
     
    Chinthana14

    Member
    Mar 27, 2010
    1,006
    61
    0
    Sri Lanka
    නජජ්ජා වසලෝ හෝති - නජජ්ජා හෝති බ්‍රාහ්මණා
    කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රාහ්මණා

    කිසිවෙකුත් උපතින් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් නොවෙයි
    ඔහු කරන කියන දේ අනුව ඔහු වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි

    බුදුරජානන්වහන්සේ කිවේ මේ විදියටයි..

    100% Ture!!:yes::yes:
    මේක හරියට තේරෙන්නෙ නැති උන් තමයි හැම මගුලට ඇර ගන්න හදන්නෙ!:D
    මෙවා අහලවත් සමගියෙන් සාමදානයෙන් ආතල් එකේ හිටහල්ලකො!
    :D
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    Rata kiyanne land ekak. eeka ussagena yanna kaatawath behene. eka surakina eka newei wede. Jaathiya rakina ekai. Rata kauru paalayana kalath rata ratama thamai. Meka suddo paalayanaya kala kiyala rate shape eka wenas wenne ne. Ratai jaathiyai dekak. e dekama minihekta ona. Minihek igena ganna ona aneth jaathin ekka sahayogen jiwath wenna misak, thamange jaathiya aagama makala dhaanna newei machan.
    ඉතින් අනිත් ජාතීන් එක්කෙ සහයෝගයෙන් ජීවත් වෙන්න එපා කිව්වෙ මමද, අනගාරික ධර්මපාලතුමානෙ.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔයත් මෙතන... නිකන්... තේරුමක් නැති Posts දාන්නේ නැතුව... හරි මොකක්ද... කියලා දැම්මනම්... නරකද?

    bola man wada yako.:angry:
    ekai kiyanna bari..:(
    hawahata man enakam hitapalla...:(

    aduma tharame 3 wenakam wath...
    :(
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ධර්මපාලතුමා කියල තියෙන්නෙ අනෙක් ජාතීන්ට හිරිහැර කරන්න කියල නෙමෙයි...
    සිංහල නොවන ජාතීන් විසින් සිංහල ජාතිය පාගා දැමීමට විරුද්ධව නැගී සිටින්න කියලයි...
    ඒක ජාතිවාදය නෙමෙයි... ධර්මපාලතුමා වීරයෙක්!
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ඔව් බන්... මෙහෙට මහත්මා ගාන්ධිලා හිටියේ නැ... ඒත් අපේ වාසනාවට... අපේ මිනිස්සු සුද්දට යට වෙලා ඉන්නකොට... රටට හරි මග පෙන්නපු ධර්මපාල තුමාව මේ හිවල්ලුන්ට පුලුවන්ද බන් ජාතිවාදියෙක් කරන්න.

    මේක කියවපන් DF....

    http://en.wikipedia.org/wiki/Anagarika_Dharmapala

    ගාන්ධිතුමා අවිහින්සාවාදය පතුරවද්දි ධර්මපාලතුම ජාතිවාදය පැතුරෙව්ව. ජාතවාදියොන්ට නම් ධර්මපාල ලොකු ඇති, නමුත් ලෝකයෙ මිනිස්සු අදටත් ගෞරව කරන්නෙ ගාන්ධිතුමාටය්. මහා වීර ධර්මපාලතුමා කියල පුද්ගලයෙක් හිටියද කියලවත් දන්නෙ ලෝකෙන් කීයෙන් කී දෙනාද
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ඉතින් අනිත් ජාතීන් එක්කෙ සහයෝගයෙන් ජීවත් වෙන්න එපා කිව්වෙ මමද, අනගාරික ධර්මපාලතුමානෙ.

    jaathi waadin kiyanne katada ? jaathiyata adare karana minissunta da? dharmapaala thuma kiyala thiyenawada aneth loke aneth jaathin okkoma sudda karala sinhala witharak ithuru wenna ona kiyala? jaathira araksha karaganna kiyana eka wenas machan.
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ධර්මපාලතුමා කියල තියෙන්නෙ අනෙක් ජාතීන්ට හිරිහැර කරන්න කියල නෙමෙයි...
    සිංහල නොවන ජාතීන් විසින් සිංහල ජාතිය පාගා දැමීමට විරුද්ධව නැගී සිටින්න කියලයි...
    ඒක ජාතිවාදය නෙමෙයි... ධර්මපාලතුමා වීරයෙක්!

    ජාතිවාදය යනු අනිත් ජාතීන්ට හිරි හැර කිරීමට අනුබල දීමක්ම නොවෙය්. යමෙකුගේ ජාතිය නිසාම ඔහුට සම අයිතිවාසිකම් හිමි නොවිය යුතු යැය් සිතීම. ධර්මපාලගෙ ප්‍රකාශ වලින්ම හොන්දටම ඒක පැහැදිලිනෙ, අනිත් එක ධර්මපාලතුමාම පිලි අරගෙන තියෙන්නෙ අපූරුවට ලෝකයට ජාතිවාදය අත්‍යවශ්‍යය් කියල. අනිත් එක සුද්ද සිංහලයව පෑගුවනම් ඒකට දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක ගහගෙන හරි යනවද
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මචන්..ලා මේ ගොබ්බයාට.. මේකේ ඕන බයිලයක් කියා ගන්න කියලා... අයින් වෙන එකයි හොඳ... මොකද? බුද්ධිමතෙක් එක්ක තර්ක කරන්න පුලුවන්. මුකුත්ම නොදන්න කෙනෙක්ට කියලා දෙන්න පුලුවන්...

    ඒත් කොහෙන් හරි.... Image එකක් හොයන්.... Post කරලා... නොදන්න බයිලා ගහන එකෙක් එක්ක මේවා කතා කරලා වැඩක් නැ. :yes::yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Anagarika_Dharmapala.jpg

    මේ කියල තියනදේනම් සහතික ඇත්ත. මේකට හොදම උදාහරනේ තමයි DF.

    :lol::lol::lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    jaathi waadin kiyanne katada ? jaathiyata adare karana minissunta da? dharmapaala thuma kiyala thiyenawada aneth loke aneth jaathin okkoma sudda karala sinhala witharak ithuru wenna ona kiyala? jaathira araksha karaganna kiyana eka wenas machan.

    ජාතීවාදීන් කියන්නෙ ජාතිවාදය පතුරවන්නන්ට. ජාතිවාදය කියන්නෙ කෙනෙක්ගෙ ජාතිය නිසා හෝ භාශාව නිසා ඔහුට සම අයිතිවාසිකම් හිමි නොවිය යුතු යැය් මතයක් දැරීමය්. ධර්මපාලතුමාම ශෝක් එකට කියල තියෙන්න් ජාති භේද, භාශා බේද අවශ්‍යය් කියල, ඕක ජාති වාදය නෙමෙය නම් වෙන මොකටද ජාතිවාදය කියන්නෙ.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මගේ අදහස නම්, තමන්ගෙ ජාතියට ආදරය කරන එක වරදක් නෙවෙයි. ඒකෙන් කාටවත් හින්සාවක් වෙන්නෙ නැහැ, ඔහු අනෙක් ජාතීන් එක්ක සහයෝගයෙන් ජීවත් වෙනවනම්. සමාජයට පිලිලයක් වෙලා තියෙන්නෙ ජාතිකත්වය ඔලුවට අරන් කෑගහන අයයි. උදාහරනයක් විධියට, මෙතන, ජාතිය මුල් කරගෙන කථා කරන්න මුල පිරුවෙ මේ වෙලාවෙ ඔයා. දැන් කවුද ජාති වාදියා? කවුද දැන් සමාජයට වදයක් වෙලා තියෙන්නෙ?
     
    මම කතා කරල තියෙන්නෙ අනගාරික ධර්මපාල තුමා ගැනනෙ. සමාජයට වදයක් වෙලාද, තොප්පිය හරි අය දාගත්තට මම මොනා කරන්නද
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    ජාතීවාදීන් කියන්නෙ ජාතිවාදය පතුරවන්නන්ට. ජාතිවාදය කියන්නෙ කෙනෙක්ගෙ ජාතිය නිසා හෝ භාශාව නිසා ඔහුට සම අයිතිවාසිකම් හිමි නොවිය යුතු යැය් මතයක් දැරීමය්. ධර්මපාලතුමාම ශෝක් එකට කියල තියෙන්න් ජාති භේද, භාශා බේද අවශ්‍යය් කියල, ඕක ජාති වාදය නෙමෙය නම් වෙන මොකටද ජාතිවාදය කියන්නෙ.

    ජාතිවාදිය සමාජයට අනවශ්‍ය කෙනෙක් වෙන්නෙ ඔහු සමාජයෙ ජාතිකත්වය මුල් කරගෙන ප්‍රශ්ණ ඇති කරනකොට. ධර්මපාල තුමා කථා කලේ ඉOග්‍රීසින් ලOකාවට බලපෑම් කරන කාලයකදි. ජාතිවාද ප්‍රශ්ණ ඒ වෙනකොට ඉන්ග්‍රීසින් ඇතිකරල ඉවරයි. දැන් කවුද මෙතන ජාති මුල් කරගෙන මිනිස්සු වර්ග වෙන විදියට ප්‍රශ්න ඇති කරන්නෙ? ධර්මපාල තුමා ජාති වාදියෙක් කියමුකො, ඔහු කරන දෙයයි, ඔයා කරන දෙයයි අන්තිම ප්‍රතිපලය එකයි නේද?
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මම කතා කරල තියෙන්නෙ අනගාරික ධර්මපාල තුමා ගැනනෙ. සමාජයට වදයක් වෙලාද, තොප්පිය හරි අය දාගත්තට මම මොනා කරන්නද

    Anagaarika dharmapaala thuma udeta kana kema, dawalta kana kema gena newei ne oya katha kale... dharmapala thuma samgandha jaathi waadaya, denata mulumaninma wage welalila giya maathrukaawak. :) jaathiwaadaya kothanada ada thiyenne?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,511
    113
    ජාතිවාදය යනු අනිත් ජාතීන්ට හිරි හැර කිරීමට අනුබල දීමක්ම නොවෙය්. යමෙකුගේ ජාතිය නිසාම ඔහුට සම අයිතිවාසිකම් හිමි නොවිය යුතු යැය් සිතීම. ධර්මපාලගෙ ප්‍රකාශ වලින්ම හොන්දටම ඒක පැහැදිලිනෙ, අනිත් එක ධර්මපාලතුමාම පිලි අරගෙන තියෙන්නෙ අපූරුවට ලෝකයට ජාතිවාදය අත්‍යවශ්‍යය් කියල. අනිත් එක සුද්ද සිංහලයව පෑගුවනම් ඒකට දෙමල මුස්ලිම් මිනිස්සු එක්ක ගහගෙන හරි යනවද

    ධර්මපාලතුමා කොහෙද දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න කියල තියෙන්නෙ???
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ජාතිවාදිය සමාජයට අනවශ්‍ය කෙනෙක් වෙන්නෙ ඔහු සමාජයෙ ජාතිකත්වය මුල් කරගෙන ප්‍රශ්ණ ඇති කරනකොට. ධර්මපාල තුමා කථා කලේ ඉOග්‍රීසින් ලOකාවට බලපෑම් කරන කාලයකදි. ජාතිවාද ප්‍රශ්ණ ඒ වෙනකොට ඉන්ග්‍රීසින් ඇතිකරල ඉවරයි. දැන් කවුද මෙතන ජාති මුල් කරගෙන මිනිස්සු වර්ග වෙන විදියට ප්‍රශ්න ඇති කරන්නෙ? ධර්මපාල තුමා ජාති වාදියෙක් කියමුකො, ඔහු කරන දෙයයි, ඔයා කරන දෙයයි අන්තිම ප්‍රතිපලය එකයි නේද?

    ඉතින් සුද්දො රට අල්ල ගන්න හැදුවනම් කරන්න ඕනෙ මුස්ලිම් දෙමල හැමෝම එක්ක එකතු වෙලා ඊට විරුද්ධව නැගිටින්න කියල කියන එක නෙමෙය්ද. නැත්තන් ඔන්න මුස්ලිම් මිනිස්සු රට අල්ල ගන්න හදනව, දෙමල මිනිස්සු රට අල්ල ගන්න හදනව කියල රටේම මිනිස්සු කෙටෙව්වම වෙන්නෙ සුද්දට තවත් වැඩේ ලේසි වෙන එකනෙ. අනේ නැහැ, ධර්මපාලතුමා කිව්වෙ අනිත් ජාතීන්ට රටේ ඉන්න දෙන්න එපා එලවල දාපල්ල කියල,මම කියන්නෙ හැමෝටම සහයෝගයෙන් ජාති බේද නැතුව ඉන්න කියල.
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මම කතා කරල තියෙන්නෙ අනගාරික ධර්මපාල තුමා ගැනනෙ. සමාජයට වදයක් වෙලාද, තොප්පිය හරි අය දාගත්තට මම මොනා කරන්නද

    jaathi waadaya sambanda prashna athi wenne oya wage, jaathi oluwe thiyagena katha karana kenek samajayata awama. Oya kiyana widiyata, British, Muslims, Sinhalese, Americans, Tamils okkoma looken thuran karanna wenawa. :eek:

    Namuth prashana thiyenne ethana newei, loke wiwida jaathi walata ayath minissu jeewath wenawa. E atharin jaathiya oluwata aran katha karana ekai prashana wela thiyenne. Ehema ayai nethi karanna ona :)

    Jaathiya sambanda prashna nathi, namuth wiwidha jaathi jiwath wena thenakata gihin, Jaathi waadaya epa kiyala kegahala nethi jaathi prashan athi karana ayath jaathi waadin thamai. :)
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ධර්මපාලතුමා කොහෙද දෙමල, මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න කියල තියෙන්නෙ???

    හපෝ ගහගන්න කියල කෙලින්ම කියලනම් නැහැ, නමුත් ගහමරා ගන්න තත්වෙට ඕන වැඩ කටයුතු ටිකනම් සම්පාදනය කරල දීල තියෙනව, උදාහරනයක් ලෙස කෝවිල් පල්ලි හදන්න දෙන්න එපා කියන එක, මේ රට අයිති ආර්ය වංශයෙන් පැවත එන අයට වගේ කතා වලින්. නොකිය කියන්නෙ අනිත් ජාතීන්ට රටෙන් පිටමන් වෙන්න කියලනෙ.