ධර්මපාලතුමා වීරයෙක්ද ජාතිවාදියෙක්ද?

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    :lol::lol::lol:මූට උත්තර දීගන්න බැරි හැම එකකටම මූ කියන්නෙ ' thank you for the bump' කියල. අනේ ඔයා හිතාගෙන හිටියට ඔයා හරි නිදහස් මත දාරියෙක් කියල ඔයාට හිතාගන්න බැරිවිදියට හිර වෙලා ඉන්නෙ ක්ලූ එකක් වත් නැතුව.:lol::lol::lol:
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    රඹා;9900430 said:

    704_cool-story-bro-wrestler.gif
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    රඹා;9900430 said:
    :lol::lol::lol:මූට උත්තර දීගන්න බැරි හැම එකකටම මූ කියන්නෙ ' thank you for the bump' කියල. අනේ ඔයා හිතාගෙන හිටියට ඔයා හරි නිදහස් මත දාරියෙක් කියල ඔයාට හිතාගන්න බැරිවිදියට හිර වෙලා ඉන්නෙ ක්ලූ එකක් වත් නැතුව.:lol::lol::lol:

    :yes::yes::yes:
    මාත් කියන්ඩමයි බන් ගියෙ... මූට ඒවට දෙන්ඩ උත්තර නෑ... මේකට කියන්නේ පුක දී නසී කියල...:lol::lol:

    Awesome,Thanks for the bump
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Haters gonna hate :lol:
    අනිවාර්යෙන්ම මචන් DF. මුන් කරන්නේ ඒකම තමා ..
    logic වලින් උන් හිර වෙද්දී රට බයිලා කියනවා ..
    උන්ට ගැලපෙන්න උත්තර දෙද්දී අපිට කියනවා කොටිලූ , සුද්දොලු , දේශද්‍රෝහිලු ..

    කාට කියන්නද සිංහලයාගේ හැටි ඔය ..
    බොරුවට නිදන් ඉන්න මිනිස්සුන්ව ඇහැරවන්න බැනේ මචන් කවදාවත් ...;)
    හැබැයි සරමට ගිනි ඇවිලෙද්දී යස අගේට ඇහෙරෙනවා..
    :lol:
    progress.gif
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    ධර්මපාලතුමා ජතිවාදියෙක් බවනම් ඔහු කල ක්‍රියාවලින් පේනවා.. නමුත් මට හිතෙන විදිහට ඔහු ජාතිවාදය අවුලන හේතුව සුද්දාව රටෙන් පෑන්නීම සදහා අවශය ජනතා ඒකරාශී බව ලබාගෑනීම සදහා බවයි මට හිතෙන්නේ.. අපිට ඔහු වීරයෙක් වෙන්න පුලුවන්..
    මම හිතන්නේ ඔහු ගොනු කරන තර්කය එතරම්ම අසාධාරණ නෑ...
     
    Last edited:
    • Like
    Reactions: subspace

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ධර්මපාල තුමා ටිකක් සැරෙන්, ආවේගශීලීව කථාකරන කෙනෙක්. සිංහල ජාතිය, බුදධ ධර්මය තමන්ගේ පනටත් වඩා රැකගත්ත කෙනෙක්.
    අද කාලේ සිංහලයෝ කියාගන්න ගොඩක් දෙනා හරි නිවටයි. තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ ජාතියට තියෙන තර්ජන ගැන කතාකරන්න, ඒකට විරුද්ධව ක්‍රියාකරන්න බයයි. මේ වගේ නිවටයින්ට තේරෙන භාෂාවෙන් කතාකරපු එක තමයි ධර්මපාල තුමා කලේ. එතුමා කියපු දෙයක් වැරදුනේ නැහැ. සුද්දන්ට, වෙන වෙන ජාතීන්ට කත් අදින කලු සුද්දො ටිකක් මේ රටේ බිහිවෙලා තියෙනව.
    සිංහලයින් කවදාවත් නිරපරාදේ අනෙක් රටවල් අල්ලගෙන නෑ. බලෙන් තමන්ගේ ආගම පතුරවලා නෑ. අපි ඒවගේ සාමකාමී ජාතියක්. නමුත් අපේ රටට, ජාතියට, ආගමට තර්ජනයක් වුනාම ඒකට විරුද්ධව දරුණු විදිහට සටන් කරන ජාතියක්. ඒකට මූලික පියවර හදන්නයි ධර්මපාල තුමා වෙහෙසුනේ.
    අපේ ආගම වනසනකොට, අපේ ජාතිය නැතිකරනකොට ඒකට විරුද්ධව නැගීහිටින්නේ නැතිව හිටියොත් අපිට කියලා රටක් නැතිවෙනවා. සුද්දොන්ට කුලියට කහින කාලකණ්ණි ටිකදෙනක් කියන ගොන් කතා අහලා අපි ඇඟේ ලේ පුච්චගන්න ඕනේ නෑ. කොහොම උනත් ඔය ගොන් කතා වලට වැඩි ආයුශ නම් නැහැ
     
    • Like
    Reactions: madsugath

    chamoda4lk

    Active member
  • Feb 18, 2010
    765
    149
    43

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....

    Sira Talk eka. MaXXa.
    11.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ධර්මපාල තුමා ටිකක් සැරෙන්, ආවේගශීලීව කථාකරන කෙනෙක්. සිංහල ජාතිය, බුදධ ධර්මය තමන්ගේ පනටත් වඩා රැකගත්ත කෙනෙක්.
    අද කාලේ සිංහලයෝ කියාගන්න ගොඩක් දෙනා හරි නිවටයි. තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ ජාතියට තියෙන තර්ජන ගැන කතාකරන්න, ඒකට විරුද්ධව ක්‍රියාකරන්න බයයි. මේ වගේ නිවටයින්ට තේරෙන භාෂාවෙන් කතාකරපු එක තමයි ධර්මපාල තුමා කලේ. එතුමා කියපු දෙයක් වැරදුනේ නැහැ. සුද්දන්ට, වෙන වෙන ජාතීන්ට කත් අදින කලු සුද්දො ටිකක් මේ රටේ බිහිවෙලා තියෙනව.
    සිංහලයින් කවදාවත් නිරපරාදේ අනෙක් රටවල් අල්ලගෙන නෑ. බලෙන් තමන්ගේ ආගම පතුරවලා නෑ. අපි ඒවගේ සාමකාමී ජාතියක්. නමුත් අපේ රටට, ජාතියට, ආගමට තර්ජනයක් වුනාම ඒකට විරුද්ධව දරුණු විදිහට සටන් කරන ජාතියක්. ඒකට මූලික පියවර හදන්නයි ධර්මපාල තුමා වෙහෙසුනේ.
    අපේ ආගම වනසනකොට, අපේ ජාතිය නැතිකරනකොට ඒකට විරුද්ධව නැගීහිටින්නේ නැතිව හිටියොත් අපිට කියලා රටක් නැතිවෙනවා. සුද්දොන්ට කුලියට කහින කාලකණ්ණි ටිකදෙනක් කියන ගොන් කතා අහලා අපි ඇඟේ ලේ පුච්චගන්න ඕනේ නෑ. කොහොම උනත් ඔය ගොන් කතා වලට වැඩි ආයුශ නම් නැහැ

    11.gif
    11.gif
     
    Destiny Found

    Member
    Feb 17, 2011
    729
    123
    0
    ධර්මපාලතුමා ජතිවාදියෙක් බවනම් ඔහු කල ක්‍රියාවලින් පේනවා.. නමුත් මට හිතෙන විදිහට ඔහු ජාතිවාදය අවුලන හේතුව සුද්දාව රටෙන් පෑන්නීම සදහා අවශය ජනතා ඒකරාශී බව ලබාගෑනීම සදහා බවයි මට හිතෙන්නේ.. අපිට ඔහු වීරයෙක් වෙන්න පුලුවන්..
    මම හිතන්නේ ඔහු ගොනු කරන තර්කය එතරම්ම අසාධාරණ නෑ...

    සුද්දව රටින් එලවන්න රටේ මිනිස්සු එකතු වෙලා වැඩ කලා, ධර්මපාලතුමා කලේ ඒ විප්ලවය වෙන පැත්තකට හරවල කඩා කප්පල් කර දැමීම. සුද්දට විරුද්ධව සටන් කරන්න හිටපු මිනිස්සු අන්තිමට එකිනෙකාට විරුද්ධව සටන් කරන්න පටන් ගත්ත ධර්මපාලගෙ වැඩ නිසා, සුද්දට ඕන කරල තිබ්බෙත් ඔය ටිකම තමය්, රටේ ජාතීන්ම එකිනෙකාව කොටවන්න.

    සමහර විට සුද්දො හොන්ද ඩොලර් නෝට්ටු ටිකක් එහෙම ධර්මපාලට දුන්නද දන්නෙ නැහැ ඔය ටික කරන්න.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සුද්දව රටින් එලවන්න රටේ මිනිස්සු එකතු වෙලා වැඩ කලා, ධර්මපාලතුමා කලේ ඒ විප්ලවය වෙන පැත්තකට හරවල කඩා කප්පල් කර දැමීම. සුද්දට විරුද්ධව සටන් කරන්න හිටපු මිනිස්සු අන්තිමට එකිනෙකාට විරුද්ධව සටන් කරන්න පටන් ගත්ත ධර්මපාලගෙ වැඩ නිසා, සුද්දට ඕන කරල තිබ්බෙත් ඔය ටිකම තමය්, රටේ ජාතීන්ම එකිනෙකාව කොටවන්න.

    සමහර විට සුද්දො හොන්ද ඩොලර් නෝට්ටු ටිකක් එහෙම ධර්මපාලට දුන්නද දන්නෙ නැහැ ඔය ටික කරන්න.

    ඔව් ඔව්..සුද්දා උඔට දුන්න වගේ නේ
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මගේ ඇස් දුඹුරු පාටයි...ඒ නිසා මගේ ජාතිය "දුඹුරු ඇස්"....ලංකාවේ ඉන්න වැඩි දෙනා "කළු ඇස්" ජාතියේ අය නිසා...මම සුළු ජාතිකයෙක්...:cool:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලංකාව කියන්නෙ සිංහල බෞද්ධ රටක්..
    දෙමළ,මුස්ලිම් කියන්නෙ පිටින් ආපු ජාතියක් හා ආගමක්.
    උඹල පිටින් ඇවිත් අපේ රටේ ජාතික වීරයෝ ගැන කතාකරන්න ඔන්නෑ.
    තමන්ගෙ ආගම අදහගෙන පාඩුවෙ හිටපිය..