රඹා;9900430 said:මූට උත්තර දීගන්න බැරි හැම එකකටම මූ කියන්නෙ ' thank you for the bump' කියල. අනේ ඔයා හිතාගෙන හිටියට ඔයා හරි නිදහස් මත දාරියෙක් කියල ඔයාට හිතාගන්න බැරිවිදියට හිර වෙලා ඉන්නෙ ක්ලූ එකක් වත් නැතුව.
![]()

Awesome,Thanks for the bump
අනිවාර්යෙන්ම මචන් DF. මුන් කරන්නේ ඒකම තමා ..Haters gonna hate![]()

ධර්මපාල තුමා ටිකක් සැරෙන්, ආවේගශීලීව කථාකරන කෙනෙක්. සිංහල ජාතිය, බුදධ ධර්මය තමන්ගේ පනටත් වඩා රැකගත්ත කෙනෙක්.
අද කාලේ සිංහලයෝ කියාගන්න ගොඩක් දෙනා හරි නිවටයි. තමන්ගේ ජාතිය ගැන, තමන්ගේ ජාතියට තියෙන තර්ජන ගැන කතාකරන්න, ඒකට විරුද්ධව ක්රියාකරන්න බයයි. මේ වගේ නිවටයින්ට තේරෙන භාෂාවෙන් කතාකරපු එක තමයි ධර්මපාල තුමා කලේ. එතුමා කියපු දෙයක් වැරදුනේ නැහැ. සුද්දන්ට, වෙන වෙන ජාතීන්ට කත් අදින කලු සුද්දො ටිකක් මේ රටේ බිහිවෙලා තියෙනව.
සිංහලයින් කවදාවත් නිරපරාදේ අනෙක් රටවල් අල්ලගෙන නෑ. බලෙන් තමන්ගේ ආගම පතුරවලා නෑ. අපි ඒවගේ සාමකාමී ජාතියක්. නමුත් අපේ රටට, ජාතියට, ආගමට තර්ජනයක් වුනාම ඒකට විරුද්ධව දරුණු විදිහට සටන් කරන ජාතියක්. ඒකට මූලික පියවර හදන්නයි ධර්මපාල තුමා වෙහෙසුනේ.
අපේ ආගම වනසනකොට, අපේ ජාතිය නැතිකරනකොට ඒකට විරුද්ධව නැගීහිටින්නේ නැතිව හිටියොත් අපිට කියලා රටක් නැතිවෙනවා. සුද්දොන්ට කුලියට කහින කාලකණ්ණි ටිකදෙනක් කියන ගොන් කතා අහලා අපි ඇඟේ ලේ පුච්චගන්න ඕනේ නෑ. කොහොම උනත් ඔය ගොන් කතා වලට වැඩි ආයුශ නම් නැහැ

ධර්මපාලතුමා ජතිවාදියෙක් බවනම් ඔහු කල ක්රියාවලින් පේනවා.. නමුත් මට හිතෙන විදිහට ඔහු ජාතිවාදය අවුලන හේතුව සුද්දාව රටෙන් පෑන්නීම සදහා අවශය ජනතා ඒකරාශී බව ලබාගෑනීම සදහා බවයි මට හිතෙන්නේ.. අපිට ඔහු වීරයෙක් වෙන්න පුලුවන්..
මම හිතන්නේ ඔහු ගොනු කරන තර්කය එතරම්ම අසාධාරණ නෑ...
සුද්දව රටින් එලවන්න රටේ මිනිස්සු එකතු වෙලා වැඩ කලා, ධර්මපාලතුමා කලේ ඒ විප්ලවය වෙන පැත්තකට හරවල කඩා කප්පල් කර දැමීම. සුද්දට විරුද්ධව සටන් කරන්න හිටපු මිනිස්සු අන්තිමට එකිනෙකාට විරුද්ධව සටන් කරන්න පටන් ගත්ත ධර්මපාලගෙ වැඩ නිසා, සුද්දට ඕන කරල තිබ්බෙත් ඔය ටිකම තමය්, රටේ ජාතීන්ම එකිනෙකාව කොටවන්න.
සමහර විට සුද්දො හොන්ද ඩොලර් නෝට්ටු ටිකක් එහෙම ධර්මපාලට දුන්නද දන්නෙ නැහැ ඔය ටික කරන්න.