වහා ගිනි ඈවිලෙන සුලු ත්රේඩ් එකක්,කොයි මොහොතෙ ගිනි කෙලි පටන්ගනිද ශුවර් නෑ![]()

වහා ගිනි ඈවිලෙන සුලු ත්රේඩ් එකක්,කොයි මොහොතෙ ගිනි කෙලි පටන්ගනිද ශුවර් නෑ![]()

උණුසුම වැඩිවීමේ ප්රතිපල දැන්මම පලකලේ ඇයි ඔබ? ඔබේ ඉචැසීම රැකගන්න.වහා ගිනි ඈවිලෙන සුලු ත්රේඩ් එකක්,කොයි මොහොතෙ ගිනි කෙලි පටන්ගනිද ශුවර් නෑ![]()
ඩෙඩ් අයිලන්ඩ් ත්රෙඩ් එකක් දෙම්මොත් ආයේ උණුසුමක් නැතුව තියෙන්නේ නැහැ
උණුසුම වැඩිවීමේ ප්රතිපල දැන්මම පලකලේ ඇයි ඔබ? ඔබේ ඉචැසීම රැකගන්න.ඩෙඩ් අයිලන්ඩ් ත්රෙඩ් එකක් දෙම්මොත් ආයේ උණුසුමක් නැතුව තියෙන්නේ නැහැ
![]()
උණුසුම් වෙන්නමයි මේවාගේ ත්රේඩ් දාන්නේ.
ඒක උගේ මානසික ලෙඩක්.
ඔය ලෙඩේට හරි බෙහෙත මන් වගේ කවුරු හරි මුස්ලිම් එකෙක් එවිත් මොනව හරි කියන්න ඔනේ. ඉන්පස්සේ උගේ අසහනේ චූන් වෙනවා.
මෙක රීපෝස්ට් එකක් නෙමෙයි, මේක පෙර්මනන්ට් පෝස්ට් එකක්.
ඩෙඩ් අයලන්ඩ් හිතන හටියට ලංකාවේ ඉන්න සිංහලයෝ ටික බුදියන් ඉන්නේ, අනගාරික ධර්මපාලතුමාට පස්සේ මෙයා තමා සිංහලයන් කූද්දන්න ඇවිත් ඉන්නේ.
දැන් බලපන් මේ ත්රෙඩ් එක කොහෙ කොහේ මොන ස්පීඩ් එකකින්ද යන්නේ කියලා
ඉතින් දැන් උඹල ඇයි ඕවට එරහිව කථා කරන්නෙ නැත්තේ
ශර්ලොක් හෝම්ස්ට වඩා මේ පේන්න තියෙන දේවල් දුරකරන්න බැරිද
ඒත් හැම අන්යාගමිකයම නරක නෑ බහුතරයක් හොද සිල්වත් අය ඉන්නවා කුමන්ත්රණ නැති.
ඉදල හිටල චපතයෝ ඉන්නවා
![]()
ගේමම ඉල්ලනවා නේද?
මම දන්නා තරමෙන් ඌට එහෙම ආශාවක් නැහැ.. ඌත් හොයන්නේ කව්ද මේකේ ජාතිවාදය අවුස්සන්නේ කියලයි...සමහර අවස්ථාවල සීමාව ඉක්මවා යන්නෙත් නැහැ...නෑ මචන්.උගේ තියෙන අමාරුවට හරිම බෙහෙත මුස්ලිම් කියන බෙහෙත.
උබ බොරුනම් බලපන්. මගේ මේ පිලිතුර දෙකලා ඌ චූන් වෙන හැටි.
පවු බන් උගේ ආසාවනේ ඔහේ සතුටුවෙලා ගියදෙන්.

මම දන්නා තරමෙන් ඌට එහෙම ආශාවක් නැහැ.. ඌත් හොයන්නේ කව්ද මේකේ ජාතිවාදය අවුස්සන්නේ කියලයි...සමහර අවස්ථාවල සීමාව ඉක්මවා යන්නෙත් නැහැ...![]()

ජාතිවාදේ අවුස්සනවයි , පදනමක් ඇතුව ඇත්ත පෙන්වන එකයි කියන්නේ දෙකක්.
සමහරුන්ට ඇත්ත පෙන්වන කොට රිදෙනවා ඉතින් අඩාගෙන thread දානවා ජාතිවාදේ කියලා
(examples : GAC , no limit truth aka strawberry)
ඌ කොච්චර බටහිරට කඩේ යනවද කියනවා නම් ඒක username එකෙන්ම පේනවා හොදට
GAC = Great American Country.