ධර්මපාල තුමා එදා කී කළු සුද්දෝ

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    වහා ගිනි ඈවිලෙන සුලු ත්‍රේඩ් එකක්,කොයි මොහොතෙ ගිනි කෙලි පටන්ගනිද ශුවර් නෑ:shocked:
    උණුසුම වැඩිවීමේ ප්‍රතිපල දැන්මම පලකලේ ඇයි ඔබ? ඔබේ ඉචැසීම රැකගන්න.;) ඩෙඩ් අයිලන්ඩ් ත්‍රෙඩ් එකක් දෙම්මොත් ආයේ උණුසුමක් නැතුව තියෙන්නේ නැහැ:yes:
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    උණුසුම වැඩිවීමේ ප්‍රතිපල දැන්මම පලකලේ ඇයි ඔබ? ඔබේ ඉචැසීම රැකගන්න.;) ඩෙඩ් අයිලන්ඩ් ත්‍රෙඩ් එකක් දෙම්මොත් ආයේ උණුසුමක් නැතුව තියෙන්නේ නැහැ:yes:

    උණුසුම් වෙන්නමයි මේවාගේ ත්‍රේඩ් දාන්නේ.
    ඒක උගේ මානසික ලෙඩක්.
    ඔය ලෙඩේට හරි බෙහෙත මන් වගේ කවුරු හරි මුස්ලිම් එකෙක් එවිත් මොනව හරි කියන්න ඔනේ. ඉන්පස්සේ උගේ අසහනේ චූන් වෙනවා.

    මෙක රීපෝස්ට් එකක් නෙමෙයි, මේක පෙර්මනන්ට් පෝස්ට් එකක්.
    ඩෙඩ් අයලන්ඩ් හිතන හටියට ලංකාවේ ඉන්න සිංහලයෝ ටික බුදියන් ඉන්නේ, අනගාරික ධර්මපාලතුමාට පස්සේ මෙයා තමා සිංහලයන් කූද්දන්න ඇවිත් ඉන්නේ.

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එක කොහෙ කොහේ මොන ස්පීඩ් එකකින්ද යන්නේ කියලා
     
    • Like
    Reactions: shenu

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    straightface.gif

    ගේමම ඉල්ලනවා නේද?
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඉතින් දැන් උඹල ඇයි ඕවට එරහිව කථා කරන්නෙ නැත්තේ
    ශර්ලොක් හෝම්ස්ට වඩා මේ පේන්න තියෙන දේවල් දුරකරන්න බැරිද
    ඒත් හැම අන්‍යාගමිකයම නරක නෑ බහුතරයක් හොද සිල්වත් අය ඉන්නවා කුමන්ත්‍රණ නැති.
    ඉදල හිටල චපතයෝ ඉන්නවා

    මම ඊට එරෙහිව කථා කරා කියලා තේරුමක් නෑ, ඒකට අදාළ අංශයයි ක්‍රියාත්මක වෙන්න ඕනේ. මම කරන්නේ මට ලැබෙන තොරතුරු රටටම share කරන එකයි විධිමත් විදියට ලියලා, එළකිරි වගේම අනෙකුත් ක්‍රම මගින්. මෝර්මොන් කාරයෝ ගැන තොරතුරු ලැබුනම ඒක දාන්නම්.
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    straightface.gif

    ගේමම ඉල්ලනවා නේද?

    නෑ මචන්.උගේ තියෙන අමාරුවට හරිම බෙහෙත මුස්ලිම් කියන බෙහෙත.
    උබ බොරුනම් බලපන්. මගේ මේ පිලිතුර දෙකලා ඌ චූන් වෙන හැටි.

    පවු බන් උගේ ආසාවනේ ඔහේ සතුටුවෙලා ගියදෙන්.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    නෑ මචන්.උගේ තියෙන අමාරුවට හරිම බෙහෙත මුස්ලිම් කියන බෙහෙත.
    උබ බොරුනම් බලපන්. මගේ මේ පිලිතුර දෙකලා ඌ චූන් වෙන හැටි.

    පවු බන් උගේ ආසාවනේ ඔහේ සතුටුවෙලා ගියදෙන්.
    මම දන්නා තරමෙන් ඌට එහෙම ආශාවක් නැහැ.. ඌත් හොයන්නේ කව්ද මේකේ ජාතිවාදය අවුස්සන්නේ කියලයි...සමහර අවස්ථාවල සීමාව ඉක්මවා යන්නෙත් නැහැ...;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මම දන්නා තරමෙන් ඌට එහෙම ආශාවක් නැහැ.. ඌත් හොයන්නේ කව්ද මේකේ ජාතිවාදය අවුස්සන්නේ කියලයි...සමහර අවස්ථාවල සීමාව ඉක්මවා යන්නෙත් නැහැ...;)

    ඌ ටිකක් වෙනස් අදහස් තියෙන කොල්ලෙක් විතරයි. :yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම දන්නා තරමෙන් ඌට එහෙම ආශාවක් නැහැ.. ඌත් හොයන්නේ කව්ද මේකේ ජාතිවාදය අවුස්සන්නේ කියලයි...සමහර අවස්ථාවල සීමාව ඉක්මවා යන්නෙත් නැහැ...;)

    ජාතිවාදේ අවුස්සනවයි , පදනමක් ඇතුව ඇත්ත පෙන්වන එකයි කියන්නේ දෙකක්.
    සමහරුන්ට ඇත්ත පෙන්වන කොට රිදෙනවා ඉතින් අඩාගෙන thread දානවා ජාතිවාදේ කියලා
    (examples : GAC , no limit truth aka strawberry)
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මම දන්නා තරමෙන් ඌට එහෙම ආශාවක් නැහැ.. ඌත් හොයන්නේ කව්ද මේකේ ජාතිවාදය අවුස්සන්නේ කියලයි...සමහර අවස්ථාවල සීමාව ඉක්මවා යන්නෙත් නැහැ...;)

    ඇත්තද? මටනම් එහෙම වගක් තේරෙන්නේ නැහැ උගේ පෝස්ට් ටික කියවල බැලුවොත්.

    කොහොම උනත් වැදගත් මාතෘකාවක්නම්,වැදගත් විදිහකට සංවාදයක්නම් කවුරුත් කැමතියි,
    හැබැයි එහෙම එකක් මේ එලකිරි එකෙන් කවදාවත් බලාපොරොත්තු වෙන්න බැහැ.

    මචන් උඹ රතුපාටින් ලියන්න එපා.ඌට රතුපාට අලර්ජික්.මමත් රතුවලින් ලියන් හිටියේ ඉන්පස්සේ මාරු කරගත්තා උගේ හොන්දට තමයි.
     
    rofl.gif
    rofl.gif