ධර්මයුද්ධය

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,420
    6,909
    113
    වින්ටර් ෆොල්

    Dharma-yuddaya.jpg

    darma1.jpg

    ධර්මයුද්ධය කියන film එක drishyam /Papanasam එකේ කොපියක් නේද ??

    drishyam.jpg

    අයි බන් ලංකාවේ උන්ට අළුත් එකක් හදන්න බැරි ??
     
    Last edited:

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඔව්
    ද්‍රිෂම් මුලින්ම හැදුවේ මලයාලම් බසින්.
    එහි රගපාන්නේ මෝහන්ලාල් ඇතුලු පිරිස.
    පස්සේ කොපිරයිට් විකුනා දමනවා. හින්දි ඇතුලු අනිත් බාසාවලින් හැදනේනේ ඉන් පසුවයි.
    මට අනුව නම් සියලුම රීමෙක් අතුරින් හොද මලයාලම් මුල් කෘතිය...

    මලයාලම් මධ්‍යපාන්තික නව සිනමා රැල්ල ඉන්දියාවම හොල්ලලා ඉවරයි. බොලිවුඩය අඩු කුලේට දාන්න තරම් ශක්තිමත් හැකියාවක්.

    කොපි කිරිල්ල නම් කොහෙත් අඩු වැඩි ලෙස තියනවානේ බං.
    සිංහල කොපියේ තත්ත්වය නොබැලු නිසා කියන්න බැ. සිංහල සිනමාවේ පුරෝගාමි යුගයේ ඉදන්ම අපි ඉන්දියාව කොපි කලා. පික්චර් හැදුවේ ඉන්දියාවේ. අදටත් රසායනාගාර කටයුතු රැදිලා තියෙන්නේ දකුණු ඉන්දියාවේ රසායනාගාර මත.
    පුරෝගාමි යුගයේ ඉදන්ම අපි කොපි කලේ දකුණු ඉන්දියානු සිනමා කලාවේ දුර්වලම උප කුලකය වෙච්ච දෙමල සිනමාව. කොච්චර කොපි කිරිල්ල දරුණුවට ගියාද කියනවානම් ඉන්දිය සිනමාවේ තවත් භාෂාවක් කියන තරමටම කොපිකලා.
    දැන් ටිකක් හොදයි. නමුත් පුරෝගාමි යුගයේ ගැටලු එසේමයි.
     
    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home

    :yes::yes::yes::yes:
     
    :oo::oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හැබැයි අනිත් ඒවා වගේ හොරට ගහපු සිංහල කොපියක් නෙවේ
    drishyam ෆිල්ම් එකේ අයිතිකාරයින්ගෙන් අවසර අරගෙන හදලා තියෙන්නේ
    උන් ටිකව මෙහෙ ගෙන්නලා ෆිල්ම් එක පෙන්නලත් තියෙනවා
    උන් jackson anthony ගේ රගපැමත් අගය කරලා
    (මාද්‍ය සාකච්ඡාවකදී කිව්වේ)