ධර්ම කරුණක් දැනගැනීම පිණිස...

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ධර්ම කරුණක් දැනගැනීම පිණිස...

    hqdefault.jpg

    බුදු දහමට අනුව නෑදැයින් ට සැළකීම උතුම් මංගල කරුණකි, නමුත් එය එසේ වන ආකාරය කරුණාකර දන්න අයෙක් පැහැදිලි කරන්න.

    උදා - එහි ආනිසංස
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    uba anatha wela giya dawasaka nodanna ewun pihita nowunata nadayo pihita wenawa. unta badeemak, wagakeemak thiyena nisa.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නෑයන්ට සැලකීම මංගල කාරණයකි. නුවණැත්තා තම ධනය විය පැහැදම් කොට තම නෑයන්ට සංග‍්‍රහ සත්කාර කරයි.
    එමඟින් හේ මෙලොවෙදී කීර්තියට පත්වන අතර පරලොව ස්වර්ගයේ ඉපිද සතුටුවෙයි.නෑයන්ට සංග්‍රහ කිරීම (ඤාතකානන්ච සංගහෝ)
    තමා සැපවත් වනවාසේම තම ඥාතීන් උදෙසා පවා යුතුකම් ඉටු කළ යුතුය. බුදුහිමියෝ පවා ඥාති සංග්‍රහය සිදුකළහ. පංච බලිදේශනා කළේද එහෙයිනි උදා :- ඥාති බලි
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    නෑයන්ට සැලකීම මංගල කාරණයකි. නුවණැත්තා තම ධනය විය පැහැදම් කොට තම නෑයන්ට සංග‍්‍රහ සත්කාර කරයි.
    එමඟින් හේ මෙලොවෙදී කීර්තියට පත්වන අතර පරලොව ස්වර්ගයේ ඉපිද සතුටුවෙයි.නෑයන්ට සංග්‍රහ කිරීම (ඤාතකානන්ච සංගහෝ)
    තමා සැපවත් වනවාසේම තම ඥාතීන් උදෙසා පවා යුතුකම් ඉටු කළ යුතුය. බුදුහිමියෝ පවා ඥාති සංග්‍රහය සිදුකළහ. පංච බලිදේශනා කළේද එහෙයිනි උදා :- ඥාති බලි

    තැන්ක්ස් මචන් reply එකට, නෑදැයින්ට සැළකීමෙන් අපිට පිං රැස් වෙයි, නමුත් නෑදැයින් කියලා විශේෂයෙන් බුදු දහමේ වෙන් කරලා තියෙන්නේ ඇයි?
    "මනුස්සයන්ට සැළකීම උතුම මංගල කරුණක් වේ කියලා සදහන් නොකර" ?
    නෑදැයින්ගෙන් හුදකලාවී ජීවත්වීම පවක්ද?
    තමා සළකන නෑදැයින් තමාට අයහපතක්ම නම් කරන්නේ, එවිට ඔවුනට ලැබෙන පල විපාක මොනවාද?
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    තැන්ක්ස් මචන් reply එකට, නෑදැයින්ට සැළකීමෙන් අපිට පිං රැස් වෙයි, නමුත් නෑදැයින් කියලා විශේෂයෙන් බුදු දහමේ වෙන් කරලා තියෙන්නේ ඇයි?
    "මනුස්සයන්ට සැළකීම උතුම මංගල කරුණක් වේ කියලා සදහන් නොකර" ?
    නෑදැයින්ගෙන් හුදකලාවී ජීවත්වීම පවක්ද?
    තමා සළකන නෑදැයින් තමාට අයහපතක්ම නම් කරන්නේ, එවිට ඔවුනට ලැබෙන පල විපාක මොනවාද?

    නෑදැයෝ තරම් අපට සමීප වෙන පුද්ගලයෝ සමාජයේ නැති නිසා තමයි මචන් අනෙක් පුද්ගලයන්ට වඩා නෑදෑය විශේෂ වෙන්නේ ..නමුත් එවැනි ගැටළුවක් තියනවනම් එතැනදී "අසේවනාච බාලානං" කියන කරුණට ගලපලා ඒ පුද්ගයන්ගෙන් ඈත්වීම නුවනට හුරුයි.කෙනෙක්ට අයහපතක් කරනවානම් ඒ පුද්ගලයා කවුරු කොහොම තත්වෙක හිටියත් අපායගාමී අකුසලයකට හිමිකාරයෙක් වෙනවා
     
    • Like
    Reactions: humpty dumpty

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    නෑදැයෝ තරම් අපට සමීප වෙන පුද්ගලයෝ සමාජයේ නැති නිසා තමයි මචන් අනෙක් පුද්ගලයන්ට වඩා නෑදෑය විශේෂ වෙන්නේ ..නමුත් එවැනි ගැටළුවක් තියනවනම් එතැනදී "අසේවනාච බාලානං" කියන කරුණට ගලපලා ඒ පුද්ගයන්ගෙන් ඈත්වීම නුවනට හුරුයි.කෙනෙක්ට අයහපතක් කරනවානම් ඒ පුද්ගලයා කවුරු කොහොම තත්වෙක හිටියත් අපායගාමී අකුසලයකට හිමිකාරයෙක් වෙනවා

    Thank u machan comment ekata.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Meka num mata wenawaa bohoma adui machan :(

    ඔවු. ඔයාට නොවෙන්නම පුලුවන්. මට අනිවාර්යෙන් වෙන්න පුලුවන්. ඒක අපේ පින් පව් අනුව තමයි. බුදුදහමේ ප්‍රශ්ණ කරන්න තරම් දෙයක් නැහැ මචන්. සියයට සියයක්ම නිවැරදියි. සන්දිට්ටිකයි. එකට එකක් ගැලපෙනවා. අකාලිකයි. ඕනම කලෙකට ගැලපෙනවා.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    pancha bali sankalpaya tikak kiyawala balapan

    ඔවු. ඔයාට නොවෙන්නම පුලුවන්. මට අනිවාර්යෙන් වෙන්න පුලුවන්. ඒක අපේ පින් පව් අනුව තමයි. බුදුදහමේ ප්‍රශ්ණ කරන්න තරම් දෙයක් නැහැ මචන්. සියයට සියයක්ම නිවැරදියි. සන්දිට්ටිකයි. එකට එකක් ගැලපෙනවා. අකාලිකයි. ඕනම කලෙකට ගැලපෙනවා.

    Thank u machanlaa upadesa walata.
    Siyalu dey wenney pawa pina nisaa thamai, hoda yaalu mithrayo labanna, naadayo labanna, etc pina thiyenna ona.
     
    • Like
    Reactions: Chathuranga1