ධර්ම සාකච්චා

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
කාලීන ධම්ම සාකච්චා ඒතං මංගල මුත්තමං

කට්ටිය හැමෝම එකතුවෙලා ධර්මය සකච්චා කරමු ,,,, ධර්මය පිලිබඳ ගැටළු අපි සාකච්චා කරමු .... තෙරුවන් සරණයි ....

attachment.php

Attachments

• 530493_221697534604963_100002941553884_401277_413393864_n.jpg
530493_221697534604963_100002941553884_401277_413393864_n.jpg
42.4 KB · Views: 197

Kumara456

Well-known member
• Jan 3, 2008
29,710
2,880
113
Colombo
බුද්ධ ධර්මය තරම් ගැඹුරු මාතෘකාවක් කතා කරන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් මදි..
ඒත් වටින මාතෘකාවක්...

• Like
Reactions: Pink panther

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
බුද්ධ ධර්මය තරම් ගැඹුරු මාතෘකාවක් කතා කරන්න තරම් මගේ දැනුම ප්‍රමාණවත් මදි..
ඒත් වටින මාතෘකාවක්...

තියෙන ඕනම ප්‍රස්නයක් ඉදිරිපත් කරන්න :)

Kumara456

Well-known member
• Jan 3, 2008
29,710
2,880
113
Colombo
මචන්,
මම උඩ තියෙන කොමෙන්ට් එක දැම්මේ ලොකු කමකට නෙමෙයි....
ඒත් කෙනෙක් මෙහෙම දාලා

reputation_neg.gif
ධර්ම සාකච්චා 04-04-2012 05:59 PM Ehenam e wediyata hetapan :angry:

wp19

Member
Sep 22, 2011
1,330
194
0
පාර සොයා යමි...
මචන්,
මම උඩ තියෙන කොමෙන්ට් එක දැම්මේ ලොකු කමකට නෙමෙයි....
ඒත් කෙනෙක් මෙහෙම දාලා

reputation_neg.gif
ධර්ම සාකච්චා 04-04-2012 05:59 PM Ehenam e wediyata hetapan :angry:

හැම හොඳ දේකටම බාදා එනව මචන් ඒ මේ ලෝකෙ හැටි ගනන් ගන්න එපා මචො නමුත් කවදක හරි ජයගන්නේ සත‍යය විතරයි :)

k_tinai

Member
Feb 5, 2012
6
0
0
34
:) ok đó

Chữ ký:

Bác nào có nhu câu giặt thảm qua em nha

giặt thảm,giặt thảm,giặt thảm

shammaxxy

Well-known member
• May 21, 2011
1,331
347
83
මේක තරමක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. :dull: පොඩි කාලේදී මට ඇති වුන ප්‍රශ්නයක්, ඒත් තවම මට අවශ්‍ය පැහැදිලි කීරීම ලැබිල නෑ... :no: මෙන්න මේකයි... :dull:
*බුදු දහම අනුව සෑම දෙයකටම සිතුවිලි බලපානවනේ... :) ඉතින් හුඟක් අය මදුරුවෝ මරනවනේ (සත්ව හිංසනය පවක් කියල දන්නවා) ඉතින් මට තියෙන ප්‍රශ්නය අපි සමහර වෙලාවට මදුරුවෝ හිතල නෙමෙයිනේ මරන්නේ.. අපිට එක පාරට අත යනවා.. අපි දන්නෙත් නෑ මදුරුවා මැරිලත් ඉවරයි. පවක් සිදුවෙන්න කරුණු 3ක් බලපානවා කියල මම අහල තියෙනවා.. :) (මරන්න සිතීම, මරන්න උපක්‍රමයක් යෙදීම, මැරීම) ඉතින් අපි සාමාන්‍ය ජීවිතේදී මදුරුවෝ මරණ කරුණ ගත්තම ඔයා කැරුණු 3 සම්පුර්ණ වෙනවද? :dull: සමහරු කියයි හිතල තමයි මරන්නේ කියල.. ඒත් කාර්ය බහුල අවස්ථාවකදී ඔය ගැන සිතීමක් සිදුවෙන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ... :oo: මම හිතන්නේ මගේ ප්‍රශ්නය තේරෙනවා ඇති... තරමක මෝඩ ප්‍රශ්නයක්, බනින්න එපා.. :)

ගොඩක් හොඳ ප්‍රස්නයක් :) ඒ ඔයගේ අත මදුරුව ලන්ගට යන්නේ තරහකින් නෙවෙයි නම්.... මදුරුවව එලවන් චේතනවෙන්නම් මරන චේතනාවෙන් නෙවෙයි නම් ඉතින් එතන පාපයක් සිදුවෙන්න බෑ නේද කොහොමටවත් :) මන් හිතනව ඔයාට තේරෙන්න ඇති කියල

චගු

Well-known member
• Feb 28, 2011
1,485
534
113
මොරොට්ටෙක්
මේක තරමක මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති.. :dull: පොඩි කාලේදී මට ඇති වුන ප්‍රශ්නයක්, ඒත් තවම මට අවශ්‍ය පැහැදිලි කීරීම ලැබිල නෑ... :no: මෙන්න මේකයි... :dull:
*බුදු දහම අනුව සෑම දෙයකටම සිතුවිලි බලපානවනේ... :) ඉතින් හුඟක් අය මදුරුවෝ මරනවනේ (සත්ව හිංසනය පවක් කියල දන්නවා) ඉතින් මට තියෙන ප්‍රශ්නය අපි සමහර වෙලාවට මදුරුවෝ හිතල නෙමෙයිනේ මරන්නේ.. අපිට එක පාරට අත යනවා.. අපි දන්නෙත් නෑ මදුරුවා මැරිලත් ඉවරයි. පවක් සිදුවෙන්න කරුණු 3ක් බලපානවා කියල මම අහල තියෙනවා.. :) (මරන්න සිතීම, මරන්න උපක්‍රමයක් යෙදීම, මැරීම) ඉතින් අපි සාමාන්‍ය ජීවිතේදී මදුරුවෝ මරණ කරුණ ගත්තම ඔයා කැරුණු 3 සම්පුර්ණ වෙනවද? :dull: සමහරු කියයි හිතල තමයි මරන්නේ කියල.. ඒත් කාර්ය බහුල අවස්ථාවකදී ඔය ගැන සිතීමක් සිදුවෙන්නේ නෑ කියල තමයි මට හිතෙන්නේ... :oo: මම හිතන්නේ මගේ ප්‍රශ්නය තේරෙනවා ඇති... තරමක මෝඩ ප්‍රශ්නයක්, බනින්න එපා.. :)

"පාණො හවෙ පාණසඤ්ඤි - වධක චිත්ත මුපක්කමෝ
තේන ජීවිතනාසෝ ච - අංගා පඤ්ච වධස්සිමේ"

ඔබ මේ කියන්නෙ ප්‍රාණඝාත අකුසලය ගැන වෙන්න ඇති කියල හිතනවා. මෙහෙමයි තථාගතයන් වහන්සේ දේශනා කරල තියෙන්නෙ;
සත්වයෙකුගේ ජීවිතය ස්වභාවිකව පැවතිය යුතු තරම් කල් පවත්නට ඉඩ නොදී, යම් කිසි ක්‍රමයකින් අතරක දී විනාශ කිරීම ප්‍රාණඝාතය වේ. එය ප්‍රාණඝාත අකුසලය බවට පත් වීමට කරුණු පහක් සම්පූර්‍ණ විය යුතුය;

• පණ ඇති සතෙකු වීමය
• පණ ඇති සතෙකු බව දැන ගැනීමය
• මරනු කැමති සිත ය
• මරන්නට උපක්‍රම කිරීමය
• ඒ උපක්‍රමය නිසා සත්වයාගේ මරණය සිදු වීමය

මේ නම් ප්‍රාණඝාත අකුසලයේ මූලික සාධක වේ. මේ පඤ්චාංගය සම්පූර්ණ නොවී, යමෙකු අතින් සතෙකු ගේ මරණය සිදු වුවද ඔහුට ප්‍රාණඝාත අකුසලය සිදු නොවේ.

මට හිතෙනව මෙන්න මේ ටිකත් ඔබට කිව යුතුයි කියල:

ඉහත කී කරුණු වලිනුත්, මුලින් wp19 මිතුරා කී කරුණු වලිනුත් ඔබට පැහැදිලි ඇති ඔබ අතින් නොසිතා මදුරුවෙකු මැරීමේදී අකුසලයක් සිදු වෙන්නෙ නෑ කියල. නමුත් ඔබ මේ ඇසුරෙන් ඔබටම බොහොම භයානක ප්‍රතිඵලයක් උදාකර ගන්නට ඉඩ ඇති කර ගන්නට එපා. එහෙම කිව්වෙ ඇයි කියල පැහැදිලි කරන්නම්.

මරණය අපිට ජීවිතේ ඕනෑම වෙලාවක උදා වෙන්නට පුළුවන්.. සසර ගමනේ අපි මීලඟට ලබන ආත්ම භාවය තීරණය වෙන්නෙ අපි එකතුකර ගත්තු කුසල්, අකුසල් මතයි. ඒ වගේම මීලඟ ආත්මභාවය මොකක්ද කියන දේට බලපාන දෙයක් තමයි චුති සිත. ඒ කියන්න මැරෙන මොහොතේ හිතට නැගෙන දේ. ඉතින් සහෝ, අපි දැනුවත්ව සිදි වන අකුසල් ක්‍රියා හෝ නොදැනුවත්ව සිදු වන, අපි අකුසල් යයි වරදවා සිතාගන්නා දේ ගැන ඔබට මැරෙන මොහොතේ මතක් උනොත්, ඒ සිතුවිල්ලෙන් ඔබ මිය ගියොත්, මීලඟ ප්‍රතිසන්ධිය එතරම් හොඳ නොවෙන්නට ඉඩ තියෙනවා..
නොදැන මැරෙන මදුරුවො හිතෙන් අල්ලගෙන ඉන්න එපා.. ඔබ මියයන මොහොතේ මදුරු මරනයක් මතක් උනොත් ...........
එළඹි සිහියෙන් ඉන්න සහෝ, ඔබ අතින් වෙන්නට පුළුවන් වැරදි මොනවාද කියල දැන ගන්න. ඒ වැරදි වෙන්නට ඉඩ දෙන්න එපා, එළඹි සිහියෙන් ඉන්න.

හැමෝටම කියන්නෙ.. තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාල සම්බුදු දහම ඉතාම සරල බසින් නොගැඹුරුව පහදලා තියෙන පොතක් තමයි රෙරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සේ විසින් රචිත "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථය. මෙතනින් download (http://www.ogatharana.org/) කරන්න පුළුවන්. අරන් කියවන්න.. ඔබට පැහැදිලි වේවි අපි මේ ජීවිතේ ගතකරන්නට ඕනි කෙසේද කියල.
තෙරුවන් සරණයි

Last edited: