ධර්ම_ගැටළුවක්

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    පින්වත් යාලුවනේ මට ධර්ම ගැටළුවක් තියනවා ..දන්නා කෙනෙක් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න

    මේකයි ගැටලුව
    නිර්වාණය ශුන්‍යතාවය ක් ද නැද්ද ?

    බම්ප් එකක්වත් දාගෙන යන්න ..! කෙනෙක්ට මේ ගැන විස්තර කරලා දෙන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් ද නැද්ද කියන එක නම් සැහෙන ගැබුරු ප්‍රශ්නයක්
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    උඹ ශුන්‍යතාවය කියල අදහස් කරන්නෙ මොකක්ද?

    මෙතැනදී අදහස් කරන්නේ නිවන ගැන ..!!
    නිවන තුල සැපයක් තියෙන්න පුලුවන්ද ? උත්තරේ බැහැ
    දුකක් ? එත් නැහැ ..! එතැනදී නිවන ශුන්‍යතාවයක් වෙනවා ..නමුත් නිවන ශුන්‍යතාවයක් නෙමෙයි බුදුන් වදාළ ධර්මයට අනුව ..එහෙම නොවෙන්නේ කොහොමද කියන එකයි මගේ ගැටලුව
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mata nan terena widiyata shunayathawayak newe.budhuhamuduruwo tama ape wate innawa but samsara cycle eken eliye,e kiyanne creation eka tama tiyenawa tawa aluth dewal create wenawa.shunyathawayak nan creation ekak tiyenna be,universe eka continuous expand wenna be shunyathawayak nan.

    nirvanaya kiyanne birth and death cycle ekata aye ahu nowena widiyata,newatha ipdenna balapana condition tika nethi karaganna eka.eken shunyathwayak wenawa kiyala adahas wenne ne.eken mean wenne tamangei universe ekei wenasak nethi wenawa kiyana eka.

    api inne soap bubble godak wage.soap bubble eke athule tiyenne ekama ingredients.soap bubble eka hil karoth soap bubble eka hoyanna ne eka etakota hemathanama.e wage tamai nirvana.buddha still exist everywhere.but free from conditions that affects to rebirth.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙතැනදී අදහස් කරන්නේ නිවන ගැන ..!!
    නිවන තුල සැපයක් තියෙන්න පුලුවන්ද ? උත්තරේ බැහැ
    දුකක් ? එත් නැහැ ..! එතැනදී නිවන ශුන්‍යතාවයක් වෙනවා ..නමුත් නිවන ශුන්‍යතාවයක් නෙමෙයි බුදුන් වදාළ ධර්මයට අනුව ..එහෙම නොවෙන්නේ කොහොමද කියන එකයි මගේ ගැටලුව
    නිවන ගැන විස්තර කරන්නනම් මම ඇත්තටම දන්නෙ නැහැ. මොකද මම නිවන් අහලකටවත් ගිහින් නැහැ තවම :(
    එත් යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

    මට තේරෙන විදිහට (මම තනියම හොයාගත්ත දෙයක් නෙවේ. බන අහල, බන පොත් කියවල තේරුම් ගත්ත දේ)

    "නිවන" කියන්නේ... නැවත ඉපදීම නැවත්වීම, එහෙම නැතිනම් සතර අපායේ වැටීමට ඇති මාර්ග වැලැක්වීමයි.

    ඉපදීම කියන එක ගත්තොත්, ඉපදුන මොහෙතේ පටන් අපි විඳින්නෙ සැපක්ද දුකක්ද? ඇත්තටම කිව්වොත් අපි විඳින්නේ දුකක්මයි. කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම, අප්‍රිය පුද්ගලයන් හා එක්වීමට සිදුවීම, ලෙඩ වීම, මහලු වීම, මරණය, එකී මෙකි නොකී සියලු දේ නොහොත් මේ පංච උපදානස්කන්දයම දුකක්. ඉතින් මේ දුක අපිට ලැබෙන්නේ ඇයි. ඒ ඉපදීම නිසා. ඉතින් ඉපදීම නවත්වන නිවන සැපයක්මයි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mata nan terena widiyata shunayathawayak newe.budhuhamuduruwo tama ape wate innawa but samsara cycle eken eliye,e kiyanne creation eka tama tiyenawa tawa aluth dewal create wenawa.shunyathawayak nan creation ekak tiyenna be,universe eka continuous expand wenna be shunyathawayak nan.

    nirvanaya kiyanne birth and death cycle ekata aye ahu nowena widiyata,newatha ipdenna balapana condition tika nethi karaganna eka.eken shunyathwayak wenawa kiyala adahas wenne ne.eken mean wenne tamangei universe ekei wenasak nethi wenawa kiyana eka.

    api inne soap bubble godak wage.soap bubble eke athule tiyenne ekama ingredients.soap bubble eka hil karoth soap bubble eka hoyanna ne eka etakota hemathanama.e wage tamai nirvana.buddha still exist everywhere.but free from conditions that affects to rebirth.
    මානසිකව වැටුන සහෝ :(
     
    අන්න එතන තමයි මචන් මගේ ගැටලුව ..එහෙම conditions නැති වෙනවනම් එතන හිස් දෙයක්
    එහෙම උනාම ශුන්‍යයි ..!
    ශුන්‍යතාවය කියන්නේ ඒ හිස් දේට
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    mata nan terena widiyata shunayathawayak newe.budhuhamuduruwo tama ape wate innawa but samsara cycle eken eliye,e kiyanne creation eka tama tiyenawa tawa aluth dewal create wenawa.shunyathawayak nan creation ekak tiyenna be,universe eka continuous expand wenna be shunyathawayak nan.

    nirvanaya kiyanne birth and death cycle ekata aye ahu nowena widiyata,newatha ipdenna balapana condition tika nethi karaganna eka.eken shunyathwayak wenawa kiyala adahas wenne ne.eken mean wenne tamangei universe ekei wenasak nethi wenawa kiyana eka.

    api inne soap bubble godak wage.soap bubble eke athule tiyenne ekama ingredients.soap bubble eka hil karoth soap bubble eka hoyanna ne eka etakota hemathanama.e wage tamai nirvana.buddha still exist everywhere.but free from conditions that affects to rebirth.
    පහනක් නිවුනම පහන් දැල්ලට මොකද වෙන්නේ?
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    නිවන ගැන විස්තර කරන්නනම් මම ඇත්තටම දන්නෙ නැහැ. මොකද මම නිවන් අහලකටවත් ගිහින් නැහැ තවම :(
    එත් යන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

    මට තේරෙන විදිහට (මම තනියම හොයාගත්ත දෙයක් නෙවේ. බන අහල, බන පොත් කියවල තේරුම් ගත්ත දේ)

    "නිවන" කියන්නේ... නැවත ඉපදීම නැවත්වීම, එහෙම නැතිනම් සතර අපායේ වැටීමට ඇති මාර්ග වැලැක්වීමයි.

    ඉපදීම කියන එක ගත්තොත්, ඉපදුන මොහෙතේ පටන් අපි විඳින්නෙ සැපක්ද දුකක්ද? ඇත්තටම කිව්වොත් අපි විඳින්නේ දුකක්මයි. කැමති දේ නොලැබීම, අකමැති දේ ලැබීම, ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන්වීම, අප්‍රිය පුද්ගලයන් හා එක්වීමට සිදුවීම, ලෙඩ වීම, මහලු වීම, මරණය, එකී මෙකි නොකී සියලු දේ නොහොත් මේ පංච උපදානස්කන්දයම දුකක්. ඉතින් මේ දුක අපිට ලැබෙන්නේ ඇයි. ඒ ඉපදීම නිසා. ඉතින් ඉපදීම නවත්වන නිවන සැපයක්මයි.

    ඔව් මචන් ..බොහොම ස්තුතියි .!
    නමුත් මම අදහස් කලේ නිවන ගැන නෙමෙයි ඇත්තටම
    එතැනදී කිව්වේ මම මේ ශුන්‍යතාවය කියන්නේ නිවනද කියන දේ ?
    නිවන තුල සැපයක් හෝ දුකක් හෝ තියෙන්න විදිහක් නෑ මොකද
    ධර්මයේ සදහන් වෙන්නේ පුන්යාභිසන්ස්කාර , අපුන්යාභිසන්ස්කාර හා ආනිජ්ජභිසන්ස්කාර සිදලු තැන නිවන ලෙස ..! ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් සැපයි දුකයි .! එකියන්නේ එතන හිස් වෙන්න ඕනේ
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    පින්වත් යාලුවනේ මට ධර්ම ගැටළුවක් තියනවා ..දන්නා කෙනෙක් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න

    මේකයි ගැටලුව
    නිර්වාණය ශුන්‍යතාවය ක් ද නැද්ද ?

    බම්ප් එකක්වත් දාගෙන යන්න ..! කෙනෙක්ට මේ ගැන විස්තර කරලා දෙන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් ද නැද්ද කියන එක නම් සැහෙන ගැබුරු ප්‍රශ්නයක්

    මම හිතන්නේ "නිවන ශුන්‍ය ද නැද්ද?" කියල ඇහුවනම් තමයි නිවැරදි.

    සියළු සංකල්පීය දේවල් (එහෙම නැතිනම් සංස්කාර ) ශුන්‍ය බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීම තමයි නිවන.

    එතකොට නිවන සංකල්පයක් නෙවෙයි. ඒක නිසා නිවන ශුන්‍ය නැත. එහෙත් ශුන්‍යතාව අවබෝධ කරගැනීමත් නිවන අවබෝධ කරගැනීමත් සමානයි.
     
    Last edited:
    • Like
    Reactions: KPZ

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    ආය ඇහැරෙන්නෙ නැතිවෙන්න නින්ද ගියා වගේ එකක්(හීන මොනවත් නැති) :rolleyes:

    එකට කියන්නේ නිවන කියල නෙමෙයි මචෝ
    ඔහොම තත්වයක් ඇතිවෙන්නේ බබ ලොව තුල අරුප ධ්‍යාන ලැබුවම :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් මචන් ..බොහොම ස්තුතියි .!
    නමුත් මම අදහස් කලේ නිවන ගැන නෙමෙයි ඇත්තටම
    එතැනදී කිව්වේ මම මේ ශුන්‍යතාවය කියන්නේ නිවනද කියන දේ ?
    නිවන තුල සැපයක් හෝ දුකක් හෝ තියෙන්න විදිහක් නෑ මොකද
    ධර්මයේ සදහන් වෙන්නේ පුන්යාභිසන්ස්කාර , අපුන්යාභිසන්ස්කාර හා ආනිජ්ජභිසන්ස්කාර සිදලු තැන නිවන ලෙස ..! ඒ කියන්නේ කෙටියෙන් කිව්වොත් සැපයි දුකයි .! එකියන්නේ එතන හිස් වෙන්න ඕනේ
    නිවන කියන්නේ ශුන්‍යතාව නෙවෙයි :no:
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    මම හිතන්නේ "නිවන ශුන්‍ය ද නැද්ද?" කියල ඇහුවනම් තමයි නිවැරදි.

    සියළු සංකල්පීය දේවල් (එහෙම නැතිනම් සංස්කාර ) ශුන්‍ය බව ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගැනීම තමයි නිවන.

    එතකොට නිවන සංකල්පයක් නෙවෙයි. ඒක නිසා නිවන ශුන්‍ය නැත. එහෙත් ශුන්‍යතාව අවබෝධ කරගැනීමත් නිවන අවබෝධ කරගැනීමත් සමානයි.

    මේක තමයි උත්තරේ .! තෙරුවන්සරණයි මචන්
    :yes::yes::yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එකට කියන්නේ නිවන කියල නෙමෙයි මචෝ
    ඔහොම තත්වයක් ඇතිවෙන්නේ බබ ලොව තුල අරුප ධ්‍යාන ලැබුවම :yes:

    එතකොට නිවන කියන්නෙ මොකක්ද බන් ආය ඉපදෙන්නෙ නැති එක හැර :oo:
     
    • Like
    Reactions: sagee123