ධර්ම_ගැටළුවක්

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    ඔයාගේ ප්‍රශ්නය
    නිවන් අවබොධ කරගැනීම ස්‍රදහා ද? ධර්මය අවබොධ (දැනුම) කරගැනීම ස්‍රදහාද?
    නිවන අවබොද කරගන්නා කෙනෙකුට මේ ප්‍රශ්නය අදාල නෑ.. මොකද මේක නිවනට ගැන පමණයි.. නිවනට උපකාරි වෙන්නේ නෑ....
    අනික නිවන් අවබොධ කරගන්නා පුද්ගලයා නිවනට හේතුවන ධර්ම අර්්‍ය අෂ්ඨාංගික මර්ගය පුරැදු පුහුණු වෙන්න ඕනේ.... හේතුව හදන්න ඕනේ ඵලය ඇති වෙන්න.....

    ධර්මය අවබොධ (දැනුම) කරගන්නා නම්.... නිවන කියන්නේ නැවත ඉපදීම නැති කිරිමයි..... ඉපදීමට ඇති හේතු නැති කිරිමයි....
    නිවන ලබපු කෙනා කාමච්ඡන්දය, විචිකිච්චා, තිනමිද්‍ය, උද්දච්ච, කුක්කුච්ච, මානය....... වැනි සියලුම අකුසල් මුල නෑ....... ඒත් එතන ශුන්‍යයයි (නිර්වාණය ශුන්‍යයයි) කිව්වොත් වැරදියි. මොකද එතන යම් ධර්මතාවයක් තියෙනවා... ඒත් එකට ඇලිලා නෑ...
    මේ වගේ නිවන් අවබොධ කරගත්තු රහතන් වහන්සේ නමක් ආහාර වළදද්දි රසය දැනෙනවා එත් ඒ රසයට ඇලෙන්නේ නෑ වගේ.....
    " මේ ධර්මය පරැවක් වැනිය..... "
    නිවනේදී චෙතනා උපදීනවා ඒත් කුසල් චෙතනා විතරයි....

    නුවනින් කල්පනා කිරිමේදී අවශ්‍යම කරැණක් තමයි ධර්මය දැනගෙන සිටිම...... මහ මුහුදෙන් දිය පොල්කට්ටක් වැනි දැනුමක් තියාගේන බෑ මේක කල්පනා කරන්න.... මොකද එත කොට මිත්‍යාදෟෂ්ටියක දැනුම වැඩි උනාම සම්මා දෟෂ්ටික දැනුම අඩු උනාම තමන් කල්පනා කරන කාරැණට මිත්‍ය දෟෂ්ටික දැණුමෙන් බලපෑම වැඩියි.... සම්මා දෟෂ්ටික දැනුම බලපෑම අඩුයි එතකොට කල්පනා කරන කරැනේ ප්‍රතිඵලයත් මිත්‍යා දෟෂ්ටියට සහගතයි...

    *****විශේෂයෙන්......***
    මේ මගේ අවබොධයක් පමණයි.... මෙයි විශ්වාස කරන්නත් එපා... අහක දන්නත් එපා....:yes::yes::yes:
    තමන්ම නුවනින් කල්පනා කරලා බලන්න...:yes::yes::yes::yes:

    ***මෙය කියවා දැනුමක් එකතු කරගන්න.***

    http://elakiri.com/forum/showthread.php?t=1700099
     
    Last edited:

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ

    බොහොම පින් සහෝ ..!
    මේක ධර්මය පිලිබදව ඇති උන ගැටළුවක්
    ඇත්තටම මෙතැනදී මම බලාපොරොත්තු වෙන්නේ නිවන කියන්නේ මොකක්ද කයන එක්කමනම් නෙමෙයි :yes:
    නිවන තුල අන්තර්ගතවෙලා තයන ශුන්‍යතාවය පිළිබදයි
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    බොහොම පින් සහෝ ..!
    මේක ධර්මය පිලිබදව ඇති උන ගැටළුවක්
    ඇත්තටම මෙතැනදී මම බලාපොරොත්තු වෙන්නේ නිවන කියන්නේ මොකක්ද කයන එක්කමනම් නෙමෙයි :yes:
    නිවන තුල අන්තර්ගතවෙලා තයන ශුන්‍යතාවය පිළිබදයි

    එහෙනම් නිවන් අවබොධ කරගත්තු කෙනෙකුගෙන් හෝ නිවනට ළගා උන කෙනෙකුගෙන් හෝ නිවන් මාර්ගයේ ගමන් කරන අයෙකුගෙන් පමණයි හරි පිළිතුරක් ලබා ගන්න පුලුවන්....

    නිකන් මේ පන්සලේ හමුදුරැවන්ගෙන් අහලා වැඩක් නෑ....
    ආරන්‍ය වසී භාවනා යොගි හිමි නමකින් අහන්න...

    මේ ඇති කරගත්තාවු සියලු කුසල් සිත් ඒ අමා නිවන ලගා කරගැනීමටම හේතු වසනා වේවා
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    එහෙනම් නිවන් අවබොධ කරගත්තු කෙනෙකුගෙන් හෝ නිවනට ළගා උන කෙනෙකුගෙන් හෝ නිවන් මාර්ගයේ ගමන් කරන අයෙකුගෙන් පමණයි හරි පිළිතුරක් ලබා ගන්න පුලුවන්....

    නිකන් මේ පන්සලේ හමුදුරැවන්ගෙන් අහලා වැඩක් නෑ....
    ආරන්‍ය වසී භාවනා යොගි හිමි නමකින් අහන්න...

    මේ ඇති කරගත්තාවු සියලු කුසල් සිත් ඒ අමා නිවන ලගා කරගැනීමටම හේතු වසනා වේවා

    බොහොම පින් .!!
    මම මේ කාරණය පිළබදව සොයාබලල ත්‍රෙඩ් එකක් දන්නමයි ඉන්නේ හැමෝගෙම අවබෝධය පිණිස
    ඔබටත් චතුරය සත්‍ය අවබෝධ වේවා
     
    Last edited:

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    පින්වත් යාලුවනේ මට ධර්ම ගැටළුවක් තියනවා ..දන්නා කෙනෙක් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න

    මේකයි ගැටලුව
    නිර්වාණය ශුන්‍යතාවය ක් ද නැද්ද ?

    බම්ප් එකක්වත් දාගෙන යන්න ..! කෙනෙක්ට මේ ගැන විස්තර කරලා දෙන්න පුළුවන් නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ ඔව් ද නැද්ද කියන එක නම් සැහෙන ගැබුරු ප්‍රශ්නයක්

    ශුන්‍යතාවය හා නිවන-http://nivana.org/?page_id=37:)
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    niyawana kiyanne sathya awabodaya mama hithanne nam..mama kiyala kenek na kiyala therum ganna eka....mama kiyala kenek naththam dukak sathutak aye ipeadenna kenekuth na ne ;) me loke me apia dakina kisi deyak aththatama na api define karagaththa lokeka inne abi dharmaya poddak kiyawala balapan

    f42cd5e619060b3f0febac60a088b25f.jpg

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    නිවන කියන්නේ සැපයක් කියලා අදහස් කරේ මේ පංච උපාදානස්කන්දයෙන් අයින්වෙලා මේ දුක්කිත ලොවෙහි නැවත ඉප දෙන්නැති නිසා. එයයි සැපය.

    + සහ - විදුලිය සහිත වයර් එකට වැදුනහම ස්පාක් වෙලා විදුලිය පිටවෙන එක අදේශ කරන්න පුලුවන් + කරපු කුසල් ප්‍රමාණයටත් - කරපු අකුසල් ප්‍රමාණයටත් එතකොට + සහ - ස්පාක් වෙලා වදුලිය හටගන්නව වගේ . කුසල් සහ අකුසලට හෙතුවෙන් නැවත වෙන බවයක උපදිනවා කුසලයේ සහ අකුසලයේ බලවත් කම අනුව. නිවනසාක්ශාත් කරගත් විට රහතන් වහන්සේලාගෙන් පංච උපාදානස් කන්දය අයින් වෙනවා නමුත් පංචස් කන්දය තියනවා. ඒනිසා + හෝ - හි පැවැත් මක්නැ ඒකියන්නේ කුසලයේ හෝ අකුසලයෙහි පැවත්මක් නෑති නිසා නැවත බවයක ඉපදීමට අවශට කරුණු හේතුන් නැතුව යනවා. මේ නිසා නිවී ගිය පහනක අලෝකය නැති වුනාහම අපිට ඒ අලෝකය කොහෙද කියලා හොයන්න බෑ වගේ තමා නිවනත්සාක්ශාත් කරගත් උත්තමයනුත් මේ ලෝකයෙන් නිවීයනවා.