පින්වත් යාලුවනේ මට ධර්ම ගැටළුවක් තියනවා ..දන්නා කෙනෙක් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න
මේකයි ගැටලුව
නිර්වාණය ශුන්යතාවය ක් ද නැද්ද ?
බම්ප් එකක්වත් දාගෙන යන්න ..! කෙනෙක්ට මේ ගැන විස්තර කරලා දෙන්න පුළුවන් නමුත් මේ ප්රශ්නෙට උත්තරේ ඔව් ද නැද්ද කියන එක නම් සැහෙන ගැබුරු ප්රශ්නයක්