ධවල බොධි වෘක්ෂය

ධවල බොධි වෘක්ෂය

4381791183_d82c21148d.jpg


මේක දැකල තියනවද?:rolleyes: කොහෙද මේ බෝ ගස තියෙන්නෙ? :confused:ෆොටොශොප් ද මන්දා:confused:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හිතා ගන්න නම් අමාරුයි..
    ඒත් මේ වෘක්ෂය ලොකු වුනා නම්... කොයි තරම්..
    අගයක් තියෙයි ද..
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    දිවයින පත්තරේ තිබ්බ බන්
    දිනේ නම් මතක නැහැ
     

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    ඕක වෙන්න බෑ, ගහක් හැදෙන්න ඒක කොලපාට වෙන්නම ඕනා ඒක නැත්නම් ගසේ වර්ධනය වෙන්නේ නෑ.
    ෆොටෝශොප් වගේ

    na ban
    pS newey siravatama oka lankawe thiyanava
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මේක ඇත්ත එකක් මේක ගැන ගොඩක් දවසකට කලින් රිවිර පත්තරේත් තිබ්බ.
    ඔ්ක වෙන්න ඇත්තෙ ඉර එලිය වැටෙන්නෙ නැතිව තිබිල වෙන්න ඇති.
    එතකොට කොල සුදු පාට වෙනවනෙ.

    :rolleyes::rolleyes::rolleyes:
     
    මේක ඇත්ත එකක් මේක ගැන ගොඩක් දවසකට කලින් රිවිර පත්තරේත් තිබ්බ.
    ඔ්ක වෙන්න ඇත්තෙ ඉර එලිය වැටෙන්නෙ නැතිව තිබිල වෙන්න ඇති.
    එතකොට කොල සුදු පාට වෙනවනෙ.

    :rolleyes::rolleyes::rolleyes:
    ඉතින් කොහෙද මේක තියෙන්නෙ?:confused::confused: