හ්ම්ම්හිතා ගන්න නම් අමාරුයි..
ඒත් මේ වෘක්ෂය ලොකු වුනා නම්... කොයි තරම්..
අගයක් තියෙයි ද..


එහෙමද, tnxx machanඕක වෙන්න බෑ, ගහක් හැදෙන්න ඒක කොලපාට වෙන්නම ඕනා ඒක නැත්නම් ගසේ වර්ධනය වෙන්නේ නෑ.
ෆොටෝශොප් වගේ
ඕක වෙන්න බෑ, ගහක් හැදෙන්න ඒක කොලපාට වෙන්නම ඕනා ඒක නැත්නම් ගසේ වර්ධනය වෙන්නේ නෑ.
ෆොටෝශොප් වගේ



ඉතින් කොහෙද මේක තියෙන්නෙ?මේක ඇත්ත එකක් මේක ගැන ගොඩක් දවසකට කලින් රිවිර පත්තරේත් තිබ්බ.
ඔ්ක වෙන්න ඇත්තෙ ඉර එලිය වැටෙන්නෙ නැතිව තිබිල වෙන්න ඇති.
එතකොට කොල සුදු පාට වෙනවනෙ.

