සතලිස් කමටහන් වලට අමතරව තව ධ්‍යාන ලැබෙන කමටහන් කොච්චර තියෙනවද.. රූප,ශබ්ද වගේ අපිට හම්බෙන අසීමාන්තික අරමුණු ගැන හිත එකඟ කරල ධ්‍යාන ලබන්ඩ පුලුවන්ද..යෝග භාවනා වගේ ඒවගෙනුත් ධ්‍යාන ලැබුහැකිද.. මේ ගැන සඳහන් වෙන මූලාශ්‍ර ටිකක් හොයාගන්ඩ පුලුහන් නන් වටිනව..