ධ්‍යාන ලබාගන්ඩ පුලුහන් කමටහන් කොච්චර තියෙනවද

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    සතලිස් කමටහන් වලට අමතරව තව ධ්‍යාන ලැබෙන කමටහන් කොච්චර තියෙනවද.. රූප,ශබ්ද වගේ අපිට හම්බෙන අසීමාන්තික අරමුණු ගැන හිත එකඟ කරල ධ්‍යාන ලබන්ඩ පුලුවන්ද..යෝග භාවනා වගේ ඒවගෙනුත් ධ්‍යාන ලැබුහැකිද.. මේ ගැන සඳහන් වෙන මූලාශ්‍ර ටිකක් හොයාගන්ඩ පුලුහන් නන් වටිනව..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,666
    68,031
    113
    Niwan dakimu youtube channel eke okoma tiyenawa.
     
    Last edited:

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,648
    9,135
    113
    සතලිස් කමටහන් වලට අමතරව තව ධ්‍යාන ලැබෙන කමටහන් කොච්චර තියෙනවද.. රූප,ශබ්ද වගේ අපිට හම්බෙන අසීමාන්තික අරමුණු ගැන හිත එකඟ කරල ධ්‍යාන ලබන්ඩ පුලුවන්ද..යෝග භාවනා වගේ ඒවගෙනුත් ධ්‍යාන ලැබුහැකිද.. මේ ගැන සඳහන් වෙන මූලාශ්‍ර ටිකක් හොයාගන්ඩ පුලුහන් නන් වටිනව..
     
    • Haha
    Reactions: gamerlk