ධාතු පූජාවට ගැරහූවන්ට අත් වූ ඉරණම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    "කමක් නැහැ පෘථක්ජන මට්ටමෙන් කතා කරොත්, "- ඔයාගේ මේ attitude එක මම කලිනුත් දැක්කා .. මම හෙන පොර සීන් එකේ නේද ඉන්නේ .. කමක් නෑ .. පොර වෙන්න තව ඉගෙන ගන්න ..
    "පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද? "- කාලාම සූත්‍රයේම මේකට උත්තරේ තියනවා .. ආර්ය පරික්ෂයන කරන්න ඕනේ තමන් .. නැතුව පොතේ තිබුනා කියල පිලි නොගෙන අතාරින එක නෙවෙයි ..
    මු ලොකුattitude එකෙන් ඉන්නෙ, මහ රහතන් වගෙ ටොක්ස්. හැබයි කොමන්ට්ස් තියෙනවා bj කොල්ලෙක් ගෙන් අසයි කියලා, තව සත්තු මරන එකට thumbs up දාලා තිබ්බ. පකෙ සොවාන්
     
    • Dislike
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    "පෙනීම තුල නිත්යව පවතින යමක් හමුවෙලා ඒක තේරුම් ගන්නවා, ඒක තමයි අවිද්යාව කියන්නේ මචන්.. ඕක පෘථක්ජන කෙනෙක් විදිහට අවුලක් නැහැ මොකද මාර්ගය වඩන්න මාර්ගය දැන ගන්න ඕනේ, ඒ නැතුව අර මුලින් උබට පේනීම තුල අසිහියෙන් දැක්ක "වචන" "තේරුම" එකක්වත් "සත්ය" කියලවත් "අසත්ය" කියලවත් ගන්න පුලුවන් දේවල් නෙමෙයි 🥰"

    බාගයක් හරි .. බාගයක් වැරදි ..
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වැරදි මාර්ගයක් පෙන්නලා post එකක් දැම්ම එක .. මට එහෙම අසිහියක් තිබුනේ නෑ .. වැරදි දේ වැරදි හැටියට දැකීම විතරයි සිදු උනේ ..ඔයා නම් අන්තවාදී දෘධ්ටියක් ලබලා කියලා පේනවා ..

    මම ආර්ය පරීක්ෂණය කරා .. එත් මේ පොස්ට් එකේ මම මොකටද එක දාන්නේ . එක උබ කරන්න ඕන එකක් .. කාලාම සූත්‍රයේ තියනවා නේ කව්රුවත් කිව්වට පිළිගන්න එපා තමන්ම කරලා බලන්න කියලා ..
    මම කරපු දේ උබ හන්නේ ඇයි ..
    දාතු වැදීම නොපිළිගන්නා කාලාම සූතාර්ය ගන්න හොදයි නම් ඇයි මේකෙදි ඉල්ලන්නේ :lol: :lol:

    ඔයාගේ මාර්ගය ඔයා හොයාගන්න
    නොයෙක් අවස්ථාවල කීපදෙනෙක් නොදී ඉවත් උණු උත්තරය,ඔබ දීලා.:baffled:
     
    • Like
    Reactions: san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    බාගයක් හරි .. බාගයක් වැරදි ..
    මෙතන ප්‍රශ්නේ තියෙන්නේ වැරදි මාර්ගයක් පෙන්නලා post එකක් දැම්ම එක .. මට එහෙම අසිහියක් තිබුනේ නෑ .. වැරදි දේ වැරදි හැටියට දැකීම විතරයි සිදු උනේ ..ඔයා නම් අන්තවාදී දෘධ්ටියක් ලබලා කියලා පේනවා ..

    මචන් අසිහිය කියන්නේ අයෝනිසෝ මනසිකාරය, උබ රහත්/ මාර්ග සිතක/ ඵල සමාපත්තයික නැත්තම් ඉන්නේ අසිහියෙන් තමයි, උබ විතරක් නෙමෙයි උඩ ලිස්ට් එකේ නැති හැමෝම 🥰

    මිත්යා දෘස්ටි කියන එකත් මචන් මාර්ගඵල ලබල සෝතාපන්න වුන කෙනෙක්ට ඇරෙන්න හැම පෘථක්ජන කෙනෙක්ටම තියෙනවා 🥰
    මම ආර්ය පරීක්ෂණය කරා .. එත් මේ පොස්ට් එකේ මම මොකටද එක දාන්නේ . එක උබ කරන්න ඕන එකක් .. කාලාම සූත්‍රයේ තියනවා නේ කව්රුවත් කිව්වට පිළිගන්න එපා තමන්ම කරලා බලන්න කියලා ..
    මම කරපු දේ උබ හන්නේ ඇයි ..

    ඔයාගේ මාර්ගය ඔය හොයාගන්න

    ඉතින් මන් පින් පව් ගැන අහපු ප්‍රස්නෙට උබනේ බන් පොතක කෑල්ලක් දැම්මේ
    මාත් ආර්ය පර්යේක්සනය කරලනම් දැන් ගොඩක් කල්, ඒත් පින්/ පව් හම්බුන්නැහැ මට 😛

    මු ලොකුattitude එකෙන් ඉන්නෙ, මහ රහතන් වගෙ ටොක්ස්. හැබයි කොමන්ට්ස් තියෙනවා bj කොල්ලෙක් ගෙන් අසයි කියලා, තව සත්තු මරන එකට thumbs up දාලා තිබ්බ. පකෙ සොවාන්

    ලොල් ජනෙලෙන් පුක නොදි මෙන්සන් කරලා කෙලින් කියපන් 😝
    ------ Post added on Apr 21, 2025 at 7:18 PM
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    මු ලොකුattitude එකෙන් ඉන්නෙ, මහ රහතන් වගෙ ටොක්ස්. හැබයි කොමන්ට්ස් තියෙනවා bj කොල්ලෙක් ගෙන් අසයි කියලා, තව සත්තු මරන එකට thumbs up දාලා තිබ්බ. පකෙ සොවාන්
    මෙයා වෙනම දෘෂ්ටියක ඉන්න කෙනෙක් මචන් .. මට අවබෝද උනා කියන සංඥාවෙන් ඉන්නේ ..
    එත් කියන දේවල් බලනකොට මෙලෝ හරයක් නෑ ..ගැලපෙන්නේ නෑ .. දර්මය කියවලා නෑ ..

    පව්
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    මු ලොකුattitude එකෙන් ඉන්නෙ, මහ රහතන් වගෙ ටොක්ස්. හැබයි කොමන්ට්ස් තියෙනවා bj කොල්ලෙක් ගෙන් අසයි කියලා, තව සත්තු මරන එකට thumbs up දාලා තිබ්බ. පකෙ සොවාන්
    හරි ඒක අපිට අදාළ දෙයක්,තොපි කල්ලතෝනි පාඩුවේ හිටු
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    මචන් අසිහිය කියන්නේ අයෝනිසෝ මනසිකාරය, උබ රහත්/ මාර්ග සිතක/ ඵල සමාපත්තයික නැත්තම් ඉන්නේ අසිහියෙන් තමයි, උබ විතරක් නෙමෙයි උඩ ලිස්ට් එකේ නැති හැමෝම 🥰

    මිත්යා දෘස්ටි කියන එකත් මචන් මාර්ගඵල ලබල සෝතාපන්න වුන කෙනෙක්ට ඇරෙන්න හැම පෘථක්ජන කෙනෙක්ටම තියෙනවා 🥰

    ඉතින් මන් පින් පව් ගැන අහපු ප්‍රස්නෙට උබනේ බන් පොතක කෑල්ලක් දැම්මේ
    මාත් ආර්ය පර්යේක්සනය කරලනම් දැන් ගොඩක් කල්, ඒත් පින්/ පව් හම්බුන්නැහැ මට 😛

    ලොල් ජනෙලෙන් පුක නොදි මෙන්සන් කරලා කෙලින් කියපන් 😝
    ------ Post added on Apr 21, 2025 at 7:18 PM

    "ලොල් ජනෙලෙන් පුක නොදි මෙන්සන් කරලා කෙලින් කියපන් 😝"

    මොලේ තියන එකෙක්ට මේක ඇති මූ ගැන තේරුම් ගන්න
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    "ලොල් ජනෙලෙන් පුක නොදි මෙන්සන් කරලා කෙලින් කියපන් 😝"

    මොලේ තියන එකෙක්ට මේක ඇති මූ ගැන තේරුම් ගන්න

    බයිලා වැඩක් නැහැ
    උබ තමයි මන් පින් පව් ගැන අහපු ප්‍රස්නෙට රිප්ලයි කරේ
    ඉතින් දැන් දෙන්න උත්තර නැති වුනාම බයිලා ගහන්න ඔට්ටු නැ මචන් 😋

    උබලට අඩු තරමේ සිවිලයිස්ඩ් විදිහට සන්වාදයක් කරන්න බැහැ, ඉතින් තව මොනාද.. මගේ attitude අරහෙමයි, මගේ මොලේ, මගේ දිට්ටි..
    ad hominem lol

    😝
     
    • Haha
    Reactions: Candid-B

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    මචන් අසිහිය කියන්නේ අයෝනිසෝ මනසිකාරය, උබ රහත්/ මාර්ග සිතක/ ඵල සමාපත්තයික නැත්තම් ඉන්නේ අසිහියෙන් තමයි, උබ විතරක් නෙමෙයි උඩ ලිස්ට් එකේ නැති හැමෝම 🥰 - ඔව් උබ හරි ..උබත් ඇතුළුව .. උබට අවබෝද උනා නම් මේ වගේ හැසිරෙන්නේ නෑ ...

    "මිත්යා දෘස්ටි කියන එකත් මචන් මාර්ගඵල ලබල සෝතාපන්න වුන කෙනෙක්ට ඇරෙන්න හැම පෘථක්ජන කෙනෙක්ටම තියෙනවා 🥰" - මිත්‍යා දෘෂ්ටක සිත් තියනවා හරියටම කිව්වොත් . .

    ඉතින් මන් පින් පව් ගැන අහපු ප්‍රස්නෙට උබනේ බන් පොතක කෑල්ලක් දැම්මේ
    මාත් ආර්ය පර්යේක්සනය කරලනම් දැන් ගොඩක් කල්, ඒත් පින්/ පව් හම්බුන්නැහැ මට - නෑ .. නයා වලිගෙන් අල්ලාගෙන ඇති .. තව හොයන්න . . :lol:
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    "ලොල් ජනෙලෙන් පුක නොදි මෙන්සන් කරලා කෙලින් කියපන් 😝"

    මොලේ තියන එකෙක්ට මේක ඇති මූ ගැන තේරුම් ගන්න
    ඇත්ත මොලේ තියන අය මෝඩයෙක් විදියට තමා මොහුව දකින්නේ, මම මොලයක් නොහොත් තර්ක සංඥා ඉන්ද්‍රිය නොමැති අයෙක්.ඉතින් මං වගේ මෝඩයෙක්ට මොහු ධර්මය දැක පැහැදී ඇති බවත් දුටු සෝවාන් මාර්ගය තේරුම් කිරීමට අවශ්‍ය අද්‍යාපනය නොහොත් විජ්ජාව නොහොත් ක්‍රමය නොහොත් ධර්මතාව නොහොත් යමක් වෙනවිදිය ගැන හැදෑරීමක් නැතුව හත් පොලේ ගා ගන්නා බවත් පේනවා.
     
    • Like
    Reactions: san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මිත්‍යා දෘෂ්ටක සිත් තියනවා හරියටම කිව්වොත් . .

    කොහෙද තියෙන්නේ හිත්
    කලින් පින්, පව්, ඔන්න දැන් සිතුත් තියෙනවා 😛
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    බයිලා වැඩක් නැහැ
    උබ තමයි මන් පින් පව් ගැන අහපු ප්‍රස්නෙට රිප්ලයි කරේ
    ඉතින් දැන් දෙන්න උත්තර නැති වුනාම බයිලා ගහන්න ඔට්ටු නැ මචන් 😋
    මටඋත්තර නැති වෙලා නෑ මචන් .. comment එකක් දැකලා උබෙනේ අසිහියෙන් ජනේලයෙන් පුම්ක කියලා දාලා තියෙන්නේ .. එක දාලා හිනා ගියා උබේ double reaction ගැන ..උබ වෙනම දෘෂ්ටිකයක් ඉන්න කෙනෙක් . මට අවබෝද උනා කියන සග්නාවෙන් ඉන්නේ ..

    මම replay කරේ වැරදි දෙයක් සාමාජ ගත කරන්න දගල එකට . නැතුව උබත් එක්ක මට පුද්ගලික තරහක් නෑ

    කොහෙද තියෙන්නේ හිත්
    කලින් පින්, පව්, ඔන්න දැන් සිතුත් තියෙනවා 😛
    එක තමයි ඉගෙන ගෙන එන්න කිව්වේ කලින් ..
    ------ Post added on Apr 21, 2025 at 7:27 PM
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නැතුව උබත් එක්ක මට පුද්ගලික තරහක් නෑ

    ඉතින් පෞද්ගලික තරහවල් නැහැ තමය් මචන් මේකෙ ඉන්න කාත් එක්කවත් මට, සන්වාද සන්වාද විදිහට යන් මේවා පෞද්ගලිකව ගන්න ඕන්නැහැනේ? මනසින් or මොකක්හරි එනකින් දියුනු මිනිස්සුනේ අපි 😝
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    මටඋත්තර නැති වෙලා නෑ මචන් .. comment එකක් දැකලා උබෙනේ අසිහියෙන් ජනේලයෙන් පුම්ක කියලා දාලා තියෙන්නේ .. එක දාලා හිනා ගියා උබේ double reaction ගැන ..උබ වෙනම දෘෂ්ටිකයක් එන්න කෙනෙක් . මට අවබෝද උනා කියන සග්නාවෙන් ඉන්නේ ..

    මම replay කරේ වැරදි දෙයක් සාමාජ ගත කරන්න දගල එකට . නැතුව උබත් එක්ක මට පුද්ගලික තරහක් නෑ

    එක තමයි ඉගෙන ගෙන එන්න කිව්වේ කලින් ..
    ------ Post added on Apr 21, 2025 at 7:27 PM
    එළකිරියෙ ධර්ම සංඝායනාවක් කරපන්කො බන්. 🤷‍♂️
     
    • Love
    Reactions: san**

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    අවශ්‍ය අද්‍යාපනය නොහොත් විජ්ජාව නොහොත් ක්‍රමය නොහොත් ධර්මතාව නොහොත් යමක් වෙනවිදිය ගැන හැදෑරීමක් නැතුව හත් පොලේ ගා ගන්නා බවත් පේනවා.

    එහෙම කියන්න එපා, සතුටු සිතින් ධර්ම දානමය පින්කමක් කරන්නේ, කරන විදිහ වෙනස් වෙන්න පුලුවන් 😋
    නැත්තම් මේ පෘථක්ජන අය එක්ක මොන තර්කද
     
    • Like
    Reactions: lankalk

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    එළකිරියෙ ධර්ම සංඝායනාවක් කරපන්කො බන්. 🤷‍♂️
    මට අවබෝද වෙලා නෑ මචන් .. මාර්ගය හොයනවා .. හැබැයි මම වැරදි දෙයක් සමාජ ගත කරන්නේ නෑ බන් ..
    මම ඉන්දරේ ගේ පොස්ට් එහෙමත් බලනවා . .:D
    හැබයි මම බුදු වෙලා වගේ පොර talk දෙන්නේ නෑ
    මන් දර්ම සන්ගානාවක් කරොත් උබලා මාව මරන්න හොයාගෙන එයි .. :lol:

    "නැත්තම් මේ පෘථක්ජන අය එක්ක මොන තර්කද"--
    සර්පයා දුටුවාද :lol: :lol: :lol:
     
    • Love
    Reactions: Candid-B

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    මට අවබෝද වෙලා නෑ මචන් .. මාර්ගය හොයනවා .. හැබැයි මම වැරදි දෙයක් සමාජ ගත කරන්නේ නෑ බන් ..
    මම ඉන්දරේ ගේ පොස්ට් එහෙමත් බලනවා . .:D
    හැබයි මම බුදු වෙලා වගේ පොර talk දෙන්නේ නෑ
    මන් දර්ම සන්ගානාවක් කරොත් උබලා මාව මරන්න හොයාගෙන එයි .. :lol:

    "නැත්තම් මේ පෘථක්ජන අය එක්ක මොන තර්කද"--
    සර්පයා දුටුවාද :lol: :lol: :lol:

    අවබෝධ කර ගමු 😋
     
    • Love
    Reactions: san**

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,027
    1
    61,161
    113
    Mother Earth
    මට අවබෝද වෙලා නෑ මචන් .. මාර්ගය හොයනවා .. හැබැයි මම වැරදි දෙයක් සමාජ ගත කරන්නේ නෑ බන් ..
    මම ඉන්දරේ ගේ පොස්ට් එහෙමත් බලනවා . .:D
    හැබයි මම බුදු වෙලා වගේ පොර talk දෙන්නේ නෑ
    මන් දර්ම සන්ගානාවක් කරොත් උබලා මාව මරන්න හොයාගෙන එයි .. :lol:

    "නැත්තම් මේ පෘථක්ජන අය එක්ක මොන තර්කද"--
    සර්පයා දුටුවාද :lol: :lol: :lol:
    බ්‍රෝ ඕනවට වඩා ඔය දේවල් පස්සෙ යන්න එපා. මම උබේ ගමනට බාධාවක් කරනවා කියල හිතන්න එපා. ඒත් තමුන්ම නොදැනීම තමුන්ගෙ මනස රෝගී වෙන්න පුළුවන්. උබට මම කියපු දේ තේරුම් ගන්න පුළුවන් කියල හිතනවා. 🤷‍♂️
     
    • Love
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    බ්‍රෝ ඕනවට වඩා ඔය දේවල් පස්සෙ යන්න එපා. මම උබේ ගමනට බාධාවක් කරනවා කියල හිතන්න එපා. ඒත් තමුන්ම නොදැනීම තමුන්ගෙ මනස රෝගී වෙන්න පුළුවන්. උබට මම කියපු දේ තේරුම් ගන්න පුළුවන් කියල හිතනවා. 🤷‍♂️
    අනිවා මචන් .. අන්තගාමී වෙලා නෑ ..
    main-qimg-a78dfdccdd5f7d9b28a360cf736792ef-lq
     
    • Love
    Reactions: Candid-B