මු ලොකුattitude එකෙන් ඉන්නෙ, මහ රහතන් වගෙ ටොක්ස්. හැබයි කොමන්ට්ස් තියෙනවා bj කොල්ලෙක් ගෙන් අසයි කියලා, තව සත්තු මරන එකට thumbs up දාලා තිබ්බ. පකෙ සොවාන්"කමක් නැහැ පෘථක්ජන මට්ටමෙන් කතා කරොත්, "- ඔයාගේ මේ attitude එක මම කලිනුත් දැක්කා .. මම හෙන පොර සීන් එකේ නේද ඉන්නේ .. කමක් නෑ .. පොර වෙන්න තව ඉගෙන ගන්න ..
"පින්, පව් විස්වාස කරන්න ඔයා කරපු පරීක්සනය සහ ඒක ඇත්ත කියලා පිලිගන්න ඒ පරීක්සනෙන් ආපු නිගමනේ මොකක්ද? "- කාලාම සූත්රයේම මේකට උත්තරේ තියනවා .. ආර්ය පරික්ෂයන කරන්න ඕනේ තමන් .. නැතුව පොතේ තිබුනා කියල පිලි නොගෙන අතාරින එක නෙවෙයි ..

