ධාතු මිතුරො

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,885
    113
    34
    Kalutara
    පේජ් එකේ ඇඩ්මින් භල්ලා ඒ මදිවට එන එන විදිහට ගහ උළුවස්සා කියලා කමෙන්ට් වල හැටියට රිප්ලයි එක දෙනවා, 🤣🤣🤣
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බිව්වම කෙනෙක්ගේ බලු ගති කැ@ ගති මතු වෙනවා කියන්නේ ඒ පුද්ගලයාගේ ඇතුලත එහෙම තමයි. එලියට පේන්න බොරුවට වහගෙන ඉන්න යකා නිදහස් වෙනවා බීල ටිකක් වැඩි උනාම. මිනිස්සුන්ගේ ඇතුලත හඳුනා ගන්න දිව්‍ය ඖෂදයක් මධ්‍යසාරය.
    වෙඩින් වල විහිලු වලින් එහා ගිය බලු රැග් දෙනවා නේද බීල වැඩිවෙලා. ඊරිසියාව කුහකකම ඉහවහ ගිය උන් තමයි.

    තවත් සමහරු ඉන්නවා තරහා අයත් එක්කත් යාලු වෙන්න බලනවා බිව්වම. සමහරු ලෝකෙටම ආදරෙන්, විනෝදයෙන් ඉන්නව බීල වැඩි වෙලා. ඒ මිනිස්සු ඇත්තටම බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් රත්තරන් හදවත් තියෙන මිනිස්සු. අද්දැකීමෙන් කියන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක

    Oya degolla witarada inne?
     
    • Like
    Reactions: JohnSnow

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ammata hikanna mata karana kariyage malu kanawa
    😣

    කොන්ද කැඩුන නම් ඒ කොල්ලගේ ජීවිතේම ඉවරයි.
    😣
    Kari Wada oi Mewwa :LOL::ROFLMAO:
    Ow bn
    Hinath ynwa
    Paw kolla
    පේජ් එකේ ඇඩ්මින් භල්ලා ඒ මදිවට එන එන විදිහට ගහ උළුවස්සා කියලා කමෙන්ට් වල හැටියට රිප්ලයි එක දෙනවා, 🤣🤣🤣
    Sirawata 😣😂
    බිව්වම කෙනෙක්ගේ බලු ගති කැ@ ගති මතු වෙනවා කියන්නේ ඒ පුද්ගලයාගේ ඇතුලත එහෙම තමයි. එලියට පේන්න බොරුවට වහගෙන ඉන්න යකා නිදහස් වෙනවා බීල ටිකක් වැඩි උනාම. මිනිස්සුන්ගේ ඇතුලත හඳුනා ගන්න දිව්‍ය ඖෂදයක් මධ්‍යසාරය.
    වෙඩින් වල විහිලු වලින් එහා ගිය බලු රැග් දෙනවා නේද බීල වැඩිවෙලා. ඊරිසියාව කුහකකම ඉහවහ ගිය උන් තමයි.

    තවත් සමහරු ඉන්නවා තරහා අයත් එක්කත් යාලු වෙන්න බලනවා බිව්වම. සමහරු ලෝකෙටම ආදරෙන්, විනෝදයෙන් ඉන්නව බීල වැඩි වෙලා. ඒ මිනිස්සු ඇත්තටම බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් රත්තරන් හදවත් තියෙන මිනිස්සු. අද්දැකීමෙන් කියන්නේ.
    යාලු කරගන්න බැරි උනාම ආයෙ මරා ගන්න හදනවා
    බීවම කොමත් ගූ වලි
    Ohoma neda ada idagaddi putuwa adala ekek marune.
    සුෂුම්නාව කැඩුනා විතරයි
    balu wesi ge putek ne eka
    අඩුකුලෙ
    tahukanawaa...
    😣
     
    • Like
    Reactions: JohnSnow and D_Mad

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    බිව්වම කෙනෙක්ගේ බලු ගති කැ@ ගති මතු වෙනවා කියන්නේ ඒ පුද්ගලයාගේ ඇතුලත එහෙම තමයි. එලියට පේන්න බොරුවට වහගෙන ඉන්න යකා නිදහස් වෙනවා බීල ටිකක් වැඩි උනාම. මිනිස්සුන්ගේ ඇතුලත හඳුනා ගන්න දිව්‍ය ඖෂදයක් මධ්‍යසාරය.
    වෙඩින් වල විහිලු වලින් එහා ගිය බලු රැග් දෙනවා නේද බීල වැඩිවෙලා. ඊරිසියාව කුහකකම ඉහවහ ගිය උන් තමයි.

    තවත් සමහරු ඉන්නවා තරහා අයත් එක්කත් යාලු වෙන්න බලනවා බිව්වම. සමහරු ලෝකෙටම ආදරෙන්, විනෝදයෙන් ඉන්නව බීල වැඩි වෙලා. ඒ මිනිස්සු ඇත්තටම බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් රත්තරන් හදවත් තියෙන මිනිස්සු. අද්දැකීමෙන් කියන්නේ.

    budhue hamuduruwo kiyala thiyenne Balayo ashraya karanna epa kiyala oya wage un nisa