බිව්වම කෙනෙක්ගේ බලු ගති කැ@ ගති මතු වෙනවා කියන්නේ ඒ පුද්ගලයාගේ ඇතුලත එහෙම තමයි. එලියට පේන්න බොරුවට වහගෙන ඉන්න යකා නිදහස් වෙනවා බීල ටිකක් වැඩි උනාම. මිනිස්සුන්ගේ ඇතුලත හඳුනා ගන්න දිව්‍ය ඖෂදයක් මධ්‍යසාරය.
වෙඩින් වල විහිලු වලින් එහා ගිය බලු රැග් දෙනවා නේද බීල වැඩිවෙලා. ඊරිසියාව කුහකකම ඉහවහ ගිය උන් තමයි.
තවත් සමහරු ඉන්නවා තරහා අයත් එක්කත් යාලු වෙන්න බලනවා බිව්වම. සමහරු ලෝකෙටම ආදරෙන්, විනෝදයෙන් ඉන්නව බීල වැඩි වෙලා. ඒ මිනිස්සු ඇත්තටම බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් රත්තරන් හදවත් තියෙන මිනිස්සු. අද්දැකීමෙන් කියන්නේ.
Ammata hikanna mata karana kariyage malu kanawa
කොන්ද කැඩුන නම් ඒ කොල්ලගේ ජීවිතේම ඉවරයි.
Ow bnKari Wada oi Mewwa![]()
Sirawataපේජ් එකේ ඇඩ්මින් භල්ලා ඒ මදිවට එන එන විදිහට ගහ උළුවස්සා කියලා කමෙන්ට් වල හැටියට රිප්ලයි එක දෙනවා,![]()
යාලු කරගන්න බැරි උනාම ආයෙ මරා ගන්න හදනවාබිව්වම කෙනෙක්ගේ බලු ගති කැ@ ගති මතු වෙනවා කියන්නේ ඒ පුද්ගලයාගේ ඇතුලත එහෙම තමයි. එලියට පේන්න බොරුවට වහගෙන ඉන්න යකා නිදහස් වෙනවා බීල ටිකක් වැඩි උනාම. මිනිස්සුන්ගේ ඇතුලත හඳුනා ගන්න දිව්‍ය ඖෂදයක් මධ්‍යසාරය.
වෙඩින් වල විහිලු වලින් එහා ගිය බලු රැග් දෙනවා නේද බීල වැඩිවෙලා. ඊරිසියාව කුහකකම ඉහවහ ගිය උන් තමයි.
තවත් සමහරු ඉන්නවා තරහා අයත් එක්කත් යාලු වෙන්න බලනවා බිව්වම. සමහරු ලෝකෙටම ආදරෙන්, විනෝදයෙන් ඉන්නව බීල වැඩි වෙලා. ඒ මිනිස්සු ඇත්තටම බය නැතුව ආශ්‍රය කරන්න පුළුවන් රත්තරන් හදවත් තියෙන මිනිස්සු. අද්දැකීමෙන් කියන්නේ.
සුෂුම්නාව කැඩුනා විතරයිOhoma neda ada idagaddi putuwa adala ekek marune.
අඩුකුලෙbalu wesi ge putek ne eka
tahukanawaa...