ධාතු විස්තරය

Jan 24, 2009
3,532
130
0
:D
හික්ස් මේ ගොන්ටත් එක්ක වාද කරල වැඩක් නෑ කියල හිතිලද දන්නෙ නෑ ;)
කමක් නෑ මම බීරි අලියා :lol:
:D:eek::shocked: අෆෝ එහෙම නෙවෙයි. හොද අරමුණකින් දෙයියා මේ ගැන හොයනවා කියලා මට තේරුනා
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    11.gif
    11.gif

    බොහොම ස්තූති විස්තරේට..
    1.gif
     
    kasun_gaja

    Junior member
  • Sep 22, 2008
    869
    15
    18
    40
    Matara
    ගොඩක් දවසකින් එලකිරි පැත්තෙ ආවෙ. අමල්කා , ගොඩක් පින් මෙ වැඩෙට. මම දන්න කතාවක් කියන්නම්.(මම කටවත් මෙකගැන කියල නෑ). මම දන්න පන්සලකට (හමුදුරුවො ගොඩාක් සිල්වත්) සර්ව සර්වඥ ධාතුන් වහන්සේ නමක් වැඩමෙව්වා. මේ ගැන දන්නෙ කිහිප දෙනය් ( මොකද ඒ සමග තියන වටින පුජා භාන්ඩ ගැන තියන හොර හතුරු බිය නිසා. ). මේ ධාතුන් වහන්සේ වැඩ සිටි කුටියේ හැම මාසෙකම දර්ම සාකච්චවක් තියනවා ( කතිකචාර්ය වරයෙක්, වය්ද්යවරයෙක් හා තවත් උගතුන් දෙතුන් දෙනෙක්. ). එටනඩි ගොඩක් ගැබුරු දහම් කරුනු සාකචචා කරනවා. මෙ වෙඩේ පටන් ගත්තෙ ගිය අවුරුද්දෙ අප්‍රේල් විතර. එක දිගටම තවමත් කරනවා.

    දෙසැම්බෙර් මාසෙ වෙද්දි තවත් ධාතුන් වහන්සේලා දෙනමක් මුලින් වැඩමෙව් සර්වඥ ධාතුන් වහන්සේ දෙපෙත්තෙ ඉනිනවලු.

    මම මේ කරුන ගැන තර්ක කරන්නෙ නෑ. ලොකෙ පුර විසිරුනු ධාතුන් වහන්සේ පින් ඇති තැන් වලට එකතු වෙනව කියල අහල තිබුනා.

    මොකද හිතෙන්නෙ?

    sigi.jpg

    • Like
    Reactions: Amalka101

    UniMatrixZero

    Member
    Oct 16, 2008
    233
    22
    0
    51
    Kottawa

    :yes::yes: ඕකෙ ආයෙ තර්ක කරනන්න දෙයක් නැහැ.. මමත් දැකලා තියෙනවා ඔහෝම ධාතුන්වහන්සේලා වැඩපු තැන් (විසි නමකට වැඩිය)... සාමානයෙන් සර්වඥ ධාතුන්වහන්සේලා වටේට වැඩම කරන්නේ.. මහරහතන් වහන්සේලාගෙ ධාතුන්වහන්සේලා.. ගොඩක් වැඩම කරපු වෙලාවට බලන්න... හරියට මලක් වගේ පෙන්නේ.. මැද සර්වඥ ධාතුන්වහන්සේලා මල්පෙතිවගේ වටේට මහ රහතන් වහන්සේ ධාතුන්වහන්සේලා වැඩ ඉන්නවා.. එකට තිබ්බත් දවස් දෙක තුනකින් බැලුවාම ඉබේම වෙන් වෙලාතියෙනවා පෙනෙයි :) ... ඒක හරිම ආශ්චර්‍යයක්
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271

    මේ වගේ ධාතුන් වහන්සේලා වැඩම කරන ස්ථානයක් ගැන මටත් මෑතකදි තොරතුරු වගයක් ලැබුණා ...... තවම ඒ ගැන හොයල බලන්න අවස්ථාවක් ආවෙ නෑ. හොයාගත්තට පස්සෙ මෙහි පල කරන්නම්. ධාතුන් වහන්සේලා හා සිව්හෙළ ගෝත්‍රිකයන් (විශේෂයෙන්ම නාගයින්) සම්බන්ධ රසවත් තොරතුරු වගයකුත් අහන්න ලැබුණා ......... හොයලම බලන්න ඕනෙ ඇත්ත නැත්ත.
     
    wagfriends

    Member
    Sep 18, 2007
    10
    0
    0
    විශ්වාස කෙරෙන්නෙ මේ සිදුවීම බුදුන් වහන්සේගෙ පළමු ලංකාගමනයේදීම සිදුවුණා කියලයි.

    සතර බුදු වරුන් ලංකාවට වැඩි බවට වෙනත් සාක්ශිත් තියෙනවා මල්ලි ...... මහාවංශයේ සදහන් වෙනවනෙ කකුසද බුදුන් වහන්සේ බුදුවීමට පිටදුන් මහරි බෝධියේ ශාඛාවක් රැගෙන වඩින රූපනන්දා නම් තෙරණියක් ගැන, ඒ බව සනාථ කරන සෙල් ලිපියක් හමු වෙනවා වනාතවිල්ලුව ප්‍රාදේශිය බල ප්‍රදේශයේ කසාමඩුවේ ගල්තලාවකින්. මේ ගැන තවත් විස්තර හමු වෙනවා මඩබාවිට ගල්ලෙන් විහාරයේ සෙල් ලිපියකිනුත්

    යෝනක පුරය ගැන අහලා තියෙනවා ඒත් ඒ කොහෙද කියලා හරියටම තහවුරු වෙලා නැහැ නේද? සමහරු කියන්නෙ එදා යෝනක පුරය පිහිටියේ අද මැදපෙරදිග කියලයි

    me sel lipi wala pintura balanna wenawaa......kohe hari Etampage gattu pitapath tiyenam kiyawala balanna tibbaaaa
     
    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    අපේ අය ගොඩාක් හිතන් ඉන්නේ ලංකාව කියන්නේ මෙලෝ රහක් නැති රටක් කියලයි මේ පිංබර දේශයේ වටිනාකම ගැන සදහනක් සමඟම මේ දහම් පඩුර තිළින කලාට ගොඩාක් ස්තුතී.....:yes::yes::yes:
    :):yes::yes::yes::yes: