ධෛර්යමත් විදුලි ඉංජිනෙරුවාගේ කතාව

REO89

Member
May 10, 2016
19
4
0
ධෛර්යමත් විදුලි ඉංජිනෙරුවාගේ කතාව

මේ කතාව මම මිට කලින් එළකිරි දාන්න හිටියා නමුත් වේලාවක් ලැබුනේ නැ

84000-220000.jpg


මම කියන කතාවේ කථා නායකයා මාතර කඹුරුපිටිය කියන ගම්මානය උපන් කෙනෙක්,මොහු උසස් පෙළට ලියන්නෙ 87 88 කාලයේ,ලංකාවේ භිෂණය හොඳින්ම පැවති යුගයේ,උසස් පෙළ ලියන්න මාස කිහිපයකට කලින් මොහුගේ පියා මිය යනවා,නංගී,මල්ලි සහ අක්කා ගේ බර මොහු අතට පත් වෙනවා,උසස් පෙළ පන්තියේ සිටියත් මොහුට පන්ති හෝ පාසැල් යැමට ඉඩක් ලැබුනේ නැ,හෙතුව පියා අංශභාග රෝගයෙන් පෙලි සිටි නිසා,එම නිසා පියා සිටිය කාලයේ පවා මොහුට සතියේ දවස් 4 ක් කුළි වැඩ කිරිමට සිදු වි තිබෙනවා.පියා මිය යැමෙන් පසුව පාසැල් ජිවිතයට සම්පුර්ණයෙන් සමුදුන් අපේ කථා නායකයා,කුරුඳු තලන ‍රැකියවක යෙදි ගෙදර බර දරා තිබෙනවා,මේ අතර ඔහු උසස් පෙළ ගණිත අංශයෙන් කර,විශයන් දෙකකින් සමත් වි තිබෙනවා,නමුත් විශවවිද්‍යලයට ඇතුලත් විමට වරම් නොලද හෙයින් කොළඔට පැමින අවුරුදු දෙකක් පමණ හොටලයක සේවය කර තිබේනවා,මේ කාලය තුල අක්කාට සුදුසු සහකරුවෙක් සෝයා මගුලක් කර දිමට මොහුට හැකි වෙනවා :D නංගී,මල්ලිගේ අධ්‍යපන කටයුතු ගැනත් මොහු නිරන්තර සෙවිල්ලෙන් සිටි මොහු ඔවුන්ටත් එ කටයුතු කරගන යැමට මුදල් යවා තිබෙනවා.ඔය අතරතුරදි හොටලයට පැමිණි ගුණවත් ද්‍රවිඩ මහත්මයෙකු මොහුගේ දැනුම සහ හැකියාව දැක,මොහුට ඔර්මාන් රටේ ‍රැකියාවක් සදා දෙනවා,මෙතුමා කියන පරිදි මෙතුමා හොටලයට එන සියලු දෙනා සමග බොහෝ කුළුපඟ මිත්‍රශිලි භාවයක් තියාගන තිබිලා තියෙන්නෙ,ඔර්මාන් රටේ සිටින කාලයේ ලංකාවේ ගෙයක් සැදිමට හැකි වෙනවා,1997 වර්ශයේ දි ලංකාවට එන මොහු 1998 දි නැවත උසස් පෙළට ලියනවා :rolleyes: 30 ට ආසන්න තරුණයෙක් එතකොට,විශයන් තුනෙන්ම සමත් වුවත් මේ සැරේත් මොහුට විදුලි ඉංජින්රුවෙක් වන්නට ලංකා විශවවිද්‍යලයකින් දොර විවෘත වුනේ නැ,අපේ කථා නායකයා වැඩේ අත අරින්නෙ නැ,දවසක් බලලා මොහුව ඔර්මාන් රටේ ‍රැකියාවක් සඳහා ඇරිය ද්‍රවිඩ මහත්මයා හමුවන්න කොළඔ යනවා,ඔහු මොහුට ඉන්දියාවේ පුනේ විශවවිද්‍යලයට අනුබද්ධ
ඉංජිනෙරු කොලිජ්යකට ඇතුල් වන්න සියළු දේ සකස් කර දෙනවා,මේ සියළු දෙට යොදවන්නෙ මොහු ඔර්මාන් සිටි කාලයේ හම්බ කල මුදල් වග මතක් කල යුතුයි.2000 වර්ශයෙදි,අවුරුදු 31 දි විශවවිද්‍යලයට ඇතුල් උනු මෙතුමා,අවුරුදු 34 දි පළමු පංතියේ උපාධියක් ලබා විදුලි ඉංජිනෙරුවෙක් ලෙස ලංකාවට පැමිනෙනවා,ලංකාවට පැමිණ කුඩා කාලයක් පෞද්ගලික ආයතනයක වැඩ කරනවා,පසුව රජයේ ආයතනයකත් වැඩ කරනවා,මේ අවධියේ නංගීගේ වැඩ ටිකත් ඉවර කරලා දාල මොහු කැනඩාවට යනවා,එහෙදි ආචාර්ය උපාධිය කරනවා,නැවත ලංකාවට පැමිනෙන මොහු,කලක් ආශ්‍රය කල තරුණියක් සමග විවහා වෙනවා,එතකොට 43 යි වයස :shocked: ඔහු දැනට ඔස්ට්‍රෙලියාවේ ඔහුගේ කුඩා පුතු සහ බිරිඳ සමග ජිවත් වෙනවා.

මේ අපේ බොස්ගේ කල්‍යන මිත්‍රයෙක් වන ගාමිනි සර් ගේ ජ්විත කතාවයි,මේ කතාව මට කිව්වේ එතුමාමයි.


ඔහු මට කිව්වේ මල්ලි ජිවිතයේ ඉලක්කයක් තියාගන්න,මොන බාදා තිබ්බත් එකට යන්න,එක කරන්න බැරි දෙයක් නෙමෙයි කියන එකයි,ඔහු කිව්වෙ වැඩවලට (ඉගෙනගැනිමට) වයස බාදාවක් කරගන්න එපා කියලයි.

ගාමිණි සර් ගේ ජිවිතය පට්ටම කට්ට ජිවිතයක්,මම මේ කිව්වෙ බොහොම කෙටියෙන්,සරලව,ගෙදර ලෙඩ අම්මයි ගෙදර සහෝදර සහෝදරියෝ ටික තාත්තා නැති උනාට පස්සෙ ගොඩ දාල මෙහෙම තැනක ඉන්නවා කියන්නෙ කථා කරලා වැඩක් නැ ඉතින් :rolleyes::nerd:

මෙකෙන් ඔයාලත් පාඩමක් ගන්න,මට ඔනේ උනෙත් එයයි.
 

sha34

Well-known member
  • Apr 11, 2015
    871
    895
    113
    mewa ge wedagth theard wetenaeka eka watinawa meeka kiyawala godak aya derimath weewi
    You have given out too much Reputation in the last 24 hours, try again later
     

    REO89

    Member
    May 10, 2016
    19
    4
    0
    mewa ge wedagth theard wetenaeka eka watinawa meeka kiyawala godak aya derimath weewi
    You have given out too much Reputation in the last 24 hours, try again later

    me sir mata hambue masa hayak withara kalin,mama me kathawa ahala sahena wenas una :yes: e wenasa thawa ayagen dakinna mama asayi,ekayi meka danna hithune,ehema minissu ekka katha kalath athi,wade thiyenne ehema aya api hamotama ashraya karanna nolabena ekayi :(
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මොරටුව කැම්පස් එකෙත් එක ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවලු ලංකාවෙ විශ්ව විද්‍යාලයකට ගියේ නැති නේ.....:P