නංගි” වචනය “බඩුව ”

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    නංගි” වචනය “බඩුව ”

    නංගි” වචනය “බඩුව ” බවට පත් වූයේ කාගේ වරදින්ද ?
    අදවන විට ශ්‍රී ලංකාව පුරා කාම රැල්ලක් මතු වී ඇත. කාන්තා නිදහස කියාගන්නා වල්බූරු එළදෙන්නුන් විසින් සිය කුණු ඕජස් පිරුණු පංචස්කන්ධය වැඩි කොටසක් විවෘත කැගනිමින් පහත් ලිංගික තෘප්තියක්ලබති. අම්මලා දරුවන් සමග යන්නේ ත්‍රී-ක්වාටර් හෝ හැකිනම් ඊටත්වඩා කුඩා ඇදුම් අදිමින්ය. පිරිමි නම්න් පෙනී සිටින නපුන්සකයෝ සිය සහකාරියට සිය නිරුවත සමාජයට පෙන්වීමට ඉඩ දී බලා සිටිති.
    නිරුවත පෙන්වීම මානසික ලෙඩක් ලෙස අද හදුනාගෙන ඇත. එය ප්‍රදර්ශන කාමය නම් මනෝ රෝගයයි. එයින් ලිංගික සන්තර්පණය ලබන පහත් අමන කාන්තා යන නමට පවා කැලැලක් කරන එළදෙන්නුන් තමන්ගේ පහත් ආශාවන් ඉටුකර ගැනීමට පොදු ප්‍රවාහන සේවා යොදා ගනිති. හදිසියේ හෝ පිරිමියෙකුගේ අතක් වැදුන විට කෑ ගසමින් තමන්ට අතවර කරනවා යැයි කෑ ගසති. බස්රථය තුල සිටින පිරිමින්ද ලකුණු දමා ගැනීමට අර අසරන පිරිමියාට පහර දී පොලීසියට භාර දීමට කටයුතු කරති.
    එදා හෙළ වනිතාව විලුඹට ආසන්න වන තෙක් සිය යටි ඇදුම ඇන්දාහ. උඩු ඇදුම ඇද තුවායක් වැනි යමක් කර වටා දමාගත්තාහ.

    පෙකනිය නොදක්වා
    සලු අද බොලට දක්වා
    නොපව තන සක්වා
    සිනා නොමසෙන් දසන් දක්වා

    ඒ අපේ හෙල වනිතාවට දුන් උපදෙස්ය. එකල ස්ත්‍රී දූෂණ වාර්තා වූයේකලා තුරකිනි. මේ පිරිමියා සුදනකු කරනුයේ නොවේ. ස්ත්‍රී දූෂණ වලට පුරුෂයා මෙන්ම ස්ත්‍රියද 50% කනනේ වගකිය යුතුය යන්න මගේ අදහසයි.
    මහා ප්‍රජාපතී ගෝතමි මහ රහත් භික්ෂුනීන් වහන්සේ පිරිනිවන් පෑමට බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටි වේලේ බුදු රජාණළුන් වහන්සේගේ ඉල්ලීම පිට ඍද්ධි ප්‍රාතිහාර්යය පෑසේක. උන්වහන්සේ ඉහළ අහසට පැන නැගුනේ වාඩි වී සිටි බංකුවත සමගය. මන්ද යත් උඩ බලනා අයට කාමුක චේතනා ඇතිවේය යන බිය නිසාය. ඉන් උන්වහන්සේට පාපයක් සිදු නොවෙතත් බලන් සිටින්නන්ට එය අවැඩක් වූ නිසාය. මින් ගම්‍ය වන්නේ නිරුවත පෙන්වමින් සිය පහත් කාම ආශාවන් සපුරාගන්නන් හට සිදුවන්නේ මහා අකුසල කර්මයක්බවය.
    බුදුරජාණන් වහන්සේ ආදිත්තපරියාය සූත්‍රයේ සදහන් කලේ රූපය නිමිති කොට ආශ්වාදයට ගිජු වූ විඤ්ඤාණයක් ඇතිව කලුරිය කලහොත් අනිවාර්යෙන් තිරිසන් හෝ සතර අපාය යන දෙකින් එකක උපදින බවය. එසේනම් එවන් රූප මවා පාන්නන්ට කෙතරම් පාපයක් සිදුවේද? මා නිසා කිසිවෙක් කාමය ඇතිකර ගනීනම් එහි පාපය මට ගෙවා දැමීමට කවදා ලබේද? මෙහිදී සදහන් කල යුතු වැදගත් දෙයක් ඇත. තමන් සාමාන්‍ය පරිදි ඇදුමක් ඇද යද්දී කිසිවෙක් කාමුක චේතනාවක් ඇතිකර ගනීනම් එයට අප වග කිව යුතු නැත. එහෙත් වර්තමානයේ සිදුවන්නේ අන්අය අතර කැපී පෙනීමට, අන් අය තමා දෙස බලවා ගැනීමට හැකි තරමින් නිරුවත් වීමට උත්සාහ කිරීමයි. සැබැවින්ම මෙය මානසික ලෙඩක් නොවේද? වරක් ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් කාන්තාවක් අසා ඇත්තේ මේ හෙළ රටේ දිනකට කාන්තාවන් පහක් දූෂණය වීම ගැන උන්වහන්සේගේ අදහසයි. උන් වහන්සේ ප්‍රකාශ කලේ මේ ගනන හොදටම ප්‍රමාණවත් නොවන බවයි. දිනකට සියයක් දෙසීයක් සිදු උනානම් හොද බවය. ඊට හේතුව නම් කාන්තාවන් නිරුවත් වන විට ස්ත්‍රී දූෂණ ඉහල යන බවයි.
    වරක් භාවනා කරන ස්වාමීන් වහන්සේ නමක් ඉදිරියේ ප්‍රේතියක් පෙනී සිටියාය. ඇගේ මුහුණ කුණු වී ඕජස් ගලමින් සිටියාය. ස්වාමීන් වහන්සේ සමග පිලිසදරින් පසු මුහුණ කුණුවීමට හේතුව විමසා සිටිවිට ප්‍රේතිය පවසා සිටියේ තමන් වයස අවුරුදු හතලිස් පහ පසුකර තිබියදීත් මුහුණ “ මේකප් ” කරමින් පිරිමින් රැවටූ බවයි. ඔවුන්ගේ සිත්වල කාමුක චේතනා ජනනය කිරීමේ ප්‍රතිඵලය ලෙස මේ භවයේ තමන් ප්‍රේතියක්ව මුහුණ කුණු වී දුක් විදින බවයි.
    පින්වත් නංගියේ. මේ කරුණු ඔබට තදින් කියාසිටියේ ඔබ කෙරේ ඇති ලැදියාවෙන්මය. ඔබ කෙරේ ඇති මෙත් සිතින්මය. මා පිලිකුල් භාවනාව කරමි. එතුලින් සිතෙහි කාමුක චේතනා ඇතිවීම වලක්වා ගනිමි. ශරීරයේ අස්ථිරතාව දකිමි. එහෙත් මෙරට සියල්ලන්ම පිලිකුල්භාවනා කරන පිරිමි අයවලුන් නොවේ. ඔබේ අග පසග පෙනෙන විට ඔව්නුගේ දඩබ්බර සිත කලබල උවහොත් ඔබට සිදුවන්නේ අවැඩකි.
    මා ඔබට උදාහරණයක් කියන්නම්. වරක් බස් රථයක් තුල මේ අයුරින් ගමන්කල “ගැටිස්සියක්” මත සිය අතක් වැදුනු (හො වැද්දූ) තරණයකු ඇගේ කෑ ගැසීම හමුවේ අසරණ විය. කෑගැසීමෙන් නොනැවතුන ඇයි සිය පාවහනක් ගලවා ඔහුගේ මූණට පහර දිනි. අවසානයේ සිදුවූයේ කුමක්ද? ඇගේ නිරුවත් මල සිරුර පාලු වලකින් හමුවීමයි.

    මේ බලන්න අපේ අතීත කාන්තාව. වරක් ගමණක් ගිය අවිවාහක තරුණියක් දුටු තරණුයෙකු ඇගෙන් ඉල්ලීමක් කලේය

    අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගේ
    වසාගෙන දෙතන අතකින් කිම්ද නගේ
    සැමියෙක් නැතිගමන් තනියම කිම්ද නගේ
    අම්බලමේ නැවතී ඉද යම්ද නගේ

    තරුණිය දැක් වූ ප්‍රතිචාරය කුමක්ද? කණට ගැසුවාද? නැත මේ බලන්න‍.

    අල්ලාගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
    වසාගෙන දෙතන බිලිදුගෙ කිරි හින්දා
    බාල මස්සිනා පස්සෙන් එන හින්දා
    යන්නම් අයියන්ඩි ගම රට දුර හින්දා

    බලන්න අවිවාහක තරුණිය උපක්‍රම භාවිතා කර එතනින් ගැලවී ගිය හැටි. හොදින් මතක තියාගන්න. ඇයි අවිවාහක තැන්තියක් වෙලත් තමන් ඇය තමන් ළදරුවෙකුගේ මවක් බව පවසන්නේ සල්ලාලයාගේ අනුකම්පාව දිනා ගැනීමටයි. බාල මස්සිනා එන බව පවසන්නේ තමන් ආරක්ෂිත බව පෙන්වීමටයි. බලන්න යාලුවනේ මොනතරම් අගය කලයුතු තරැණියක්ද ?
    අද වනිතාව කාන්තා අයිතිවාසිකම් ඉල්ලා සිටින්නියන් තමන්ගේ යුතුකම් හා වගකීම්කෙතරම් දුරට සිදුකරත්ද?
    බුදු හිමියන් දේශනා ‍කලේ කාන්තාවට සම තැන නොව නිසි තරන දෙන ලෙසයි. මන්ද කාන්තාව නිසා අකටයුතු සිදුවන බව පෙන්වා දී ඇත. එය සූත්‍ර දේශනා වල අනන්තවත් දක්වා ඇත. භික්ෂුනී ශාසනය ඇති කිරීම නිසා වසර දස දහසක් පවතින බුදු සසුන වසර පන්දහස දක්වා අඩුවන බව දේශනා කර ඇති බව මා අසා ඇත.
    එසේ හෙයින් පින්වත් කාන්තාවනි. තමන් සිංහල කාන්තාවක් බව නිතර සිහියට ගන්න. විහාර මහ දේවිය වැනි උත්තමාවියන් මේ රට රැක්කාහ. ඔබත් ඒ පරපුරේ තැනැත්තියන්ය. අභිමානවත් හෙළ බොදු ලියක් වන්න. පංච කාමය මත විනාශ නොවන්න. මේ සියල්ල ඔබේත් රටේත් ජාතියේත් යහපත වෙනුවෙන් ..........


    by fb
     
    • Like
    Reactions: somalal

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ස්ත්‍රී දුෂණ නම් වැඩිපුර වෙන්නේ... තාමත් ගෑණු ඉස්සර කාලේ ඇන්ද වගේ ඇදුම් අදින ගම් පළාත් වල...
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Oya Okkoma thiyenne hithe machoo USA wage rata ka nam yaluwo hug denawa kota adan innawa beer patry wala kattiya bila dance karanwa eth waradi dewl karanne naha , ehema deyak karanawa nam kamaththen mehe kello hodata dananwa monawada karanna ona nokaranna ona , mageth yaluwo inawa lankawe badu kaapar la married aya ekka inna podi kello ekka inna e inneth ayaglage kamaththen photo video karannth ehemai, ethana dushanayak wath wenne naha , mage best firends la girls ape set eke couple yaluweo trip giyahama wife la kota gahan innawa without bra innawa ehema hitiya kiyala podi kale idan danna aya , ahema naginneth naha katha hithawal enneth naha , hodaraiyakage dakkahama e dewl enna naha wage thami , hithai badimai balawath, hithin mahcooo budu dahamata anuwa ae okkkooma sitha thaami, thamata thama palanaya karnawa kiyanne sitha eketh amaruma dee paraguna karanne yati hithee deyk thiyan yatapath karan innawata wada athulanthenma e dee ibee wena eka , adumen chrithayen gathi guna hasirimen wata winitha kello wininathawa hasirena kellooo ki denek adum galawanawada malli athata aran manoooo para gahala, oka thami aththa kathawa !
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ දුෂණ රැල්ලට , රුම් යන සංස්කෘතියට ප්‍රධානතම හේතුව ලංකාවේ අධ්‍යාපනය .ළමයෙකුගේ සංවර්ධන අවධිය තමයි අවු 8-16 අතර..ඒ කාලය තුල ළමයි අලුත් දේවල් ඉගෙන ගන්නවා ..අත්හදා බලනවා ...ඉස්සර නම් ලිංගිකත්වය පිළිබද දැනුම ඉස්සර නම් පාසල් වලදී ඉගැන්නුවා ..මම 9 වසර ඉන්නකොට අපේ වයස පන්ති ඔක්කොම රැස්වීම් ශාලාවට එක්කගෙන ඇවිල්ලා සර් කෙනෙක් සම්පුර්ණ දේශනයක් කළා ..presentation එක්ක ...ඒ තුල අපි ඉගෙන ගත්තා අපේ සිමාවන් ..

    දැන් මම හිතන්නේ එක නෑ ..ඒ තුල ළමයාගේ කුතුහලය තුල අසීමිත නිදහස තියෙන අන්තර්ජාලයෙන් තමයි ලිංගික දැනුම ගන්නේ ..අන්තර්ජාලය කියන්නේ ලිංගික දැනුම ගන්න හොද තැනක් නෙවෙයි ..MILF , Lesbian , 3some , mature , Granny ..එත්ක වගේ කාණ්ඩ වල ලිංගික දර්ශන බැලීම තුල පොඩි කාලයේදීම වැරදි දිශාවට යොමු වෙන්නේ ...උදාහරණයක් විධිහට ගත්තොත් ලස්සන සුදු කාන්තාවක් දැක්කොත් MILF කෙනෙක් කියලා හිතන තැනට පත්වෙනවා ..එළකිරියේ ගොඩක් අය දාන පොස්ට් බැලුවම පේනවා ..මේ නිසා ලිංගිකත්වය කියන්නේ rocket science නෙවෙයි ..ස්භාවික දෙයක් ..මේ දැනුම නියම කාලයේදී නියම ප්‍රමාණයට ලබා නොදීම තුල එයාලගේ මනස විකෘති වෙනවා ..පසු කාලීනව වැරදි දේවල් වලට යොමු වෙන්නේ ඒ නිසා ....

    ලංකාවේ ලිංගික දැනුම ලබා දීම තමයි මුලින්ම කරන්න ඕනි ..ඒ තුල යම් කිසි විනයක් පුද්ගලයා තුල ඇති වෙනවා ..කාන්තාවට ගෞරවයක් ඇති වෙනවා ....එත් දැන් වෙන්නේ අන්තර්ජාලයේ ලිංගික දර්ශන බැලීම තුල කාන්තාව යනු ලිංගික භාණ්ඩයක් යන අදහස ඔලුව තුල ඇතුල් වීමයි ..
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    එදා,
    අම්බලමේ නැවතී ඉද යම්ද නගෝ..
    අද වගේ කාලෙක නං,
    අම්බලමේ ඉඳ යමුද අයියේ..;)
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ස්ත්‍රී දුෂණ නම් වැඩිපුර වෙන්නේ... තාමත් ගෑණු ඉස්සර කාලේ ඇන්ද වගේ ඇදුම් අදින ගම් පළාත් වල...

    ලොල් උඹ ගම් වල ඇවිදලා බලපු එකෙක් නෙවයිනේ උඹ දැකලානැ ගම් වල කෙල්ලෝ ගැනු අඳින විදිය.:lol::lol:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලොල් උඹ ගම් වල ඇවිදලා බලපු එකෙක් නෙවයිනේ උඹ දැකලානැ ගම් වල කෙල්ලෝ ගැනු අඳින විදිය.:lol::lol:

    එකෙන්ම....:lol::lol:

    ගම වල ය තමයි දැන් පට්ට විධිහට අදින්නේ ..කොළඹ ඔය ලස්සනට ඉන්න අක්කලා නංගිලා ගේ ගම දන්නවා නම් උඹලා ඔහොම කියන්නේ නෑ ...
     
    Aug 11, 2015
    394
    40
    0
    kellontama waradi kiyanna baa ban.. dan rate pirimi gaanu dooshanaya karanne wala balala gedara gaanu ekka hari , kella ekka hari karanna bari wechcha ewwa tika ishtya karaganna.. ape rate pahath maansikathwayak thiyena pirimi innakan oya dewal nawaththanna baa.. gaaniyek atha nathuwa andumak andan giyath eka dihath kela halan balana pirimi inna, amma kenek lamayata kiri denakotath kaamuka chethanaawen balana pirimi api athare innawa.. ewage unta kiyanna thiyenne anith gaanuntath thamange ammata , nangita , birindata wage garu karahan kiyala.. me page eka daapu ekath e wage asahana kaarayek mata penne.. gaaniyekge ange kaallak dakkama choon wena..........
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොල් උඹ ගම් වල ඇවිදලා බලපු එකෙක් නෙවයිනේ උඹ දැකලානැ ගම් වල කෙල්ලෝ ගැනු අඳින විදිය.:lol::lol:

    Lol.. oya gam wala wadipura rape wenne redda hatte adina achhilayi , podi ganu lamayinui... kotata adina ganunwa rape wenne kalaturakin .
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    පිරිමි නම්න් පෙනී සිටින නපුන්සකයෝ සිය සහකාරියට සිය නිරුවත සමාජයට පෙන්වීමට ඉඩ දී බලා සිටිති.

    mekanam sira kathawa.
     
    • Like
    Reactions: biskubiskulahila