නංගි අපේ අග්ගලා........ 16+
අපිට අද උදේ වහිනවා.... මට හෙම්බිරිස්සාවත් එක්ක.. ඒ අස්සේ චුටි කතාවක් මතක් උනා.....
දන්නවා නේ ගම්මිරිස්...පුංචි කාලේ ඔය ගම්මිරිස් අපේ අම්මල කටේ දාල හපලා කොල්ලන්ට පිඹනවා. දැන් නං කොහොමද දන්නේ නෑ අම්මලා ගණන්ද, ගම්මිරිස් ගණන්ද, කොල්ලෝ ගණන්ද දන්නේ නෑ. මේ ගම්මිරිස් හරි හොද කෑමක්ලු සීතල තියෙන පැති වල යද්දී කන්න එහෙම. පට්ට ආහාරයක්ලු මේක. සීතල බහිනවලු ෂින් ගාලා...
ඔන්න දැන් අපේ ගම පළාතේ කොල්ලෝ කුරුට්ටෝ සෙට් එකක් ගියාලු නුවර පැත්තෙ කන්දක් නගින්න. රෑ ජාමේ. පාන්දර වෙනකොට උඩට යාගන්න පුළුවන් නේ කියල කට්ටිය ගියාලු. උඩට යන්න යන්න සීතලයිලු. දැන් අපේ කොල්ලෝ ටික යනවලු තෙමිච්ච කුකුල්ලු වගේ එහෙන් මෙහෙන් පොරෝගෙන දත කට පුට්ටු කරගෙන යනවලු. ඔහොම යනකොට යනකොට උඩට නැගල ආපහු එන කෙල්ලෝ සෙට් එකක් හම්බුනාලු. මුන් ටික දැන් බැලුවලු අපේ කොල්ලෝ දිහා. ටිකක් ලැජ්ජත් හිතුනලු. යකෝ කොල්ලොනේ... මෙහෙම අකුලාගෙන ගිහින් හරියනවා යෑ කියලා... මොකද්ද මේ දත කට පුට්ටුවෙලා.... හොදවෙලාවට මේ ගෑල්ලමයිට ලැජ්ජා හිතිච්ච හින්ද ඇහුවලු පොඩි ප්‍රශ්නයක්. හැබැයි නිකන් නෙමේ කයියෙන්මයි ඇහුවේ....
කොල්ලෝ බැලුවා එකාට එකා මුණ බැලුවා. කොහොමද උත්තර දෙන්නේ.... අනික උත්තර දෙන්නත් බෑ දත කට පූට්ටු වෙලා සීතලේට.
හොද වෙලාවට කොල්ලෝ සෙට් එක අතරේ හිටියා කට කැඩිච්ච කතා කියන කොල්ලෙක්. කට ඇති පුතුන් ඉන්න ඕනේ කියනවනේ. දුන්නා කයියෙන්ම උත්තරේ මෙහෙම....
කොල්ලන්ට සන්තොසයි නේද?
ඒ සන්තොසෙන්ම අර කොල්ලෝ ටිකත් කන්ද නැග්ගලු බෘස් ගාලා. කතාව අහපු කෙල්ලේ ටිකත් කන්ද බැස්සලු බෘස් ගාලා.
මොකද්ද දන්නේ නෑ හේතුව....
තැනේ හැටියට ඇනේ ගහන එක තමා හොදම දේ...
ප/ලි:
කයියෙ තාලෙ දන්නෙ නැත්තං... මෙන්න වීඩියෝව...
මේ විඩියෝව මම බ්ලොග් එකේ එදා දානකොට වීව්ස් තිබ්බේ 200යි. අද වෙනකොට 1000ත් පැනලා

හිත කිති කැවෙන්න... ඇස් වහන් කියවන්න...
නිශ්චල බ්ලොග් අවකාශයේ චංචල ආතල් එක
තහනම් අඩවිය - http://harshana-bc.blogspot.com

අපිට අද උදේ වහිනවා.... මට හෙම්බිරිස්සාවත් එක්ක.. ඒ අස්සේ චුටි කතාවක් මතක් උනා.....
දන්නවා නේ ගම්මිරිස්...පුංචි කාලේ ඔය ගම්මිරිස් අපේ අම්මල කටේ දාල හපලා කොල්ලන්ට පිඹනවා. දැන් නං කොහොමද දන්නේ නෑ අම්මලා ගණන්ද, ගම්මිරිස් ගණන්ද, කොල්ලෝ ගණන්ද දන්නේ නෑ. මේ ගම්මිරිස් හරි හොද කෑමක්ලු සීතල තියෙන පැති වල යද්දී කන්න එහෙම. පට්ට ආහාරයක්ලු මේක. සීතල බහිනවලු ෂින් ගාලා...
ඔන්න දැන් අපේ ගම පළාතේ කොල්ලෝ කුරුට්ටෝ සෙට් එකක් ගියාලු නුවර පැත්තෙ කන්දක් නගින්න. රෑ ජාමේ. පාන්දර වෙනකොට උඩට යාගන්න පුළුවන් නේ කියල කට්ටිය ගියාලු. උඩට යන්න යන්න සීතලයිලු. දැන් අපේ කොල්ලෝ ටික යනවලු තෙමිච්ච කුකුල්ලු වගේ එහෙන් මෙහෙන් පොරෝගෙන දත කට පුට්ටු කරගෙන යනවලු. ඔහොම යනකොට යනකොට උඩට නැගල ආපහු එන කෙල්ලෝ සෙට් එකක් හම්බුනාලු. මුන් ටික දැන් බැලුවලු අපේ කොල්ලෝ දිහා. ටිකක් ලැජ්ජත් හිතුනලු. යකෝ කොල්ලොනේ... මෙහෙම අකුලාගෙන ගිහින් හරියනවා යෑ කියලා... මොකද්ද මේ දත කට පුට්ටුවෙලා.... හොදවෙලාවට මේ ගෑල්ලමයිට ලැජ්ජා හිතිච්ච හින්ද ඇහුවලු පොඩි ප්‍රශ්නයක්. හැබැයි නිකන් නෙමේ කයියෙන්මයි ඇහුවේ....
වදින්න යන මේ අයියල ගාව නැද්ද අග්ගලා...............(තාලෙට ඈ..) 

හොද වෙලාවට කොල්ලෝ සෙට් එක අතරේ හිටියා කට කැඩිච්ච කතා කියන කොල්ලෙක්. කට ඇති පුතුන් ඉන්න ඕනේ කියනවනේ. දුන්නා කයියෙන්ම උත්තරේ මෙහෙම....
නංගි අපේ අග්ගලා...... සීතලේට ඇකිලිලා........(තාලෙට ඈ..) 

Last edited: