නංගි කෙනෙක්ට ලැප් එකක්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මචන් OL කරන නංගි කෙකෙන්ක්ට ලැප් එකක් ගන්න හොයනවා මෙකි කියන්නේ Dell i5 එකක් ඕනේ කියලා ලක්ෂයකට ගන්න පුලුවන්ද මචන්ලා.. ඊට වඩා වියදම්ද කරන්න්න ඒ අම්මට පුළුවන් කමක් නැ මගෙන් ඇවිත් ඇහුවා මම දුවගෙන මේකට අවා උබලගෙන් අහන්න.. විස්තර දන්න අය help එකක් දෙන්න.
    පිනක් වගේම උදව්වක්..
    Edit- කෙල්ලට ෆිල්ම් බලන්න නෙමෙයි මේ දවස් වල online ඉගෙන ගන්නවා ලැප් එකක් phoneඑකක් නැ අල්ලපු ගෙදරට ගිහින් ඉගෙන ගන්නේ ඒ ගෙදර ලැප් එකෙන් පවු එකයි.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕලෙවල් කරල ඒ නමයක් දැම්මොත් i5 නැත්තන් i3 කියන්න :P එතකොට 80 කින් විතර ෂේප් වෙන්න පුළුවන් අම්මට විස්සක් ලාබයි
     
    • Like
    Reactions: jikwitintant

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    මචන් OL කරන නංගි කෙකෙන්ක්ට ලැප් එකක් ගන්න හොයනවා මෙකි කියන්නේ Dell i5 එකක් ඕනේ කියලා ලක්ෂයකට ගන්න පුලුවන්ද මචන්ලා.. ඊට වඩා වියදම්ද කරන්න්න ඒ අම්මට පුළුවන් කමක් නැ මගෙන් ඇවිත් ඇහුවා මම දුවගෙන මේකට අවා උබලගෙන් අහන්න.. විස්තර දන්න අය help එකක් දෙන්න.
    පිනක් වගේම උදව්වක්..
    Dell abans එකෙන්ද හ හා.... acer kiyala brand ekak තියනවා කියලා ඔය නන්ගිට කියපන් මෙට්‍රොපොලිටන් එකේ. 80ක් 90 වෙ යි. ගන්න ගානට වටිනවා බන්
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Dell abans එකෙන්ද හ හා.... acer kiyala brand ekak තියනවා කියලා ඔය නන්ගිට කියපන් මෙට්‍රොපොලිටන් එකේ. 80ක් 90 වෙ යි. ගන්න ගානට වටිනවා බන්
    Dell softlogic නෙමේද ??
     
    • Wow
    Reactions: jikwitintant

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,041
    113
    34
    Kalutara
    ෆක්, ඕලෙවල් කරන කෙල්ලෙක්ට i5 එකක්? ෆිල්ම් බලන්න නෙමෙයි නම් ගේම් ගහන්නද එච්චර පර්ෆෝමන්ස් එකක් එක්ක දෙන්නේ?
     
    • Like
    Reactions: jikwitintant

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Dell නම් අනේ මන්දා...
    මං දන්න ගොඩදෙනෙක් Dell Laptop අරන් මාසෙන් දෙකෙන් මොකක් හරි අවුලක් හදාගන්නවා.
    විශේෂයෙන් පළවෙනි පාරට පාවිච්චි කරන්න ගන්න අය... Dell වල අවුලක්ද, පාවිච්චි කරන අයගේ අවුලක්ද මන්දා...
    Keyboard හෙම අවුල් එනවා ගොඩක්... අනේ මන්දා ඉතිම්... :oops:
     
    • Like
    Reactions: jikwitintant

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    i5 එකක් ගන්න එක හොදයි AL ඉවර වෙනකනුත් use කරතහැකි...i3 එකක් ගත්තොත් ටික දවසයි
     
    • Love
    Reactions: jikwitintant

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    මටනම් dell hp එපා උනා dell ගාන වැඩි hp අම්මෝ රත්වෙනවා ගිනිකසීට aser ,asus ,hodai lenovo for cheep
     
    • Love
    Reactions: jikwitintant

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    acer brand eka hodi bn. metropolitan branch wla thiyenwa. campus offer eka meparath thiyenwda danne naa. kawruhri campus yna kenekge id ekata gattanaan aduwata ganna puluwan.
     
    • Love
    Reactions: jikwitintant

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    acer brand eka hodi bn. metropolitan branch wla thiyenwa. campus offer eka meparath thiyenwda danne naa. kawruhri campus yna kenekge id ekata gattanaan aduwata ganna puluwan.
    එහෙම ගන්නකොට ඉස්කෝල පටන් ගෙනත් තියෙයි
     
    • Love
    Reactions: jikwitintant

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    o/l unta mona i5 da ban. i3 ekak hondatama athi. i3 ekak ganna 8gb walata ram upgrade karala. (4 gb unath aulak na normal office package eke wada walata)

    ekita therum karala denna office package eken wada karanna, videos balanna processor eke performance godak one na kiyala
     
    • Love
    Reactions: jikwitintant

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    laptop එකක්ම හොයන්නේ assembled desktop PC එකක් හොඳ නැද්ද? අඩු ගානට ගන්නත් පුලුවන්. ඕක කොහොමත් ඉස්කොලේ අරන් යන්නේ නෑ නේ. නඩත්තු වියදමත් අඩුයි. ලයිට් බිල පොඩ්ඩක් වැඩියෙන් යන එකයි ඉඩ කඩ වැඩිපුර යන එකයි විතරයි. කැම්පස් යන කාලේ වෙනකොට laptop එකක් ගත්තා නම් හරි.
     
    lakziro

    Well-known member
  • Mar 19, 2018
    394
    581
    93
    Dell නම් අනේ මන්දා...
    මං දන්න ගොඩදෙනෙක් Dell Laptop අරන් මාසෙන් දෙකෙන් මොකක් හරි අවුලක් හදාගන්නවා.
    විශේෂයෙන් පළවෙනි පාරට පාවිච්චි කරන්න ගන්න අය... Dell වල අවුලක්ද, පාවිච්චි කරන අයගේ අවුලක්ද මන්දා...
    Keyboard හෙම අවුල් එනවා ගොඩක්... අනේ මන්දා ඉතිම්... :oops:
    නෑ බන් ලන්කාවට ගෙන්නන උන්ගෙ අවුලක් තියෙන්නෙ
     
    • Like
    Reactions: Dishta Didin