එදිරිගේ සාටරේ එහෙම්ම කොපි කොලා නේද![]()

ඉතින්මේක මම ලියපු එකක් කියල කියුවෙ නෑනෙ.එදිරි ලියපු එකක් කියලනෙ post කලේ.
ඉතින්මේක මම ලියපු එකක් කියල කියුවෙ නෑනෙ.එදිරි ලියපු එකක් කියලනෙ post කලේ.
![]()
මේක ගොඩක් ඉස්සර මම කියෝලා තිබ්බ
අයෙත් කියවද්දිත් බකස් ගාල හිනා ගියා
මෙහි තියෙන ගොඩක් දේවල් හරි බන්
මොනා වුනත් නංගි නැති වුනාම ගෙදරත් පාලුයි බන්
රේප් දුන්නා

හම්බ වුන 827 ට මොකද කලේ![]()

දැන් ඉන්න කොල්ලොත් ඔය වගේ සුකුරුත්තන් මුලු සර්වාංගෙම උලන්න පුරුදු වෙලා ඉන්නේ ආයුබෝවන්ඩ