නංඟිට සනීප නෑ

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    මචන් රෝග ලක්ෂණ කියපන්කො
    හැදෙන්න ඉස්සෙල්ලා රෑත් කිසිම රෝග ලක්ෂණයක් තිබ්බෙ නෑ. පහුවෙනිදා උදේ නැගිටිනකොට යන්තම් ඇග රස්නෙ ගතියකුයි, ඔළුවෙ කැක්කුමකුයි, උගුර රිදිල්ලක් එක්ක ආවෙ. එදා හවස් වෙනකොට උණ සෑහෙන්න වැඩිවුණා ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමත් එක්ක, වමනෙත් ගියා. ඒ පාර එදාම හවස බෙහෙත් ගන්න ගියා අම්මත් එක්කම. අම්මට බෙහෙත් ගන්න යනකොට ලොකු අමාරුවක් තිබ්බෙ නෑ, ඒ වුණත් එදා රෑ හුගක්ම වැඩි වුණා. මටත් ඔළුව උස්සන්න වුණේ නෑ සතියක් විතර යනකම් ඔළුවෙ කැක්කුමයි, කැරකැවිල්ලයි, ඔක්කාරෙ ගතියයි, වමනෙයි නිසා. ඇගත් පුදුම විදිහට දුර්වල වුණා. බෙහෙත් ගෙනැල්ලා තුන්වෙනි දවසේ රෑ ටොයිලට් එකට ගිහිල්ලා එද්දි කලන්තෙ දාලත් වැටුණා ගේ ඇතුලෙදි, එතකොට රෑ දෙකට විතර ඇති. අම්මා දුවගෙන ඇවිල්ලා තමයි ඇදට එක්කන් ගියෙත්. හොද වෙලාවට ඔළුව වැදිලා තිබ්බෙ නෑ. අම්මට නම් සෙමත් එක්ක තමයි උණ ආවෙ, ඒ වුණාට මට නම් සෙම ගතිය ආවෙ දවස් තුන හතරකට පස්සෙ. මාසයක් විතර යනකම් සෙම ගතිය අඩු වුණේ නෑ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    අපේ එකෙක්ටත් ඕකම තමා තියෙන්නේ. PCR ගෙනටිව්. කෙලින්ම කොරෝනා ම තමා රෝග ලක්ෂණ. ගෙදර ඔක්කොම උන්ට බඩු හරි . දැන් දවස් 4 ක් විතර තිබ්බේ උන සහලෝලා .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    අපේ එකෙක්ටත් ඕකම තමා තියෙන්නේ. PCR ගෙනටිව්. කෙලින්ම කොරෝනා ම තමා රෝග ලක්ෂණ. ගෙදර ඔක්කොම උන්ට බඩු හරි . දැන් දවස් 4 ක් විතර තිබ්බේ උන සහලෝලා .
    කවුරුවත් කිව්වෙ නැතුවට මට නම් හිතෙන්නෙ ඕක කොරෝනාවලින් ආපු ප්‍රභේදයක් කියලා. 🤔
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කවුරුවත් කිව්වෙ නැතුවට මට නම් හිතෙන්නෙ ඕක කොරෝනාවලින් ආපු ප්‍රභේදයක් කියලා. 🤔
    මුන්ට තියන අමාරුව කොරෝනා 10 පාරක් හැදුනත් එන්නේ නැ වගේ බන්. පට්ට අමාරුයි ලු. තනිකර ඇගේ උන , ඇග රිදෙනවලු පොලු වලින් ගහල වගේ. පය 4 න් 4 ට පැනඩෝල් ගහා ගහා ඉන්නේ. එකෙන් ආපු ප්‍රබෙදයක් නම් එච්චර අමාරු වෙන්න විදිහක් නැ කියලත් හිතෙනවා. එත් වක්සින් 4 ම ගහලා හිටි එකෙක්ගෙන් මියුටෙට් උන එකක් නම් බඩුම තමා පුතේ.

    දවස් කියක් උණද? ඩෙංගු චෙක් කලාද
    සේරටම චෙක් කරලා උන්ගේ අම්මව. 3 දෙනාම PCR කරලා
    ------ Post added on Jul 29, 2022 at 7:59 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    මුන්ට තියන අමාරුව කොරෝනා 10 පාරක් හැදුනත් එන්නේ නැ වගේ බන්. පට්ට අමාරුයි ලු. තනිකර ඇගේ උන , ඇග රිදෙනවලු පොලු වලින් ගහල වගේ. පය 4 න් 4 ට පැනඩෝල් ගහා ගහා ඉන්නේ. එකෙන් ආපු ප්‍රබෙදයක් නම් එච්චර අමාරු වෙන්න විදිහක් නැ කියලත් හිතෙනවා. එත් වක්සින් 4 ම ගහලා හිටි එකෙක්ගෙන් මියුටෙට් උන එකක් නම් බඩුම තමා පුතේ.
    මට නම් එහෙම ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමක් ජීවිතේට ඇවිත් නෑ. බෙහෙත් ගත්තත් ඒවාට රියැක්ට් නොකරන ගතියක් තේරුණා දවස් පහක් හයක් යනකම්. වෙනදා උණ හැදිලා බෙහෙත් අරන් වේලක් දෙකක් බොනකොට උණ බහිනවා, මේ පාර නම් සතියක් විතර ගිහින් අන්තිම බෙහෙත් වේල් ටික බොනකොට තමයි ටිකක් අඩුවක් තේරුණේ. ඇගට පණ නැති ගතියකුත් තිබ්බා වෙනදට වඩා.
     
    • Like
    Reactions: AnuradhaRa

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට නම් එහෙම ඉවසන්න බැරි ඔළුවෙ කැක්කුමක් ජීවිතේට ඇවිත් නෑ. බෙහෙත් ගත්තත් ඒවාට රියැක්ට් නොකරන ගතියක් තේරුණා දවස් පහක් හයක් යනකම්. වෙනදා උණ හැදිලා බෙහෙත් අරන් වේලක් දෙකක් බොනකොට උණ බහිනවා, මේ පාර නම් සතියක් විතර ගිහින් අන්තිම බෙහෙත් වේල් ටික බොනකොට තමයි ටිකක් අඩුවක් තේරුණේ. ඇගට පණ නැති ගතියකුත් තිබ්බා වෙනදට වඩා.
    මු මචන් සිකරට් ගහනවා දවසට 10 ක් වගේ. මුගේ ඇග එච්චර ෆිට් එකක් නෙමේ ඒ නිසාම. අන්න එකයි මුට අමාරු. අම්මට නම් දැන් අව්ලක් නැ . තාත්තටත් එච්චර ලොකු කෙස් එකක් නැ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,930
    113
    මු මචන් සිකරට් ගහනවා දවසට 10 ක් වගේ. මුගේ ඇග එච්චර ෆිට් එකක් නෙමේ ඒ නිසාම. අන්න එකයි මුට අමාරු. අම්මට නම් දැන් අව්ලක් නැ . තාත්තටත් එච්චර ලොකු කෙස් එකක් නැ
    මං නම් ඕවා මොනවත් ගන්නෙ නෑ, ඒ වුණත් සෑහෙන්න අමාරු වුණා. :dull:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    හොඳ ඉන්හෙලර් එකක් තියෙනවා. නංගිට උරන්න දෙන්නද? 🙂 සුපිරි ආයේ කැස්ස කොහෙන් ගියාද නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    මේකේ එවුන්ට විස්තර දාන්නෙ උබට නංගිව බඩ කරන්නද
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,602
    9,373
    113
    සෑහෙන්න අමාරු වෙනවා බන් ඕකට
    මටත් හැදුනා
    මැරෙන තරමට අමාරු වෙනවා
     
    • Like
    • Sad
    Reactions: AnuradhaRa and NRTG