Essella konde kapuwe 5-13 newe 5-12 neda. Ara loku nendalai gedarin kehel gahak hitawanna mita podi udella aran gihin genalla dunneth eda neඑනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
Essella konde kapuwe 5-13 newe 5-12 neda. Ara loku nendalai gedarin kehel gahak hitawanna mita podi udella aran gihin genalla dunneth eda neඑනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
ඔන්න ඔන්න මස්සිනා ඕකනේ කියන්නේ. ඔය ඉතිං බටර් නැතුවම මට කියලා ඇරෝ ගන්න තමයි ඕං...@erozan මගේ ෆිට් එක
මූ කොහෙද යන මුඩුක්කු මූසලයෙක්
උඹට කක්ක ගියත් උඹ මේකේ ත්රෙඩ් එකක් අරිනවා නේ යකෝ....එනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
Yako uba dashaka dekak passenda bn inne. Dan hama phone ekatama camerawak thiyenwaඑනගමං මගෙ කොණ්ඩෙත් කපා ගත්ත. හරියටම මාස දෙකකින් කැපුවෙ. ඉස්සෙල්ල කැපුවෙ 5-13
නංඟි කැමරා ෆෝන් එක අද තියල ගියා
Hari wede karagena..බවුත් ඊයම් ඉස්කුරුප්පු නියං ඔක්කොම අරන් ගියා..මොනා කරගනීද දන්නෙ නෑ
Wifetath hondata puluvan bn.. man a kalema passanna gear bike padinna electric vada ehema purudu karamassina lamai natuwa thaniyenda awe?
ganunta owa passana wada nam therenne na ban. samaharawita massina illagena enna kiyanna athi.
250Baber keeyak gattada
අකුරු ටිකක් ටයිප් කෙරුව කියල ඔය කියන තරං හානියක් වෙනවද බං?ඔව් මේකනම් ඇත්ත සතියට කෙසේ වෙතත් දවසට දාන්න පුළුවන් ගාන නම් ලිමිට් කරනව නම් හොඳයි. මාර විදිහට නැත්නම් ස්පෑම් කරනව. ඔව්ව ඉතින් වෙනවැඩ නෙවෙයි ලොක්ක කවද්ද ඔහොම දෙයක් කරේ.

උඹ ගැන නෙවෙයි කියන්නෙ. සල්ලිවලට ස්පෑම් කරන උං ගැන.අකුරු ටිකක් ටයිප් කෙරුව කියල ඔය කියන තරං හානියක් වෙනවද බං?![]()
එයාටත් පෙට්රල් නෑ. බස් එකේ යන්නෙනංගිගාව ගන්න පෙට්රල් නැද්ද
මස්සිනා - බලහන් උඹ කරන දේවල් හින්දා අපේ පුග්ගලික ජීවිතෙත් සමාජෙට ලීක් නේ. පාස්සලා ඉවර කරන්නත් කලින් වැඩේ පත්තු වෙලා බං.Hari wede karagena..
View attachment 177268
බයික් එකේ යවන්න බෑ බං එයාව. දන්නවානේ අපේ මස්සිනා කාරයා. ඊට පස්සේ තෙල් ටික ඉවර වෙනකන්ම උගෙ බොරැ ගමන් ටික. මං එපැයි බයික් එකට තෙල් ගහන්නත්. ඒක නිසා තෙල් නැහැ කියලා බොරැවක් ගහලා බස් එකේම ඇරියා.නංගිගාව ගන්න පෙට්රල් නැද්ද