නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොම් අයියා විරුද්ධව ලියපු විචාරයක් මේ දැක්කමයි.. :yes::D

    :D ලියනවා මල්ලි. ගොඩක් වෙලාවට ඔය ඉන්දියන් වාහන ත්‍රෙඩ් වල එහෙම තමයි ලියන්නේ.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    ටොම් අයියා විරුද්ධව ලියපු විචාරයක් මේ දැක්කමයි.. :yes::D

    ඔව්.. කියන්න බෑ අපරාදේ මගෙත් භූත ෆැන්ටසිය එහෙම් පිටින්ම කුඩු පට්ටං වෙලා ගියා ටොම් අයියගේ විචාරේ නිසා..:sorry:
    ඒ මදිවට ගණනුත් හදලා දාලනේ.. කන්ද බැහපු වෙලාවයි කාපු වෙලාවයි.. බෑනේ ඉතින් කරන්න..:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔව්.. කියන්න බෑ අපරාදේ මගෙත් භූත ෆැන්ටසිය එහෙම් පිටින්ම කුඩු පට්ටං වෙලා ගියා ටොම් අයියගේ විචාරේ නිසා..:sorry:
    ඒ මදිවට ගණනුත් හදලා දාලනේ.. කන්ද බැහපු වෙලාවයි කාපු වෙලාවයි.. බෑනේ ඉතින් කරන්න..:rofl:

    :sorry::sorry::sorry::sorry:
    ලස්සන බූත කතාවක් අපි ලියමු මල්ලි. ඔව් ලියමු.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    :sorry::sorry::sorry::sorry:
    ලස්සන බූත කතාවක් අපි ලියමු මල්ලි. ඔව් ලියමු.

    දේශපාලන කතාවක් ලිව්වනම් හරි.. කොහොමත් ඒවා හෙන භූතයිනේ..:P
    ඒ කොහොම උනාත් මේක ලියන කෙනාගේ ශෛලිය නම් මරු.. කතාවක ඇත්ත නැත්ත ගැන පාඨකයෝ විදිහට අපි අපේ මත පළ කරන එක වෙනම දෙයක්..:rolleyes:
    ඒවුනත් මෙහෙම ලියන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.. ඒ නිසා ඒක අගය කරන්නම ඕනේ..:yes:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    :D:D

    :lol: එහෙම වෙන්න පුලුවන්. නැත්තං AL ඉවර කරලා රිසාල්ට් එනකන් ඉන්න මල්ලි කෙනෙකුගේ උපකල්පනයක්. මම එහෙම කිව්වේ කාන්තා සිතුම් පැතුම් විග්‍රහ කිරීමේ ඇති දුර්වලතා නිසා :P

    සුජිවයද දන්නේ නෑ :confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    දේශපාලන කතාවක් ලිව්වනම් හරි.. කොහොමත් ඒවා හෙන භූතයිනේ..:P
    ඒ කොහොම උනාත් මේක ලියන කෙනාගේ ශෛලිය නම් මරු.. කතාවක ඇත්ත නැත්ත ගැන පාඨකයෝ විදිහට අපි අපේ මත පළ කරන එක වෙනම දෙයක්..:rolleyes:
    ඒවුනත් මෙහෙම ලියන්නත් හොඳ හැකියාවක් තියෙන්න ඕනේ.. ඒ නිසා ඒක අගය කරන්නම ඕනේ..:yes:

    අනිවාර්යෙන් මල්ලි ඒ ලියලා තියන විදිහට මැවිලා පේනවා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    හප්පටසිරි.. මේක ඇත්තටම උන සීන් එකක්ද..?:shocked:
    අන්තිම ටික එක හුස්මට කියවන් ගියා..:eek:
    කොහොමත් සමහර මිනිස්සුන්ගේ උසස් මට්ටමේ මනුස්සකම් වලට සමහර අමනුස්ස බලවේග පවා යටයි..:)
    :yes::yes::yes:

    අනිත් එක ගෑනියෙක් toblerone chocolate බාර් දෙකයි කන්ඩ ගෙනාපු පළතුරු ඔක්කොමයි දෙයිද, මේ ටිකකට කලින් කන්ද නැගලා වාහනේ සව්ත්තු වෙයි කියලා නහයෙන් අඩපු ගෑනි :lol:
    :P:yes::yes::yes:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,711
    13,489
    113
    සටන් විරාම ගිවිසුම ගැනත් පහුගිය දවස් වල මේ වගේ ලස්සන කතාවක් ලියල තිබ්බා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එක පාරක් මම පොඩි කාලේ පුංචිගේ මල්ලිත් එක්ක සෙල්ලං කරන්න වතු ගාගේ ඇවිද්දා. එක පාළු වත්තකට නිකං අපි දෙන්නා බලන්න ගියා.මගේ යටි බඩ එකපාරටම පුදුමැ දැවිල්ලක් ගත්තේ.මම බඩ අල්ලගෙන නවුනා.මගේ බඩ රිදෙනවා කියලා නැවිලා ඉන්න ගමං මල්ලිට කිව්වා.මල්ලිත් එක පාරටම මගේ බඩත් රිදෙනවා කියලා අල්ල ගත්තා.මට මල රිදෙනවා මදිවට මූ ජෝක් කරනවා මම හිතුවා. පස්සේ මම මල්ලිත් එක්ක අතින් ඇදන් වත්තෙන් එලියට ආවා විතරයි.ඔක්කොම හොඳයි

    :P:P:P:P