නකල්ස් වනයේ වැඩ සිටින සුදු හාමුදුරුවෝ

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
නකල්ස් වනයේ වැඩ සිටින සුදු හාමුදුරුවෝ

ටික කාලයකට කලින් ලංකාවේ වනන්තරයක වැඩ සිටින විදෙස් හාමුදුරුනමකගේ ඡායාරූප කිහිපයක් සෝශල් මීඩියා වල ජනප්‍රිය වුනා ඔයාලට මතක ඇති. ඉතින් ඒ ගැන විස්තර ටිකක් තමයි මේ කියන්න යන්නේ. :D

කළුපහන .දුවිලි ඇල්ල ආශ්‍රිත නකල්ස් මහ වන මැද තමයි මේ ස්වාමීන්වහන්සේලා වැඩ සිටින්නේ. දකුනු අප්‍රිකාවෙන් Thaniyo ස්වාමීන්වහන්සේත් සර්බියාවෙන් Nyanamoli ස්වාමීන්වහන්සේත් තමයි මුලින්ම මේ ප්‍රදේශයට ඇවිල්ලා තියෙන්නේ. නමුත් මේ වනවිට මෙතන ස්වාමීන්වහන්සේලා පස් නමක් පමණ භාවනා යෝගීව වැඩ සිටිනවා. වන සතුන්, සර්පයන් සිටින මේ වනාන්තරයේ ගතකිරීම ඉතාම දුෂ්කරයි. මේ ස්වාමීන්වහන්සේලාට වැඩ සිටීමට ස්වාභාවික පරිසරයට හානි නොවන පරිදි අසපුවක් උන්වහන්සේලා විසින්ම හදාගෙන තිබෙනවා.

nFLiQ8T.jpg

hq9FIIW.jpg

R9JiE3j.jpg

FdDMX6n.jpg

iYkSq7e.jpg

LRXgYZf.jpg

AVssNB7.jpg

iw11LM9.jpg

WOIAVhB.jpg

XHzmZ8U.jpg

o7Ii0Nw.jpg

e425JiT.jpg

QdyuimO.jpg

mNzG9Qb.jpg

JYyvOpX.jpg

මේ ස්වාමීන්වහන්සේලා ෆේස්බුක් පිටුවක් පවත්වගෙන යනවා 'Hillside Hermitage'' කියලා. මේ පේජ් එකට ගිහින් ඔයාලට තව ලස්සන ඡායාරූප බලන්න පුළුවන්. :yes:
 
llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හැමෝගෙම තියෙන පැහැදීම නැති කරන්න නෙමෙයි මම මේක දාන්නේ. ටිකක් විමසිලිවත් වෙන්න. මෙතන මොකක් හරි ජිල් මාට් වැඩක් වෙනවා වෙන්න බැරිද? ජයිව සාම්පල එකතු කරනවා වගේ? රක්ෂිත අස්සේ රිංගන්න, කාටවත් සැකයක් නැතුව ඉන්න පුළුවන් "සුදු + හාමුදුරුනමක්" උනාම. මේ උන්නාන්සේලා කැලේ ඇතුලේ සෑහෙන දුර ගමන් yanawa (trekking )
    මීට අවුරුද්දකට විතර කලිනුත් මම මේ ෆොටෝස් දැක්ක. ඒවගේම facebook group එකකත් කතා උනා මෙහෙම දෙයක්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හැමෝගෙම තියෙන පැහැදීම නැති කරන්න නෙමෙයි මම මේක දාන්නේ. ටිකක් විමසිලිවත් වෙන්න. මෙතන මොකක් හරි ජිල් මාට් වැඩක් වෙනවා වෙන්න බැරිද? ජයිව සාම්පල එකතු කරනවා වගේ? රක්ෂිත අස්සේ රිංගන්න, කාටවත් සැකයක් නැතුව ඉන්න පුළුවන් "සුදු + හාමුදුරුනමක්" උනාම. මේ උන්නාන්සේලා කැලේ ඇතුලේ සෑහෙන දුර ගමන් yanawa (trekking )
    මීට අවුරුද්දකට විතර කලිනුත් මම මේ ෆොටෝස් දැක්ක. ඒවගේම facebook group එකකත් කතා උනා මෙහෙම දෙයක්.

    Ithin moko ban wenne owwa ekathu kala kiyala?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    Comparing to the damage politicians doing and ppl are electing them again and again inspite of seeing things on their naked eyes ; it is nothing I guess. This country doesn't have anything to loose.

    දිය්වැඩියාවට දිවය ඖෂදයක් වෙන කොතල හිඹුටු ත් ඔහොම ජපානෙට ගෙනිහින් එක උන්ගේ කියල දැන් කියනවා
    ඔකේ end result එක වෙන්නේ
    මෙහෙන් අපි හොයගේන්වත් නැති වටිනා බෙහතක් හෝ සතෙක් උන් අරන් යනවා අදාල රටට
    ගොඩක්ම ගෙනියන්නේ ඖශදිය වටිනාකමක් තියෙන ඒවා
    එහෙම ගෙනිහින් එවගින් පරීක්ෂණ කරලා බෙහත් හදලා උන්ම ප්රෝෆිට් තියන් අපිට අයි විකුනනවා
    අපිට නැතත් ගන්න වෙන රටවල් වලට හරි
    එහෙම කමක් නෑනේ කියයි දැන්
    :sorry::sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    දිය්වැඩියාවට දිවය ඖෂදයක් වෙන කොතල හිඹුටු ත් ඔහොම ජපානෙට ගෙනිහින් එක උන්ගේ කියල දැන් කියනවා
    ඔකේ end result එක වෙන්නේ
    මෙහෙන් අපි හොයගේන්වත් නැති වටිනා බෙහතක් හෝ සතෙක් උන් අරන් යනවා අදාල රටට
    ගොඩක්ම ගෙනියන්නේ ඖශදිය වටිනාකමක් තියෙන ඒවා
    එහෙම ගෙනිහින් එවගින් පරීක්ෂණ කරලා බෙහත් හදලා උන්ම ප්රෝෆිට් තියන් අපිට අයි විකුනනවා
    අපිට නැතත් ගන්න වෙන රටවල් වලට හරි
    එහෙම කමක් නෑනේ කියයි දැන්
    :sorry::sorry:

    ape unta wadak ganna bari nam un genicchama moko ban wenne..
    ape inna kalakanni gas tikath kapala daannane hadanne...