නගරය මැදදී ගිලන් රථයකට වෙඩි තබයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    jathika arakshawa left


    අද පෙරවරුවේ පානදුර කේතුමතී රෝහල ඉදිරිපිදී ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇත.

    පොලිසිය පවසන්නේ වෙඩි තැබීමෙන් රියදුරුට හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති බවයි.

    සිවු දෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    සුළු දෙයක්නෙ පොන්ස්..උෟ කලින් පාතාලෙට සම්බන්ධ වෙලා ඉන්න අැති.
    පාතාලෙ හිටපු උන්ට ඇම්බුලන්ස් ඩ්‍ර්යිවර් තනතුරු දෙන්නෙ පොලිස් සහතික, චරිත සහතික බලන්නෙ නැතුවද?
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    රියදුරුට හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී
    අනික් ප්‍රශ්න අමතක වෙන්න
    ගහපු ගැටයක් වත් ද
     
    • Haha
    Reactions: SLK_sri