jathika arakshawa left
අද පෙරවරුවේ පානදුර කේතුමතී රෝහල ඉදිරිපිදී ගිලන් රථ රියදුරෙකුට නාඳුනන පිරිසක් විසින් වෙඩි තබා පළා ගොස් ඇත.
පොලිසිය පවසන්නේ වෙඩි තැබීමෙන් රියදුරුට හානියක් සිදුව නැති අතර ගිලන් රථයට වෙඩිපහර කිහිපයක් වැදී ඇති බවයි.
සිවු දෙනෙකු යතුරු පැදි දෙකකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පළා ගොස් තිබේ.