නඩත්තු සල්ලි දෙන ආදරණීය තාත්තාට පුංචි පුතාගෙන් ලිපියක්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,444
    1
    101,367
    113
    34
    Kalutara
    නිවසේදීය.
    බුදු සරණයි,
    මං ආදර තාත්තා වෙත ලියමි.
    අපි නම් දුකෙන් ,තාත්තා මේ දවස්වල සතුටින් ද?බේත් එහෙම හරියට වෙලාවට බිව්වද?තාත්තා වැඩට දිගටම ගියාද?අම්ම නම් වෙනදට වඩා දැන් නිතරම තාත්තා මතක් කරනවා.
    අපිව බලන්න වෙනදට හැම මාසෙම අන්තිම ඉරිද තාත්තා "අවිස්සාවේල්ලෙ පංසලට ආවට මේ ගමන නම් අපි ආවා අමාරුවෙන් ,ඒත් තාත්තා ආවෙ නැත්තෙ ඇදිරි නීතිය හින්ද වෙන්ට ඇති කියල අම්ම කිව්ව".
    මේ දවස්වල නංගි අම්මට හරියට කරදර කරනවා එක එක ජාති කන්න ඉල්ලලා.අම්ම කියන දේ අහන්නෙම නැති වුණාම නංගිට ගහනවා,කට වහගෙන ඉන්න කරදර කරන්න එපා කියනවා,ඒත් නංගි අහන්නෙ නෑ,අම්ම සල්ලි නෑ කිව්වහම "ඇයි තාත්තා සල්ලි දෙන්නෙ කියනවා.".
    "මං මේ ලියුම ලියන්නෙත් අම්මට හොරෙන්,අම්ම ගියා පල්ලෙහා කඩෙන් ණයට බඩු ටිකක් අරන් එන්නම් කියලා.ඇදිරි නීතිය 9 දා වෙනකන් දාලලු,එහෙම වුණොත් අපිට මේ මාසෙ 6 වෙනි සිකුරාදා උසාවියට එන්න බැරිවෙයි නේද?"නඩත්තු සල්ලි ගන්න බැරිවෙයි නේද තාත්තේ?"
    අම්ම කියනවා, අම්මගෙ බේත් ඉවරයි මාසෙටම එකපාර ගේන්න හිටියෙ නඩත්තු සල්ලි හම්බ වුණහම කියලා,බේත් නැතුව අම්මට මොනව හරි වුණොත් අපිට "අම්මත් නෑ ,තාත්තත් නෑ,තාත්තට පුලුවන් නම් පඩි සල්ලි අතේ තියෙනව නම් අපිට කන්න බඩු ටිකක් එවන්න,බැරි නම් පල්ලෙහා කඩේ මුදලාලිට කියන්න අපිට බඩු ණයට දෙන්න කියල".
    " නොවැම්බර් 6 තියෙන නඩත්තු නඩු දෙසැම්බර් මාසෙ 4 වෙනිදට කල් දලා කියල අවිස්සාවේල්ලේ උසාවි ගේට්ටුවෙ දැන්වීමක් ගහලලු,ඊට කලින් නම් අපි ඔක්කොම මැරෙයි කන්න නැතුව,පුලුවන් නම් අම්මගෙ පොතට සල්ලි දාන්න තාත්තෙ ,අම්මයි මායි පොලිසියට ගිහින් කියල බැංකුවෙන් කාඩ් එකෙන් සල්ලි අරන් කන්න බඩු ගේන්නම්".
    "තාත්තා බය වෙන්න එපා මං ලොකු වුණහම ඔයාව බලා ගන්නවා,තාත්තාට බුදු සරණයි"
    මේ තාත්තාගේ පණ,පොඩි පුතා.

    නීතිඥ සඳලාල් මහතාගෙන් උපුටාගත්තකි.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,681
    4,367

    Podi awlakuth penawa ne
     
    Sen-lu

    Well-known member
  • ලමයි හදලා .... උන්ව අතැරල දාන වේ# පිරිමි අල්ලල ඇට තලන්න ඕනේ
    ඩිවෝස් උනාම ලමයින්ව ගොඩක් දුරට ලැබෙන්නෙ අම්මට ඉතින් පිරිමියාට බෑනල වැඩක් නෑ. ඔය සල්ලිත් උසාවිය හරහා ගෙවන්න ඕන මම හිතන්නේ නැත්තම් පුද්ගලිකව දුන්න කීවට ඒව උසාවිය පිලිගන්න නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    මහ එවුන්ට එකට ඉන්න බැරි නම් වෙන් උනාට කමක් නෑ. ඒත් උන්ගෙ ප්‍රශ්න නිසා පොඩි දරුවොන්ගෙ හිත් තලන එක නම් පව් වැඩේ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,733
    75,899
    113
    නිවසේදීය.
    බුදු සරණයි,
    මං ආදර තාත්තා වෙත ලියමි.
    අපි නම් දුකෙන් ,තාත්තා මේ දවස්වල සතුටින් ද?බේත් එහෙම හරියට වෙලාවට බිව්වද?තාත්තා වැඩට දිගටම ගියාද?අම්ම නම් වෙනදට වඩා දැන් නිතරම තාත්තා මතක් කරනවා.
    අපිව බලන්න වෙනදට හැම මාසෙම අන්තිම ඉරිද තාත්තා "අවිස්සාවේල්ලෙ පංසලට ආවට මේ ගමන නම් අපි ආවා අමාරුවෙන් ,ඒත් තාත්තා ආවෙ නැත්තෙ ඇදිරි නීතිය හින්ද වෙන්ට ඇති කියල අම්ම කිව්ව".
    මේ දවස්වල නංගි අම්මට හරියට කරදර කරනවා එක එක ජාති කන්න ඉල්ලලා.අම්ම කියන දේ අහන්නෙම නැති වුණාම නංගිට ගහනවා,කට වහගෙන ඉන්න කරදර කරන්න එපා කියනවා,ඒත් නංගි අහන්නෙ නෑ,අම්ම සල්ලි නෑ කිව්වහම "ඇයි තාත්තා සල්ලි දෙන්නෙ කියනවා.".
    "මං මේ ලියුම ලියන්නෙත් අම්මට හොරෙන්,අම්ම ගියා පල්ලෙහා කඩෙන් ණයට බඩු ටිකක් අරන් එන්නම් කියලා.ඇදිරි නීතිය 9 දා වෙනකන් දාලලු,එහෙම වුණොත් අපිට මේ මාසෙ 6 වෙනි සිකුරාදා උසාවියට එන්න බැරිවෙයි නේද?"නඩත්තු සල්ලි ගන්න බැරිවෙයි නේද තාත්තේ?"
    අම්ම කියනවා, අම්මගෙ බේත් ඉවරයි මාසෙටම එකපාර ගේන්න හිටියෙ නඩත්තු සල්ලි හම්බ වුණහම කියලා,බේත් නැතුව අම්මට මොනව හරි වුණොත් අපිට "අම්මත් නෑ ,තාත්තත් නෑ,තාත්තට පුලුවන් නම් පඩි සල්ලි අතේ තියෙනව නම් අපිට කන්න බඩු ටිකක් එවන්න,බැරි නම් පල්ලෙහා කඩේ මුදලාලිට කියන්න අපිට බඩු ණයට දෙන්න කියල".
    " නොවැම්බර් 6 තියෙන නඩත්තු නඩු දෙසැම්බර් මාසෙ 4 වෙනිදට කල් දලා කියල අවිස්සාවේල්ලේ උසාවි ගේට්ටුවෙ දැන්වීමක් ගහලලු,ඊට කලින් නම් අපි ඔක්කොම මැරෙයි කන්න නැතුව,පුලුවන් නම් අම්මගෙ පොතට සල්ලි දාන්න තාත්තෙ ,අම්මයි මායි පොලිසියට ගිහින් කියල බැංකුවෙන් කාඩ් එකෙන් සල්ලි අරන් කන්න බඩු ගේන්නම්".
    "තාත්තා බය වෙන්න එපා මං ලොකු වුණහම ඔයාව බලා ගන්නවා,තාත්තාට බුදු සරණයි"
    මේ තාත්තාගේ පණ,පොඩි පුතා.

    නීතිඥ සඳලාල් මහතාගෙන් උපුටාගත්තකි.
    Ane hukanno, FB ekey eka eka huthawal kiyawala moley kachal karanne natuwa umba umbey jiwithey goda daganna balapan. tho methana udey hawaas, araka nadda meka nadda, araka karananda, meka kela una gaga hamineanwa neda?

    Focus ekey indala wadak karapan ponz.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,421
    4,049
    113
    Amma liyawawwa wage meka

    Mona unath mehema lamai duk wena eka nam patta awul. Amma unath daruwonta salakanawa kiyala hithanna ba neh. Salli ena nisa job ekak wath kranne nathuwa ohe athi