නඩුකාර වෘත්තීය

Adam warlock

Well-known member
  • Apr 16, 2019
    274
    312
    63
    නඩුකාර වෘත්තීය ගැන දන්න අය කියන්න එයාලට වැටුප කොහොමද වෙන බෙනිෆිට් මොනවද?

    එයාලට සමාජයෙ හැසිරෙන්න මිනිස්සු ආශ්‍රය කරන්න යම් ආකාරයක බලපෑමක් තියෙනවද?
     
    • Like
    Reactions: BornLord

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    අඩෝ මට හිතාගන්න බැරි නඩුකාර හාංදුරුවො කොහොමද බං හැම දේ ගැනම දන්නෙ... ලෝයර් ලා කියන ඒවා Filter කරගෙන අන්තිමේදි හරි Decision එක දෙන්න එපැයි බං, මොකද සෙනග ඉස්සරහා බුල් ගහන්න කියලයැ.. හිතද්දිත් ස්ට්‍රෙස් වගේ
     

    prabu77

    Active member
  • Mar 22, 2007
    636
    152
    43
    අඩෝ මට හිතාගන්න බැරි නඩුකාර හාංදුරුවො කොහොමද බං හැම දේ ගැනම දන්නෙ... ලෝයර් ලා කියන ඒවා Filter කරගෙන අන්තිමේදි හරි Decision එක දෙන්න එපැයි බං, මොකද සෙනග ඉස්සරහා බුල් ගහන්න කියලයැ.. හිතද්දිත් ස්ට්‍රෙස් වගේ
    Filter karaganna bari unoth date ekak dena ekane ban........ passe low point Clear karagannawa............
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,392
    4,023
    113
    Stress, nidahasak nathi job ekak kiyala hithenne

    retire welath baye jeewath wenna epai 🤨

    Benifits + lamaita nam patta sapa. man danna yaluwek innawa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    @thanujaka ගෙන් ඇහුව නම් උත්තරයක් දෙයි.

    මගේ පුද්ගලික අත්දැකීම්වලට අනුව නම් නඩුකාරයයි, විත්තියේ නීතිඥයි, පැමිණිල්ලේ නීතිඥයි තුන්දෙනා කතාවෙලා නඩුව කල් අදින්නෙ.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    Matath asai Nadukarayek wenna sinhala ponnayo.
    gty.jpg


    නඩුකාර වෘත්තීය ගැන දන්න අය කියන්න එයාලට වැටුප කොහොමද වෙන බෙනිෆිට් මොනවද?

    එයාලට සමාජයෙ හැසිරෙන්න මිනිස්සු ආශ්‍රය කරන්න යම් ආකාරයක බලපෑමක් තියෙනවද?
    පඩිය ලක්‍ෂ 3 පැනලා තියනවා. දීමනාත් තියනවා. ඒත් බන් සමාජ ආශ්‍රය නැ. තනියෙම එලියටවත් යන්න නෑ. පොලිස් කාරයෝ ගේවටෙටත් දාගෙන ඉන්නෙ. ඇත්තටම කියනව නම් කිසිම නිදහසක් නැ. ඒ මිනිස්සු එක අතකට පව්. අනිත් ලොකුම අවුල ත්මයි අවුරුදු 2න් දෙකට උසාවිවලින් මාරු වෙන්න ඕනි. දුරකට වැටුනොත් ළමයි , ගෑනියි ගෙදර තියලා එහෙ ක්වාටස් එකක ගිහින් නතර වෙන්න වෙනවා. හිතන තරම් සුන් දර නැ. නිදහසේ ඇවිදින්න බැහැ. හිරේ යවපු උන් කොයිවෙලේ ඇවිත් කරදරයක් කරයිද කියලා බයකින් ඉන්නත් වෙනවා
    ------ Post added on Jan 24, 2023 at 5:25 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඇත්ත බොරුව කරල බොරුව ඇත්ත කරලා මිනිසුන්ගේ ලේ බීලා සල්ලි කඩාගන්න නීතීඥවරු කියන එව්න්ම තමා නඩුකාර තනතුරට පත්වෙන්නේ.
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    මගේ අත් දැකීම ඇවිල්ල කසින්ල දෙන්නෙක් ඉන්නව.එකෙක් නන් නෑකමෙන් අයිය උනාට මට වඩා අවුරුදු 15 වැඩිමල්😂.මිනිහට chief justice වෙන්න සුදුසුකම් තියෙනව කියල තමා තාත්ත නන් කියන්නෙ.සල්ලි නන් ගින්නක් නෑ ඉතින් පරම්පරාවෙනුත් තියෙනවා.නෑදෑයොත් හොදට සලකනව මිනිහට මොන ආන්ඩුව ආවත් ඕන දෙයක් කරන්න පුලුවන් හන්ද.ලොකු අම්මලගෙ ගෙදරත් පොලිසියෙ ගාර්ඩ් එක දෙනව මිනිහ හන්ද.අනිත් එකා නන් පොඩ්ඩක් නීතිගරුක වැඩියි ඒ හන්ද වැඩිය ආශ්‍රය කරන් නෑ කවුරුත්.බැදල ඉන්නෙත් ඩොකියක්ව.උන්ටත් සල්ලි නන් ගින්නක් නෑ.හැබැයි ලොකු මනුස්ස ආශ්‍රයක් නෑ. ඒම නරක ජොබ් එකක් නෙමෙ බන් ඉතින් නඩු තීරනෙට මිනිස්සු පලි ගන්න කතා ඉතින් වෙන්නෙ කලාතුරකින් මොකෝ ඒනන් පලි ගන්න ඕන උසාවියෙ කතා කරන ලෝයර් ගෙන්.මොකෝ හරි ලෝයර් කෙනෙක් වැරැද්ද කරපු ගමන් ඇල්ලුවොත් මිනිස්සු 10 මැරුනත් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විතරයි.ඒකත් ඉතින් ප්‍රෙසිඩන්ට්ව අල්ලල සමාවක් ගන්න පුලුවන් ෆැමිලි එක රිච් අන්ඩ් පවර්ෆුල් නන්.පවුලෙ කොහේ හරි හොදට නීතිය ගැන දන්න මනුස්සයෙක් ඉන්නව නන් ලන්කාවෙ පොඩ්ඩක් බය නැතුව ඉදතෑකි.