එයා January ඉඳලා වැඩිය එවෙන්නෑ කිව්වේ...මතකද?Busy ඇති.@thanujaka bro gen thama ahana wene
Filter karaganna bari unoth date ekak dena ekane ban........ passe low point Clear karagannawa............අඩෝ මට හිතාගන්න බැරි නඩුකාර හාංදුරුවො කොහොමද බං හැම දේ ගැනම දන්නෙ... ලෝයර් ලා කියන ඒවා Filter කරගෙන අන්තිමේදි හරි Decision එක දෙන්න එපැයි බං, මොකද සෙනග ඉස්සරහා බුල් ගහන්න කියලයැ.. හිතද්දිත් ස්ට්රෙස් වගේ
tho Nadu ahuwoth ara King Kakille wage tiyeiMatath asai Nadukarayek wenna sinhala ponnayo.
Matath asai Nadukarayek wenna sinhala ponnayo.
පඩිය ලක්ෂ 3 පැනලා තියනවා. දීමනාත් තියනවා. ඒත් බන් සමාජ ආශ්රය නැ. තනියෙම එලියටවත් යන්න නෑ. පොලිස් කාරයෝ ගේවටෙටත් දාගෙන ඉන්නෙ. ඇත්තටම කියනව නම් කිසිම නිදහසක් නැ. ඒ මිනිස්සු එක අතකට පව්. අනිත් ලොකුම අවුල ත්මයි අවුරුදු 2න් දෙකට උසාවිවලින් මාරු වෙන්න ඕනි. දුරකට වැටුනොත් ළමයි , ගෑනියි ගෙදර තියලා එහෙ ක්වාටස් එකක ගිහින් නතර වෙන්න වෙනවා. හිතන තරම් සුන් දර නැ. නිදහසේ ඇවිදින්න බැහැ. හිරේ යවපු උන් කොයිවෙලේ ඇවිත් කරදරයක් කරයිද කියලා බයකින් ඉන්නත් වෙනවානඩුකාර වෘත්තීය ගැන දන්න අය කියන්න එයාලට වැටුප කොහොමද වෙන බෙනිෆිට් මොනවද?
එයාලට සමාජයෙ හැසිරෙන්න මිනිස්සු ආශ්රය කරන්න යම් ආකාරයක බලපෑමක් තියෙනවද?