නඩු තියෙන අයට ඇමතිකම් නෑ

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    නඩු තියෙන අයට ඇමතිකම් නෑ

    2019-11-20-095232.png
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මෙහෙම ඒවා පේජ් කාරයෝ දාන එකත් හොඳයි එක අතකට...ලක්ෂ ගානක් අතර මෙහෙම දෙයක් ගියාම ඒ වගේ මිනිස්සු ගත්තොත් ඊළඟ චන්දෙදි එයාලට කෙළවෙනවා කියන එකත් දැනෙයි එතකොට
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,206
    24,899
    113
    tracing Geo-location.. ... ...
    ඇමතිකම් දෙනවා නම් දෙන්නේ නඩු ටික අයින් කරලා දාලා තමයි..

    ස' ගේ නෑනේ ඔය අපරාධකරයින්ට ඇමතිකම් දෙනවා වගේ බලු වැඩ..
     
    • Like
    Reactions: tilvin-silva