නඩු තීන්දුව

66000V

Well-known member
  • Jan 6, 2013
    2,253
    1,219
    113
    නඩු තීන්දුව සමග සයිටම් එකට කඩේ යන ඈයෝ චූන් වී ඇත. (අරගල ගැන හෝ ඒ වචනයේ තේරුමවත් නොදැනීම හේතුවයි).
    නඩු තීන්දුව සයිටම් සටනට අදාල නැත. අරගලවලට කිසිදා අධිකරණයේ ආශිර්වාදය ලැබී නැත (අධිකරණය පාලකයාගේ මර්දන උපකරණයකි).
    ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩපිළිවෙල නඩු තීන්දුව මත රඳා පවතින බව තිතුනානම් ඔබ හරිම බොලඳ ය.
    සම සෞඛ්‍යය ගැටළුවද නඩු තීන්දුවෙන් පැරදුනි, නමුත් සටන පැරදුනේ නැත.
    උතුරු කොළඹද නඩුවෙන් පැරදුනි, සටන පැරදුනේ නැත.
    සයිටම් සටන පරදින්නේද නැත. සයිටම් අහෝසි වනු ඇත. බලාගෙන ඉනු මැන. 😏



    16472985_1549130225117155_8889491278574121735_n.jpg



    16425867_1549487998414711_1150974138215314237_n.jpg


    16487707_1549835691713275_5798155074613102244_o.jpg
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    සිරි ලංකාවේ නම් එහෙම පිලිගන්නේ නෑ.හැබැයි පිට රටකනම් මේසන් බාස් ඉංජිනේරු උපාදියක් කරලා ආවොත් පිලිගන්නවා.

    මොඩ කුහක හැතිකරේනෙ බං අපේ උං :lol:
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ah malaya komei. SAITM wahanne ne mecchara kal policyen naala hoda head massage daa gatte. moko wune dan:lol::lol::lol:
     
    Last edited:

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    Balamu! Balamu! :cool::lol:

    Umbala hithagena eththe 87-89 kale hitiya wage modayo kiyala ada kale inna kollo, JVP pitipasse gihin kerali gahala SAITAM wahanna
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    සිරි ලංකාවේ නම් එහෙම පිලිගන්නේ නෑ.හැබැයි පිට රටකනම් මේසන් බාස් ඉංජිනේරු උපාදියක් කරලා ආවොත් පිලිගන්නවා.

    ඔව්. පිටරටක නර්ස් කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. මෙහෙ නම් නර්ස් කෙනෙක් ඉතින් ලබන ආත්මෙත් නර්ස් ම තමයි
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    ඔව්. පිටරටක නර්ස් කෙනෙකුට වෛද්‍යවරයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. මෙහෙ නම් නර්ස් කෙනෙක් ඉතින් ලබන ආත්මෙත් නර්ස් ම තමයි

    ලංකාවේ හිටියා ගොඩක් ෆේමස් පිටරට ආකිටෙක් කෙනෙක්.මිනිහා මේසන් බාස් කෙනෙක් විදියට තමයි වැඩ පටන් අරන් තියෙන්නේ.ඒකට මෙහේ.ගෝලයා බාස් කෙනෙක් වෙන්නෙත් පට්ට අමාරුවෙන්