නඩු තීන්දුව සමග සයිටම් එකට කඩේ යන ඈයෝ චූන් වී ඇත. (අරගල ගැන හෝ ඒ වචනයේ තේරුමවත් නොදැනීම හේතුවයි).
නඩු තීන්දුව සයිටම් සටනට අදාල නැත. අරගලවලට කිසිදා අධිකරණයේ ආශිර්වාදය ලැබී නැත (අධිකරණය පාලකයාගේ මර්දන උපකරණයකි).
ශිෂ්‍ය ව්‍යාපාරයේ වැඩපිළිවෙල නඩු තීන්දුව මත රඳා පවතින බව තිතුනානම් ඔබ හරිම බොලඳ ය.
සම සෞඛ්‍යය ගැටළුවද නඩු තීන්දුවෙන් පැරදුනි, නමුත් සටන පැරදුනේ නැත.
උතුරු කොළඹද නඩුවෙන් පැරදුනි, සටන පැරදුනේ නැත.
සයිටම් සටන පරදින්නේද නැත. සයිටම් අහෝසි වනු ඇත. බලාගෙන ඉනු මැන.