උඹ කියන විදියත් හරි මචන්. අනික් අය එක්කත් මේ ගැන කතා කරලා තීරණයක් ගන්න ඕනේ.Neethi margayen oka wisadanna ba. Bammai sohonai serama kudu karala danna yanne winadi 3 kata adu kaalayak 120 excavator ekakata. Salli gewala chandi 4 denekuth edata gennaganama wade karapan. Wena wikalpayak na uba kochchara anduwath ochchara thama.nadu dammoth oya thiyana gaanama legally dena eka witharai wenne. Adi 12 katama clear karala ita passe 10denama ekathu wela muta nadu dapan para legalize karanna
ප්‍රාදේශීය සභාවේ සභාපතිට ලිඛිතවත් දීලා මුනට හම්බෙලත් කතා කරා. පොර කීවා TO ගෙන්නලා වාර්තාවක් කැඳවනවා කියල. අපේ ගමේ ඉන්නවා මචන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. ඌ ඔය වෙලා අයිති එකාට සපෝර්ට්. TO ත් වෙලා අයිති එකාගේ යාළුවා. ඒ හන්දා TO එන්නේ නෑ මචන්එහෙනම් මචං මට පේන විදිහට නඩු දාන්න වෙන්නේ සුදු පාට ඉඩම අයිති එකාට තමයි. අර කුබුරේ අයිතිකාරයගෙන් විකල්ප මාර්ගය සම්බන්දයෙන් අවුලක් ඇතිවුනොත් අවුරුදු 10ක භාවිතය පෙන්නලා අයිතිය තහවුරු කරන්න පුළුවන්.
ප්‍රාදේශීය සභාවේ කෙනෙක් හිටියානම් ඔය තාප්පය කඩාගන්න තිබ්බා.
..මන් බැලුවේ ලෝයර් කෙනෙක්වත් ඇරන් ආයේ ප්‍රාදේශීය සභාවට යන්න.------ Post added on Jul 21, 2021 at 9:52 AM
