නඩු දාන්න උනොත් ගන්න කල් යයිද ?

Dexter-D

Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    Neethi margayen oka wisadanna ba. Bammai sohonai serama kudu karala danna yanne winadi 3 kata adu kaalayak 120 excavator ekakata. Salli gewala chandi 4 denekuth edata gennaganama wade karapan. Wena wikalpayak na uba kochchara anduwath ochchara thama.nadu dammoth oya thiyana gaanama legally dena eka witharai wenne. Adi 12 katama clear karala ita passe 10denama ekathu wela muta nadu dapan para legalize karanna
    උඹ කියන විදියත් හරි මචන්. අනික් අය එක්කත් මේ ගැන කතා කරලා තීරණයක් ගන්න ඕනේ.

    එහෙනම් මචං මට පේන විදිහට නඩු දාන්න වෙන්නේ සුදු පාට ඉඩම අයිති එකාට තමයි. අර කුබුරේ අයිතිකාරයගෙන් විකල්ප මාර්ගය සම්බන්දයෙන් අවුලක් ඇතිවුනොත් අවුරුදු 10ක භාවිතය පෙන්නලා අයිතිය තහවුරු කරන්න පුළුවන්.

    ප්‍රාදේශීය සභාවේ කෙනෙක් හිටියානම් ඔය තාප්පය කඩාගන්න තිබ්බා.
    ප්‍රාදේශීය සභාවේ සභාපතිට ලිඛිතවත් දීලා මුනට හම්බෙලත් කතා කරා. පොර කීවා TO ගෙන්නලා වාර්තාවක් කැඳවනවා කියල. අපේ ගමේ ඉන්නවා මචන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. ඌ ඔය වෙලා අයිති එකාට සපෝර්ට්. TO ත් වෙලා අයිති එකාගේ යාළුවා. ඒ හන්දා TO එන්නේ නෑ මචන් :dull: ..මන් බැලුවේ ලෝයර් කෙනෙක්වත් ඇරන් ආයේ ප්‍රාදේශීය සභාවට යන්න.
    ------ Post added on Jul 21, 2021 at 9:52 AM
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    549
    113
    උඹ කියන විදියත් හරි මචන්. අනික් අය එක්කත් මේ ගැන කතා කරලා තීරණයක් ගන්න ඕනේ.

    ප්‍රාදේශීය සභාවේ සභාපතිට ලිඛිතවත් දීලා මුනට හම්බෙලත් කතා කරා. පොර කීවා TO ගෙන්නලා වාර්තාවක් කැඳවනවා කියල. අපේ ගමේ ඉන්නවා මචන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙක්. ඌ ඔය වෙලා අයිති එකාට සපෝර්ට්. TO ත් වෙලා අයිති එකාගේ යාළුවා. ඒ හන්දා TO එන්නේ නෑ මචන් :dull: ..මන් බැලුවේ ලෝයර් කෙනෙක්වත් ඇරන් ආයේ ප්‍රාදේශීය සභාවට යන්න.
    ------ Post added on Jul 21, 2021 at 9:52 AM
    නිතිඥ මාර්ගයෙන් ලියුමක් යවන්න.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    නිතිඥ මාර්ගයෙන් ලියුමක් යවන්න.
    ඒක තමයි නේද මචන්..ප්‍රාදේශීය සභා වල ඉන්නෙත් අමුම අමු ගොන් හැත්තක්. මිනිස්සුන්ගේ අසරණභාවයක් තේරෙන්නේ නෑ. හොඳ ලෝයර් කෙනෙක් මාර්ගයෙන් ලියුමක් යවන්නම් එහෙනම් බලන්න. :love: :love: :love:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Kelinma paya deken thunen clear karawapan excavator ekak bassala. Owa samakamiwa karanna ba. Wade iwara unata passe wahanna dennathuwa maraganin. Video karala manthrige nama kikiya fb dada adapan. Oya pons la video public yanawata bayai manthri idan janadipathi wenakanma

    thread ekma kiyewwhm therune bn paara kapannna one nha excavator ek dla aruuge sohonata wadee dunnm hondtm athii wgee arias ek cover wenna..:lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕක නම් ලේසී නෑ.කුබුරු වලින් දැන් පාරවල් කොහොමත් දෙන්නෙ නෑ. අන්තිමට උබලට උසාවි ගානෙ බඩ ගාල අරූට වන්දිත් දීල තමා අවුරුදු 100කින් වගෙ නඩුව ඉවර කරගන්න වෙන්නෙ. කුබුරක් නොවුනා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා.

    ඒ ඇල මචන් අඩියක් විතර පළල එකක්. ඒ ඇලට එහා පැත්තේ බිල්ඩින් එකක් තියෙන්නේ. ඉතින් එතැනින් කොහොමත් උඩට එද්දී ඒ කුඹුරෙන් තමා ගන්න වෙන්නේ මචන්. ඒකයි අවුල

    මේක මචන් සින්නක්කර නෑ. ඒකෙත් තාම ආරවුල් තියෙනවා. බැංකුවට තියල තියෙන්නේ කියනවා. නඩු කියනවා. තව පාර්ශව කරුවෝ ඉන්නවා කියනවා. පවුලේ උන් අතරේ බෙදල තියෙන්නේ කියනවා. එකක් නෙමෙයි ඉතින් කියන්නේ
    ------ Post added on Jul 21, 2021 at 12:04 AM
    තව අයිති උන් ඉන්නවා නම් උන්වත් දාල තමා උබ නඩුව දාන්න ඕන.බැංකුවට අයිතිය තියෙනවා නම් ඉතිං ඔක නිකන් ඉල්ලන් කන වැඩක්. නඩුව දාද්දි හරියට දාපං නඩුව. වැරදි එකෙක්ට දැම්මොත් ඌට පුලුවන් උබලට නඩුවක් දාන්න බොරුවට නඩු දැම්මා කියලා.
    ------ Post added on Jul 21, 2021 at 10:30 AM
     
    • Like
    Reactions: NRTG and kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,817
    1
    58,076
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒත් දැන් බැම්මක් ගහල පොදු පාර අවහිර කරලා කියනවා අඩි 8ම ඉඩම් වලින්ම ගන්න කියල.
    මේකට පොලිසියෙ පැමිණිල්ලක් දාන්න ප්‍රවේශ මාර්ගය අවහිර කිරීම කියල. උඹ ඔය කියන විදිහට ඇත්තටම අයිතිය තියෙනව නම් සමථ මණ්ඩලයෙන් වගෙ ඕක (අඩි 4) විසඳගන්න පුලුවන්. ඊට පස්සෙ ඒ නීත්‍යානුකූලව අයිති අඩි 4ට කොන්ක්‍රීට් දාල හදාගෙන ඊට පස්සෙ තමන්ගෙ ඉඩම්වලින් අවශ්‍ය විදිහට පාර ලොකුකරගන්න.

    අනුන්ගෙ ඉඩම් අල්ලන්න යන එක හරියන්නෙ නෑ මචන්
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඕක නම් ලේසී නෑ.කුබුරු වලින් දැන් පාරවල් කොහොමත් දෙන්නෙ නෑ. අන්තිමට උබලට උසාවි ගානෙ බඩ ගාල අරූට වන්දිත් දීල තමා අවුරුදු 100කින් වගෙ නඩුව ඉවර කරගන්න වෙන්නෙ. කුබුරක් නොවුනා නම් පොඩි හරි චාන්ස් එකක් තියෙනවා.

    තව අයිති උන් ඉන්නවා නම් උන්වත් දාල තමා උබ නඩුව දාන්න ඕන.බැංකුවට අයිතිය තියෙනවා නම් ඉතිං ඔක නිකන් ඉල්ලන් කන වැඩක්. නඩුව දාද්දි හරියට දාපං නඩුව. වැරදි එකෙක්ට දැම්මොත් ඌට පුලුවන් උබලට නඩුවක් දාන්න බොරුවට නඩු දැම්මා කියලා.
    ------ Post added on Jul 21, 2021 at 10:30 AM
    උනුත් මචන් ඔය කුඹුරු ඉඩමට ආරවුල් සෑහෙන්න තියෙද්දී තමයි විකල්ප මාර්ගයක් දුන්නේ. ඒකත් කුඹුරේ වගුර ගොඩ කරේ. අනික බැංකුවට උකස් කරලත් තියෙනවලු. බැංකුව දන්නෙත් නෑ පාරවල් කපල කියල. ඒ තියා මේ කුඹුර අයිති කියන එකා තමන්ගේ සහෝදරයන් එක්ක කෑලි 4කට බෙදල තියෙනවා කියල ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි සහතිකත් පෙන්නනවා අලුතින් ලියාපදින්චි කරපු එකක් විදියට. ඒ උනාට අපි දන්න කාලෙට කවදාවත් ඔය කුඹුර මිනින්දෝරුවෝ ඇවිත් මැනලා නෑ. තව පාර්ශවකරුවොත් ඒකට අයිතිවාසිකමුත් කියනවා.. :lol: පිස්සු ලෝකයක්..ඒ මදිවට අපිට දෙනවා කියපු පාරත් නෑ දැන්

    මේකට පොලිසියෙ පැමිණිල්ලක් දාන්න ප්‍රවේශ මාර්ගය අවහිර කිරීම කියල. උඹ ඔය කියන විදිහට ඇත්තටම අයිතිය තියෙනව නම් සමථ මණ්ඩලයෙන් වගෙ ඕක (අඩි 4) විසඳගන්න පුලුවන්. ඊට පස්සෙ ඒ නීත්‍යානුකූලව අයිති අඩි 4ට කොන්ක්‍රීට් දාල හදාගෙන ඊට පස්සෙ තමන්ගෙ ඉඩම්වලින් අවශ්‍ය විදිහට පාර ලොකුකරගන්න.

    අනුන්ගෙ ඉඩම් අල්ලන්න යන එක හරියන්නෙ නෑ මචන්
    එහෙම පොලිසියට පැමිණිලි දාල දෙපාරක් ගියා මචන් අපි. පොලිසියේදී අරු කියනවා ඇවිත් විසදන්නම් කියල. ඊට පස්සේ ඌ හොයන්නත් නෑ. ගමේ නෙමෙයි පොර ඉන්නේ. නෑ බන් අපිට කොහොමත් අඩි 4ක් තියෙනවා. ඒක පළල කරන්නේ අපේ ඉඩම් වලින්. ඒ උනත් දැන් තියෙන තත්වේ හැටියට මු තියෙන ප්‍රමාණයටත් කෙලින්න හදන්නේ
    ------ Post added on Jul 21, 2021 at 10:52 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,817
    1
    58,076
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම පොලිසියට පැමිණිලි දාල දෙපාරක් ගියා මචන් අපි. පොලිසියේදී අරු කියනවා ඇවිත් විසදන්නම් කියල. ඊට පස්සේ ඌ හොයන්නත් නෑ. ගමේ නෙමෙයි පොර ඉන්නේ. නෑ බන් අපිට කොහොමත් අඩි 4ක් තියෙනවා. ඒක පළල කරන්නේ අපේ ඉඩම් වලින්. ඒ උනත් දැන් තියෙන තත්වේ හැටියට මු තියෙන ප්‍රමාණයටත් කෙලින්න හදන්නේ
    සමථ මණ්ඩලේට දාන්න.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    සමථ මණ්ඩලේට දාන්න.
    ඔව් මචන්..අදත් මේ ප්‍රශ්නෙම අදාළ වෙන එක්කෙනෙක් කතා කරල පොරට. සඳුදා එනවා කීවලු. බලන්නම්කෝ එයිද කියල
     
    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අයිති එකා අපි කවුරුත් නැති දවසක මචන් සම්පුර්ණ පාරම උගේ ඉඩම ඇතුලට එන විදියට අඩි 3ක් විතර උසට බැම්මක් ගහල මචන්. බාස්ලා 3ක් දාලා. [/ATTACH]
    A gedara ekata gahala bamma uge puke gahapan
     
    • Haha
    Reactions: Dexter-D