පිස්සු යකෙක්නෙ. ඌ එක්ක කතා කරන්නත් බය එකේ ඌ එක්ක ගෑනු වාසය කරයිද. මොන මොන වැරදි පටවල නඩු දායිද දන්නෙ නෑනෙ.
පිස්සු යකෙක්නෙ. ඌ එක්ක කතා කරන්නත් බය එකේ ඌ එක්ක ගෑනු වාසය කරයිද. මොන මොන වැරදි පටවල නඩු දායිද දන්නෙ නෑනෙ.

මමත් මේක කියන්න අවේ මචන් මොකද ලංකාවේ ඉඩන් නඩුවක් දාගත්තානම් මුළු ජිවිත කාලෙටම ඇති. මූ ඊට පස්සේ උසාවියක් තියන පාරකින් වත් යන එකක් නෑඌ පාඩමක් ඉගෙන ගන්නේ ලංකාවේ නඩුවක් දාපු දවසට

මෑන් ව තමා මතකයට ආවෙ.

ගාල්ලෙ ඇතුලෙ ගමක බයිසිකල් වැඩපලක් කරන පොරක් ගැන මන් අහල තියෙනවා ඔහොම. මොකක්ද කේස් එකකට වජිර අබේවර්දනත් එක්ක නඩුවක් කියලා. මූ ඒ තරම් නීති කාරයා. හැබයි ඒක වටිනවා මූ කොහොම හරි නඩුව අවුරුදු 15ක් ද කොහේ ඇදන් ගිහින් ඒ කතාව මම අහද්දි මොකක්ද උනේ කියල නම් දන්නෙ නෑ. 


Owa kiyanna epa yako antharjathika naduwak watei thotaඔල්මාද බඩුවක්නෙ අයිසේ
අන්තිම පාර නඩුව අහන්න ඉදලා තියෙන්නේ ගෑනු ලෝයර් කෙනෙක් ලු... ඌ නඩුව පරාදයි ලු.......නීතිය ගැන ඕනවට වඩා දැනුවත් උනාම ඔහොම වෙනවා.ගාල්ලෙ ඇතුලෙ ගමක බයිසිකල් වැඩපලක් කරන පොරක් ගැන මන් අහල තියෙනවා ඔහොම. මොකක්ද කේස් එකකට වජිර අබේවර්දනත් එක්ක නඩුවක් කියලා. මූ ඒ තරම් නීති කාරයා. හැබයි ඒක වටිනවා මූ කොහොම හරි නඩුව අවුරුදු 15ක් ද කොහේ ඇදන් ගිහින් ඒ කතාව මම අහද්දි මොකක්ද උනේ කියල නම් දන්නෙ නෑ.
![]()
)මිනිහ එහෙනං ආයෙමත් උගෙ රටට ගිහිල්ල,මමත් මේක කියන්න අවේ මචන් මොකද ලංකාවේ ඉඩන් නඩුවක් දාගත්තානම් මුළු ජිවිත කාලෙටම ඇති. මූ ඊට පස්සේ උසාවියක් තියන පාරකින් වත් යන එකක් නෑ![]()
අන්තිම පාර නඩුව අහන්න ඉදලා තියෙන්නේ ගෑනු ලෝයර් කෙනෙක් ලු... ඌ නඩුව පරාදයි ලු.......![]()
.
.
.
.
.
මම දන්නෙත් නෑ ඇම්ඩා තමයි මට කිව්වේ...(ආතල් එකට දැම්මේ ඈ..
)



