නඩු දාලා ගිනස් වාර්තාවක් තියලා.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පිස්සු යකෙක්නෙ. ඌ එක්ක කතා කරන්නත් බය එකේ ඌ එක්ක ගෑනු වාසය කරයිද. මොන මොන වැරදි පටවල නඩු දායිද දන්නෙ නෑනෙ.

    Some day this guy will break the record

    1632057071131.jpeg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    පිස්සු යකෙක්නෙ. ඌ එක්ක කතා කරන්නත් බය එකේ ඌ එක්ක ගෑනු වාසය කරයිද. මොන මොන වැරදි පටවල නඩු දායිද දන්නෙ නෑනෙ.
    😂ඔව්. පොර පලවෙනි නඩුවෙන් දිනපු එකේ ත්‍රිල්/ වාසිය ආයේ ආයේ ගන්න හදලා වගේ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,057
    198,474
    113
    Colombo, Sri Lanka
    ඌ පාඩමක් ඉගෙන ගන්නේ ලංකාවේ නඩුවක් දාපු දවසට
    මමත් මේක කියන්න අවේ මචන් මොකද ලංකාවේ ඉඩන් නඩුවක් දාගත්තානම් මුළු ජිවිත කාලෙටම ඇති. මූ ඊට පස්සේ උසාවියක් තියන පාරකින් වත් යන එකක් නෑ :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,268
    113
    නීතිය ගැන ඕනවට වඩා දැනුවත් උනාම ඔහොම වෙනවා. :yes::yes: ගාල්ලෙ ඇතුලෙ ගමක බයිසිකල් වැඩපලක් කරන පොරක් ගැන මන් අහල තියෙනවා ඔහොම. මොකක්ද කේස් එකකට වජිර අබේවර්දනත් එක්ක නඩුවක් කියලා. මූ ඒ තරම් නීති කාරයා. හැබයි ඒක වටිනවා මූ කොහොම හරි නඩුව අවුරුදු 15ක් ද කොහේ ඇදන් ගිහින් ඒ කතාව මම අහද්දි මොකක්ද උනේ කියල නම් දන්නෙ නෑ. :baffled::baffled::baffled:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    නීතිය ගැන ඕනවට වඩා දැනුවත් උනාම ඔහොම වෙනවා. :yes::yes: ගාල්ලෙ ඇතුලෙ ගමක බයිසිකල් වැඩපලක් කරන පොරක් ගැන මන් අහල තියෙනවා ඔහොම. මොකක්ද කේස් එකකට වජිර අබේවර්දනත් එක්ක නඩුවක් කියලා. මූ ඒ තරම් නීති කාරයා. හැබයි ඒක වටිනවා මූ කොහොම හරි නඩුව අවුරුදු 15ක් ද කොහේ ඇදන් ගිහින් ඒ කතාව මම අහද්දි මොකක්ද උනේ කියල නම් දන්නෙ නෑ. :baffled::baffled::baffled:
    අන්තිම පාර නඩුව අහන්න ඉදලා තියෙන්නේ ගෑනු ලෝයර් කෙනෙක් ලු... ඌ නඩුව පරාදයි ලු....... :rofl: :rofl:
    .
    .
    .
    .
    .
    මම දන්නෙත් නෑ ඇම්ඩා තමයි මට කිව්වේ... 😁😁 (ආතල් එකට දැම්මේ ඈ..:rolleyes:)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    මමත් මේක කියන්න අවේ මචන් මොකද ලංකාවේ ඉඩන් නඩුවක් දාගත්තානම් මුළු ජිවිත කාලෙටම ඇති. මූ ඊට පස්සේ උසාවියක් තියන පාරකින් වත් යන එකක් නෑ :lol:
    මිනිහ එහෙනං ආයෙමත් උගෙ රටට ගිහිල්ල,
    ලංකාවෙ ලෝයර්ලටයි, නඩුකාරයින්ටයි, උසාවි කාර්යය මණ්ඩල වලටයි, රජයටයි ඇමති මණ්ඩලයටයි, සියලු රට වැසියන්ටයි, නඩු ෆයිල් කරල අන්තිමට, ලංකාවට 48දි නිදහස දීපු වැරැද්දට එංගලන්ත රෙජිමයටත් නඩුවක් දාල තමයි පස්ස බලන්නෙ...
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,268
    113
    අන්තිම පාර නඩුව අහන්න ඉදලා තියෙන්නේ ගෑනු ලෝයර් කෙනෙක් ලු... ඌ නඩුව පරාදයි ලු....... :rofl: :rofl:
    .
    .
    .
    .
    .
    මම දන්නෙත් නෑ ඇම්ඩා තමයි මට කිව්වේ... 😁😁 (ආතල් එකට දැම්මේ ඈ..:rolleyes:)
    :baffled::baffled::baffled::baffled: