නත්තලට රෙප්

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    මාත් ඔහොම ත්‍රෙඩ් එකක් දැම්මා නත්තල් දවසේ...කවුරු හරි රිපෝර්ට් කරලා මොඩ් එක අයින් කරලා :(

    හෙන ගහන්ඩ එපැයි. දුප්පත් අපි තෑග්ගක්නෙ ඉල්ලන්නෙ :baffled::baffled:
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    හෙන ගහන්ඩ එපැයි. දුප්පත් අපි තෑග්ගක්නෙ ඉල්ලන්නෙ :baffled::baffled:

    එහෙම තමා බ්‍රෝ...එලි පිට වැල බෙදනවා/කුණු හරප කියනවා/රෙප් වැඩි උනා කියලා ත්‍රෙඩ් දානවා...අලුතින් ආපු එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මම ටක් ගාලා රිපෝර්ට් කරනවා!:sorry:
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,396
    113
    IN YOUR MIND RIGHT NOW!
    එහෙම තමා බ්‍රෝ...එලි පිට වැල බෙදනවා/කුණු හරප කියනවා/රෙප් වැඩි උනා කියලා ත්‍රෙඩ් දානවා...අලුතින් ආපු එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මම ටක් ගාලා රිපෝර්ට් කරනවා!:sorry:

    කුහක හැත්ත. ඔන්න කපල මගෙත් :angry: