
මාත් ඔහොම ත්රෙඩ් එකක් දැම්මා නත්තල් දවසේ...කවුරු හරි රිපෝර්ට් කරලා මොඩ් එක අයින් කරලා![]()


හෙන ගහන්ඩ එපැයි. දුප්පත් අපි තෑග්ගක්නෙ ඉල්ලන්නෙ![]()

එහෙම තමා බ්රෝ...එලි පිට වැල බෙදනවා/කුණු හරප කියනවා/රෙප් වැඩි උනා කියලා ත්රෙඩ් දානවා...අලුතින් ආපු එකෙක් ත්රෙඩ් එකක් දැම්මම ටක් ගාලා රිපෝර්ට් කරනවා!![]()
